"ඵදා රෑ" ෆිල්ම් ඵකේ අාදායම rs.බිලියනයට ළගාවේ...දැනට වැඩිම අාදායමක් ඉපැයූ සිංහල ෆිල්ම් ඵක..🔴😱😍

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,534
    5,952
    113
    මටනම් මේක සෙට් නෑ, හේතු කීපයක් නිසා. රවීන්ද්‍ර අවු 20ක විතර කොල්ලෙක්ගෙ චරිතෙකට සෙට් නෑ. එයා මැදිවියේ, බස් එකේ ඉස්කෝලෙ කෙල්ලෙක් ටෝක් කරන එක නිකන් කුපාඩි අංකල් කෙනෙක් තමන්ගෙ ලමයින්ගෙ වයසෙ ලමයි ටෝක් කරනව වගේ හිරිකිත හිතුනා. අනිත් ලව් සීනුත් එහෙමයි, ලොකු ස්ක්‍රීන් එකේ හොදට වයස පේනව. අනික ජිම් එකේ, ක්‍රිකට් ගහන වගේ සීන් හෙන කේස්. අනික මිල්ටන්ට සින්දු කියන්න පුලුවන් එක හරි. ඒක උන්ම ආයෙ අයේ එපා වෙනකන් කියනකොට නිකන් අර රන්ජා එකේ ඌම "අම්මෝ ඔයාගෙ ඇග" කියෝ ගන්නව වගේ. මිනිස්සු මේක කම්පෙයා කරන්නෙ ක්ලැරන්ස් එක්ක. ඒකෙ සිනමටෝග්‍රෆික් ගතිය ගෑවිලා වත් නෑ. කාස්ට් එක හුගක් දුරට අවුල්. උන් ඔක්කොම හොදට රගපාන නලුවො, ඒත් ඒ චරිත වලට ගැලපෙන්නෙ නෑ. අනික ඩොකියුමන්ටරි ගතියට දවස්, අවුරුදු එක්ක හදලා තිබ්බෙ. මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු ඔච්චර බලන්නෙ කියල. මේක මගෙ මතේ.
    yako hollywood bollywood un okkoma uncle level tama, eth oya ubala uda dagena balanne.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,510
    30,410
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් ඌට ගේම දුන්නේ රනිල්ම තමයි. ඌ උගේ පුතාව උඩට ගන්න ඕන නිසයි මිල්ටන්ගේ සිංදු වල අයිතිය උන්ටම ගන්න ඕන නිසයි එහෙම කරේ. පවන් කියන ගෝතයා මීට අව්රුදු කාලෙකට කලින් කියලා තිබුනා මිල්ටන්ගේ සිංදු කියන්නේ දැන් මම, ඒ සිංදු වෙන කාටවත් අයිති නෑ ඒවා මගේ කියලා. ඌට මිල්ටන්ගේ ලඟින්වත් යන හඬක් නෑ බන්. පොන්න වොයිස් එකක් තියෙන්නේ පණ්ඩිතයගේ

    ඕකුං දෙන්නව මෙහෙටත් ගෙන්නනව මෙහේ අඩුකුළේ පද්දො ටික🤢🤮 ඔක්කොම ශල්ලි කැන්ස හොස්පිට්ල්ස් ගගා දත ගලවන්න ලෑස්තිය. 22500ක් දීල පලයල්ලකෝ ඕක බලන්න. පද්දො ටික නං යයි🤮🤢🤮
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,484
    5,680
    113
    Panadura
    ඔව් ඌට ගේම දුන්නේ රනිල්ම තමයි. ඌ උගේ පුතාව උඩට ගන්න ඕන නිසයි මිල්ටන්ගේ සිංදු වල අයිතිය උන්ටම ගන්න ඕන නිසයි එහෙම කරේ. පවන් කියන ගෝතයා මීට අව්රුදු කාලෙකට කලින් කියලා තිබුනා මිල්ටන්ගේ සිංදු කියන්නේ දැන් මම, ඒ සිංදු වෙන කාටවත් අයිති නෑ ඒවා මගේ කියලා. ඌට මිල්ටන්ගේ ලඟින්වත් යන හඬක් නෑ බන්. පොන්න වොයිස් එකක් තියෙන්නේ පණ්ඩිතයගේ
    උන් දෙන්නම ඉන්නවා මේකේ. :shocked:

