මොකද්ද කුණාටුවක් එනවා කියලා කසුකුසුවක් යනවා හෙට හොඳට පායන්න වගේ යන්නේ
කාලගුනෙන් එනවා කීවනම් භයවෙන්න දෙයක් නෑ.. කර කුට්ටන් වෙන්න අව්ව පායනවා..
පලි : කාලගුන දෙපර්තුමෙන්තුවට ලස්සන කෙල්ලො ටිකක් අරන්..
මොන කුණාටුව ආවත්, රජු ඉන්නකන් බය වෙන්න එපා!
අද මුළු රට... එක මිටකට...වැව් 450 ක් හදනවාට වඩා ලේසියි මුළු රටම වැවක් කරන එක
@IndrajithGamage කිව්වා වගේ පින් පඩි කන උකන්නෝ සෙට් එකක්උන් කිව්ව එකක් ඇත්ත උනේ කවද්ද බන් ,ඔන්න බලහන් ඕකත් ඔහමම තමයි
Alaguduwoth kanawa athi@IndrajithGamage කිව්වා වගේ පින් පඩි කන උකන්නෝ සෙට් එකක්
යකෝ එදා වාහනේ බේරන් ගෙදර ආවේ මාර අමාරුවෙන් දැන් කාලගුණේ බලලා තමයි වාහනේ එළියට දාන්නේදැන් උඹලා කාලගුනේ ගැන හරි උනන්දුයි නේ