"ඵදා රෑ" ෆිල්ම් ඵකේ අාදායම rs.බිලියනයට ළගාවේ...දැනට වැඩිම අාදායමක් ඉපැයූ සිංහල ෆිල්ම් ඵක..🔴😱😍

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    12,139
    22,717
    113
    මටනම් මේක සෙට් නෑ, හේතු කීපයක් නිසා. රවීන්ද්‍ර අවු 20ක විතර කොල්ලෙක්ගෙ චරිතෙකට සෙට් නෑ. එයා මැදිවියේ, බස් එකේ ඉස්කෝලෙ කෙල්ලෙක් ටෝක් කරන එක නිකන් කුපාඩි අංකල් කෙනෙක් තමන්ගෙ ලමයින්ගෙ වයසෙ ලමයි ටෝක් කරනව වගේ හිරිකිත හිතුනා. අනිත් ලව් සීනුත් එහෙමයි, ලොකු ස්ක්‍රීන් එකේ හොදට වයස පේනව. අනික ජිම් එකේ, ක්‍රිකට් ගහන වගේ සීන් හෙන කේස්. අනික මිල්ටන්ට සින්දු කියන්න පුලුවන් එක හරි. ඒක උන්ම ආයෙ අයේ එපා වෙනකන් කියනකොට නිකන් අර රන්ජා එකේ ඌම "අම්මෝ ඔයාගෙ ඇග" කියෝ ගන්නව වගේ. මිනිස්සු මේක කම්පෙයා කරන්නෙ ක්ලැරන්ස් එක්ක. ඒකෙ සිනමටෝග්‍රෆික් ගතිය ගෑවිලා වත් නෑ. කාස්ට් එක හුගක් දුරට අවුල්. උන් ඔක්කොම හොදට රගපාන නලුවො, ඒත් ඒ චරිත වලට ගැලපෙන්නෙ නෑ. අනික ඩොකියුමන්ටරි ගතියට දවස්, අවුරුදු එක්ක හදලා තිබ්බෙ. මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු ඔච්චර බලන්නෙ කියල. මේක මගෙ මතේ.
    Ow bn me melo cinematography ekak nethi.. green screen jarawak mokata balanwada manda
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,636
    4,453
    113
    දැන් ඉතින් ලංකාවෙ එදා මෙදා ඉපදිච්ච සද්දෙට පඩයක් හරි ඇරල තියෙනෙ හැම එකාගෙම biopic ගහයි
    money GIF
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,149
    4,715
    113
    Online balanna widiyak nadda ?
    online balanna epa bun free loading byyekda umbda?