    Last edited:

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,289
    1,837
    113
    තව ටික දවසකින් ජෝතිපාල, කපුගේ ලා, මාලනි පොන්සේකල එහෙම වලෙන් නැගිටලා එද්දී කොහොමද ආතල් එක. :P
     
    • Haha
    Reactions: wissnshaftler

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,469
    1,761
    113
    Mata nam set ne. Sindu tika itn lassanai. Story ekak koyala deyak ne. Lagadi apu sinhala film walin mata nam set une Walampuri withrai
     
    Nandula_Nimnod

    Well-known member
  • Oct 2, 2025
    188
    265
    63
    Okapathana
    අපේ අම්මා කිව්වෙ Nawaloka Mudalali ගේ දුවටලු Milton "එදා රෑ" සිංදුව කිව්වෙ, කතාවෙදි ඒක වෙනස් කරලා තියෙන්නෙ Nawaloka Mudalali ට අපහසයක් නොවෙන්න. ඒ කාලේ ඕක හැමෝම දන්න රහසක්ලු. perhaps it's just a rumour 🤷‍♂️
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,921
    31,291
    113
    නිෂ්පාධන වියදම කීයක් වෙන්න ඇතිද මේකෙ?
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    දවස් 50කින් මිලියන 948ක් කියන්නේ නියමයි බන්, සිංහල ෆිල්ම් එකක් මෙහෙම වාර්තාවක් තියන එකට ඇත්තටම සතුටුයි.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,578
    12,638
    113
    සිංදු කියන එකෙක්ගෙ ජීවිත කතාව බලලා පුක් ගහන්න්නද හුත්තෝ

    ගිහිං අතේ ගහලා නිදා ගනියව්

    ජරා පිලුම්ස්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,033
    1,295
    113
    නුවර
    ඔව් ඌට ගේම දුන්නේ රනිල්ම තමයි. ඌ උගේ පුතාව උඩට ගන්න ඕන නිසයි මිල්ටන්ගේ සිංදු වල අයිතිය උන්ටම ගන්න ඕන නිසයි එහෙම කරේ. පවන් කියන ගෝතයා මීට අව්රුදු කාලෙකට කලින් කියලා තිබුනා මිල්ටන්ගේ සිංදු කියන්නේ දැන් මම, ඒ සිංදු වෙන කාටවත් අයිති නෑ ඒවා මගේ කියලා. ඌට මිල්ටන්ගේ ලඟින්වත් යන හඬක් නෑ බන්. පොන්න වොයිස් එකක් තියෙන්නේ පණ්ඩිතයගේ
    mervin pererage story ekath same. amal pererawa api dannawa unata sohan pererawa wadiya danne nane. e unata amalta wada hoda katahadak shohanta tiyenawa. amal kamati une na sohan udata enawata wadiya ethakota amalta place eka natiwenawa
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,435
    9,438
    113
    Dubai
    ඔව් ඌට ගේම දුන්නේ රනිල්ම තමයි. ඌ උගේ පුතාව උඩට ගන්න ඕන නිසයි මිල්ටන්ගේ සිංදු වල අයිතිය උන්ටම ගන්න ඕන නිසයි එහෙම කරේ. පවන් කියන ගෝතයා මීට අව්රුදු කාලෙකට කලින් කියලා තිබුනා මිල්ටන්ගේ සිංදු කියන්නේ දැන් මම, ඒ සිංදු වෙන කාටවත් අයිති නෑ ඒවා මගේ කියලා. ඌට මිල්ටන්ගේ ලඟින්වත් යන හඬක් නෑ බන්. පොන්න වොයිස් එකක් තියෙන්නේ පණ්ඩිතයගේ
    ඔව් මේ සීන් එක මමත් අහලා තියෙනවා. පවන් කියන එකා කොහොමත් බක පණ්ඩිතයෙක්. අල්ලන්නෙම නැති ගොන් හු@#ක්.
    රනිල්ම තමයි තමන්ගේ සහෝදරයාට කපලා තියෙන්නේ. ඕවා මිනිස්සු දන්නේ නෑ බන්.
    ඕකුං දෙන්නව මෙහෙටත් ගෙන්නනව මෙහේ අඩුකුළේ පද්දො ටික🤢🤮 ඔක්කොම ශල්ලි කැන්ස හොස්පිට්ල්ස් ගගා දත ගලවන්න ලෑස්තිය. 22500ක් දීල පලයල්ලකෝ ඕක බලන්න. පද්දො ටික නං යයි🤮🤢🤮
    ඔකුන් දෙන්නව ගෙන්න්නේ නැතුව බෑන්ඩ් එකේ උන්ට කියලා මිල්ටන්ගේ සිංදු කියවන්න ඕන. Cancer හොස්පිටල් කෙසේ වෙතත් උන් නම් ගසා කයි.
    උන් දෙන්නම ඉන්නවා මේකේ. :shocked:

