එයාලට ඇතුළෙන්ම ප්‍රශ්නයක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,565
    14,683
    113
    පෘථිවිය
    රටේ සියලු ප්‍රශ්න පැත්තකට දමා ඇතුලේ අයම දමන නඩු වලට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙලා හිටං

    අපි දැන් කාගේ පැත්තද ගන්න ඕන
    ඩොබි මල්ලි කෙනෙක්ම කියහන් බලන්න