හරියට කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    අනූවේ ඉපදිච්ච එකෙක් හැටියට 1981 ධවල පත්‍රිකාව මං කියෙව්වේ මේ ළඟදි ඒකෙදි තේරුණු දෙයක් තමා ඒ කාලේ ඒ ගෙන්න හදපු ප්‍රතිසංස්කරණ කොච්චර හිතලා ගෙනාපු දේවල්ද කියලා...

    ආණ්ඩුවට indirectly කඩේ යන උගත්තු කියල හිතන් ඉන්න උන් ගූගල් ඩොක් වලට වැරදි එකතු කරද්දි... මම නම් හිතන්නේ මේක ඔය වගේ සිල්ලර විදියට වැරදි හොයලා එකතු කරලා හොයලා බලලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමේ... කවුරුත් දන්නෑ දෙවැනි වාරේ මොනාද වෙන්නේ තුන්වෙනි වාරේ මොනාද වෙන්නේ කියලා... එක වසරේ වැඩේ කරනවා කිව්වට වෙබ් සයිට් එකේ තියෙන්නේ සබ්ජෙක්ට් දෙකයි... නිකම් පිටකවරෙටයි සබ්ජෙක්ට් වල නම් වලටයි රැවටිලා වැඩක් නෑ... මුලින් හොයලා බලන්න ඕනේ වෙනස්වල කම් වලින් මොනාද වෙන්නේ? කොහොමද වෙන්නේ? මොනාද කලින් තිබ්බ ප්‍රශ්න? ඒවට උත්තර මේවා වෙනස්කම් වලින් ලැබෙනවද කියලා... ඒ ඒ වසරවල්වල මොනවගේ ළමයෙක්ද අපි එළියට දාන්නේ... තව අවුරුදු 10 -15 රටේ අවශ්‍යතාවයට ඕන කෙනෙක්ද එලියට එන්නේ කියලා අපි හිතන්න ඕන...

    finland වල අම්මෝ අධ්‍යාපනය කියලා හිතුවට ගොඩක් අයට තේරෙන්නේ නෑ. ඒ රටේ ජනගහනයට සමානයි කියලා අපේ දැනට ඉස්කෝලවල යුනිවර්සිටිවල ඉන්න ළමයි ගානට.. අපිට තියෙනවා රිසෝසස් වල ප්‍රශ්නයක් සල්ලි නැති කමක් මේ ඔක්කොමත් එක්ක තමා අපි උත්තර හොයන්න ඕනේ...

    මගේ මතයට අනුව නම් අපිට තියෙන සීමිත resources එක්ක කෙනෙක් විභාග ක්‍රමයකින් නැතුව දක්ෂයාව උඩට ගන්න අමාරුයි... ඒ වගේම කවුරු මොනවා කිව්වත් මේ අවුරුදු ගානෙම අපේ රටේ මුලින් ඉගෙන ගෙන ඊට පස්සේ පිටරටවල් වල ඉගෙනගෙන පිටරටවල් වල අනිත් අයත් එක්ක කරට කර ඉන්න අය කොච්චර ඉන්නවද එහෙම ගත්තම කොහොමද කියන්නේ අපේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ෆේල් කියලා... මං නම් දකින මූලිකම වැරැද්ද අපේ රටේ තියෙන අවස්ථා ගැන හරියට කවුරුත් දන්නැති එක... දෙමව්පියෝ දන්නෙත් නෑ ළමයි දන්නෙත් නෑ... අපේ හොඳ ටෙක්කොලේජස් තියෙනවා... තව වෘත්තීය පුහුණු ආයතන තියෙනවා... මේ දේවල් තව ප්‍රමෝට් කරලා ඉස්සරහට ගන්න ඕනේ... ත්‍රීවිල් එකක් අරන් පාරට බහින කොල්ලට skill එකක් දීලා එළියට දාන්න ඕනේ...

    ක්‍රමයේ වෙනසක් කරනවනම් ඒක හරියට කරන්න ඕන... ඒ ගැන අදහසක් ගන්න මේ ලින්ක් එකේ තියෙන කට්ටිය පුච්චලා එපා කියපු... බිමල්ට අනුව සුදු කොළයක ප්‍රින්ට් කරපු... 1981 ධවල පත්‍රිකාව... සම්පූර්ණයෙන් නැතිවුනත් උඩින් පල්ලෙන් කියවල බැලුවොත් තේරෙනවා කොච්චර in detail හිතලා තියෙනවද කියලා... එහෙම එකක් දැන් වෙනවද?

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,479
    2,914
    113

    සිරාවට... මේ education reforms ගැන මං summary එකක් කියෙව්වා අවුරුදු 3කට විතර කලින්. ඔය reforms කරන්න ලැබුණානං, ලංකාවේ අධ්‍යාපනය මීට සෑහෙන්න ඉස්සරහට එන්න තිබ්බා. ඒවට වවිරුද්ධ වෙලා මේ වාමාංශිකයොයි, උන්ගේ පස්සෙන් යන බයි ජනතාවයි ලංකාවට කොච්චර හානියක් කරලා තියේද කියලා තෙරෙනවා ඒක කියෙව්වම.