සුබ මොහොතින් GTA VI

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    සුබ මොහොතක් තමයි බන්, 209GB ඩවුන්ලෝඩ් එකට තව පැය 6ක් තියෙනවා කියන්නෙ ඉවසීම පට්ටම ඕනෙ. 19 වෙනිදාට රෙඩි වෙලා තියෙයි, එන්ජෝයි කරන්න!
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,196
    17,449
    113
    Mama Nostalgic feeling ekata Physical order ekak damme...lol..adu gaane box eka hari havene kiyala...
    12th enne



    Same lol
    ------ Post added on Nov 10, 2026 at 1:14 PM
    Park eke wheel set eka monada kiyanne bro GTA gena ?

    PS5 ekata liquid metal kohenda lankawe ganna thiyenne .mage eka overheat wenawa mada 8kin wage use kareth na
    Vents clean karapan. Dust hira wela athi.
    ------ Post added on Nov 10, 2026 at 5:13 PM
     
    • Haha
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,157
    22,746
    113
    IMG-20261112-134212.jpg


    Luciage banisa atha gagaa ada gahuwa 😊😊
     
    • Like
    Reactions: ruchira88

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    PC version eka enakam inna bari hadissi aya innawanam PS5 emulator ekak daala PS5 dump file eka link karala balanna..
    harigiyoth post ekak daanna

    https://github.com/KytyPS5/KytyPS5

    https://pcsx5.io/

    Meka try karapu kawruth nedda ?
    Emulator වලින් plaable framerate එකක් ගන්න top of the line CPU, RTX5090 විතර ග්‍රැෆික් කාඩ් ඕන බං

    ඔයිට වඩා හද්ද පරණ PS3 එමියුලේටරයක් තියනවාRPCS3 ඒක Vibe code කරලා නෙමෙයි කෙලින්ම මිනිස්සු හදලා optimize කරලා තියෙන්නෙ
    ඒකෙත් ලොකු ගේම් වල play කරන්න පුලුවන් FPS එකක් ගන්න පට්ට සිරා කම්පියුටරයක් ඕන
    ඊට වඩා ලාබයි පරන PS3 එකක් ගන්න එක

    PS5 එමියුලේටරනුත් එහෙම තමයි, එමියුලේටර් usable වෙන්නෙ කන්සෝල් එක discontinue උනාට පස්සෙ. කන්සෝල් ඩිස්කන්ටිනියු වෙන කාලෙ වෙද්දි PC ටෙක් දියුනු වෙලා අවුලක් නැතිව emulate කරන්න පුලුවන් ලෙවල් එකට එනවා
    දැන්ම PS5 හරියට common hardware වල එමියුලේට් කරන්න බැහැ
     
    Last edited:
    • Like
    Reactions: dbug and Susa911

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,070
    1,511
    113
    Live in EARTH
    ekama awula mun fps 30 lock. munge target market ekata keliya wage wadak. PC ewwonta hodai. aluth ps ekak release karai next year wage mata hithenne. lagadi PS5 Pro gattha ewun paw