    දැන් ඉතින් ලංකාවෙ එදා මෙදා ඉපදිච්ච සද්දෙට පඩයක් හරි ඇරල තියෙනෙ හැම එකාගෙම biopic ගහයි
    money GIF
    clarance ge eka hit une natte , saranga and priyasad paula nisa :rofl:
    ------ Post added on Nov 10, 2026 at 6:16 PM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,574
    7,446
    113
    මටනම් මේක සෙට් නෑ, හේතු කීපයක් නිසා. රවීන්ද්‍ර අවු 20ක විතර කොල්ලෙක්ගෙ චරිතෙකට සෙට් නෑ. එයා මැදිවියේ, බස් එකේ ඉස්කෝලෙ කෙල්ලෙක් ටෝක් කරන එක නිකන් කුපාඩි අංකල් කෙනෙක් තමන්ගෙ ලමයින්ගෙ වයසෙ ලමයි ටෝක් කරනව වගේ හිරිකිත හිතුනා. අනිත් ලව් සීනුත් එහෙමයි, ලොකු ස්ක්‍රීන් එකේ හොදට වයස පේනව. අනික ජිම් එකේ, ක්‍රිකට් ගහන වගේ සීන් හෙන කේස්. අනික මිල්ටන්ට සින්දු කියන්න පුලුවන් එක හරි. ඒක උන්ම ආයෙ අයේ එපා වෙනකන් කියනකොට නිකන් අර රන්ජා එකේ ඌම "අම්මෝ ඔයාගෙ ඇග" කියෝ ගන්නව වගේ. මිනිස්සු මේක කම්පෙයා කරන්නෙ ක්ලැරන්ස් එක්ක. ඒකෙ සිනමටෝග්‍රෆික් ගතිය ගෑවිලා වත් නෑ. කාස්ට් එක හුගක් දුරට අවුල්. උන් ඔක්කොම හොදට රගපාන නලුවො, ඒත් ඒ චරිත වලට ගැලපෙන්නෙ නෑ. අනික ඩොකියුමන්ටරි ගතියට දවස්, අවුරුදු එක්ක හදලා තිබ්බෙ. මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු ඔච්චර බලන්නෙ කියල. මේක මගෙ මතේ.
    :yes::yes: මගෙත් දහස මේක තමයි.රොෂාන් ඒ වයසට ගැලපෙන්නේ නෑ කියලා මම කලිනුත් කිව්වා.
    මේකේ මිල්ටන්ට සාධාරනයක් කරලා නෑ. කථාවක් නෑ වගේ. ඔනේ කරලා තියන්නේ මුලු ජීවිත කාලෙම ලුහුඩු වැකියක් වගේ ඉදිරිපත් කරන්න. ඒක අසාර්ථකයි.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,602
    6,802
    113
    මටනම් මේක සෙට් නෑ, හේතු කීපයක් නිසා. රවීන්ද්‍ර අවු 20ක විතර කොල්ලෙක්ගෙ චරිතෙකට සෙට් නෑ. එයා මැදිවියේ, බස් එකේ ඉස්කෝලෙ කෙල්ලෙක් ටෝක් කරන එක නිකන් කුපාඩි අංකල් කෙනෙක් තමන්ගෙ ලමයින්ගෙ වයසෙ ලමයි ටෝක් කරනව වගේ හිරිකිත හිතුනා. අනිත් ලව් සීනුත් එහෙමයි, ලොකු ස්ක්‍රීන් එකේ හොදට වයස පේනව. අනික ජිම් එකේ, ක්‍රිකට් ගහන වගේ සීන් හෙන කේස්. අනික මිල්ටන්ට සින්දු කියන්න පුලුවන් එක හරි. ඒක උන්ම ආයෙ අයේ එපා වෙනකන් කියනකොට නිකන් අර රන්ජා එකේ ඌම "අම්මෝ ඔයාගෙ ඇග" කියෝ ගන්නව වගේ. මිනිස්සු මේක කම්පෙයා කරන්නෙ ක්ලැරන්ස් එක්ක. ඒකෙ සිනමටෝග්‍රෆික් ගතිය ගෑවිලා වත් නෑ. කාස්ට් එක හුගක් දුරට අවුල්. උන් ඔක්කොම හොදට රගපාන නලුවො, ඒත් ඒ චරිත වලට ගැලපෙන්නෙ නෑ. අනික ඩොකියුමන්ටරි ගතියට දවස්, අවුරුදු එක්ක හදලා තිබ්බෙ. මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු ඔච්චර බලන්නෙ කියල. මේක මගෙ මතේ.
    සිංදු වලින් තමයි හැමදේම කවර් වෙන්නෙ. :yes:
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,854
    1,478
    113
    ගෙදර
    Loku story ekak na. Biography ekak wage thama thiak. But sindu tika remake eka patta and boring nathiva balanna puluban. kiyanna avulakuth na, mara hondakuth na. :yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,502
    30,404
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටිල්මන්ගේ පොඩි කොලුවට බලු සැලකිලි කියල කියල තිබුන. ඌ කියපු සින්දුත් නෑ ගගා හිටියා.

    අනිතිමට බලනකොට අයියවයි ගෑනිවයි ගෙන්නං තියෙන්නෙත් පවුලෙ අනික් අය🤣 දැන් මිනිහගේ ගෑනි හැසිරෙන්නේ ඕස්ටේලියාව හොයාගත්ත වගේ🐮
     
    • Haha
    Reactions: NaiRobi

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,781
    9,155
    113
    මේ ෆිල්ම් වල ටැක්ස් සීන් එකක් තියෙනවා නෙද? සල්ලි සුද්ද කරන්න පාවිච්චි කර්න
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,555
    6,436
    113
    මිල්ටන්ට රනිල්ට බාල පොඩි පුතෙක් ඉන්නවනෙ. ඌව කපලම දාල. එහෙම එකෙක් ඉදල නෑ වගේ
     
    • Wow
    Reactions: wawula

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,319
    811
    113
    Dubai
    මිල්ටන්ට රනිල්ට බාල පොඩි පුතෙක් ඉන්නවනෙ. ඌව කපලම දාල. එහෙම එකෙක් ඉදල නෑ වගේ
    ඔව් ඌට ගේම දුන්නේ රනිල්ම තමයි. ඌ උගේ පුතාව උඩට ගන්න ඕන නිසයි මිල්ටන්ගේ සිංදු වල අයිතිය උන්ටම ගන්න ඕන නිසයි එහෙම කරේ. පවන් කියන ගෝතයා මීට අව්රුදු කාලෙකට කලින් කියලා තිබුනා මිල්ටන්ගේ සිංදු කියන්නේ දැන් මම, ඒ සිංදු වෙන කාටවත් අයිති නෑ ඒවා මගේ කියලා. ඌට මිල්ටන්ගේ ලඟින්වත් යන හඬක් නෑ බන්. පොන්න වොයිස් එකක් තියෙන්නේ පණ්ඩිතයගේ