    එකට ඉඳලා තමයි බන් ඇරියේ.. :lol: :lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,477
    12,776
    113
    Piliyandala
    හැබැයි සිංදු ජෝතී ගේ වගේ ඉන්දියන් කොපි නෙමෙයි, සමහර සින්දු නම් evergreen
     
    • Like
    Reactions: harshasoon

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,510
    30,410
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mervin pererage story ekath same. amal pererawa api dannawa unata sohan pererawa wadiya danne nane. e unata amalta wada hoda katahadak shohanta tiyenawa. amal kamati une na sohan udata enawata wadiya ethakota amalta place eka natiwenawa
    දන්න විදියට මර්වින් ලෙඩවෙන්න, වයසට යන්න කලින් ළමයි තමුන්ගේ සින්දු ප්‍රසිද්ධ වේදිකාවේ කියනවට වැඩි කැමැත්තක් තිබුනේ නෑ. ඒ දවස්වල කිව්වෙ මම මැරිල නෑනේ මගේ සින්දු ළමයි කියන්න කියල. අමල් තාත්තගේ සින්දු නොකියා මිනිහගේ ගමන ගියා. සොහාන්ට තමයි තාත්තගේ හඬ ළඟින්ම තිබුනේ. මිනිහා ගමේම පොඩි කක්කි බෑන්ඩ් එකක් එක්ක සෙට්වෙලා හෙමිහිට වටේ පිටේ ගේමක් ගහන් ගියා. මාධ්‍යට නිරාවරණය වුනේ නෑ, මර්වින් වයසට යනකොට තමයි ළමයි තමුන්ගේ සින්දු කියනකොට කැමති වුනේ. අතරමගදී මහන්සි වෙනකොට සොහාන් තමයි ඉතුරු සින්දු ඇද්දේ.
    දන්න විදියට අමල්ගෙයි සොහාන්ගෙයි ඔහොම කපාගැනිල්ලක් තිබුනේ නෑ.
     
    • Like
    Reactions: jasz

    mama tikak lagin dannawa sohanwa. sohan kiyanne amu bebadda. man hithanne pawule wadiyenma bonne u. bila call karanawa maha dawltath. porage katin paninawa amal tv programme walata uwa kapala giya ewa ehema. atta sohan tama wada kagatte. issarahata yanna one kamak tibbe na amal wage.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,510
    30,410
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mama tikak lagin dannawa sohanwa. sohan kiyanne amu bebadda. man hithanne pawule wadiyenma bonne u. bila call karanawa maha dawltath. porage katin paninawa amal tv programme walata uwa kapala giya ewa ehema. atta sohan tama wada kagatte. issarahata yanna one kamak tibbe na amal wage.
    මමත් ටිකක් දන්නව. වස විස ගැන කිව්වේ නැත්තේ වැඩක් නැති නිසා. ඌ උගේ වල ඌම කපාගත්තට අයියට කරන්න දෙයක් නෑ. අදටත් අයිය තමයි පවුලම බලන්නේ. ඒ රැකවරනෙත් ගියාම ඔය පවුල සීසීකඩ.
     
    • Like
    Reactions: jasz