මාලිමාවේ නාගරික ම්න්ට්‍රී අල්ලස් ඉල්ලා රිමාන්ඩ් 🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    9,193
    6,658
    113
    අර මාලිමාවෙ මන්ට්‍රී කෙනෙක් නේද "අපිට තමන්ගේ නිෂ්පාදනයෙන් කොටසක් දෙනවා නම් ධෙන්න, අපිත් හොදට කන බොන මිනිස්සු" කියලා ප්‍රසිධ්ධියෙ අල්ලස් ඉල්ලුවෙ?

    එතකොට ඒකට හිරේ දාන්න පුළුවන් නේද අවුරුදු 7 ක් සහ මිලියනයක වන්ධියක්?

    එයා මාලිමා රජයේ කෙනෙක් නිසා තාම කිසි දෙයක් කරලා නෑ නේධ?

    පොන්නයි ධ නීතිය ලංකාවෙ?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,193
    6,658
    113
    දාවි පකක්...

    එහෙම බෑනෙ. ආණ්ඩුව හැමෝටම එක විදිහ නම්, ඌ ප්‍රසිධ්ධියෙ අල්ලස් ඉල්ලපු එකට මේ වෙනකොට හිරේ ඉන්න එපැයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,666
    18,244
    113
    කෝ අර රැවුල් ජෙප්පා මේවත් හෝදමු🙃🙃