හෙට මොකද්ද බන් අර එන කුණාටුව

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,781
    9,156
    113
    කාලගුනෙන් එනවා කීවනම් භයවෙන්න දෙයක් නෑ.. කර කුට්ටන් වෙන්න අව්ව පායනවා..

    පලි : කාලගුන දෙපර්තුමෙන්තුවට ලස්සන කෙල්ලො ටිකක් අරන්..
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,476
    19,010
    113
    කාලගුනෙන් එනවා කීවනම් භයවෙන්න දෙයක් නෑ.. කර කුට්ටන් වෙන්න අව්ව පායනවා..

    පලි : කාලගුන දෙපර්තුමෙන්තුවට ලස්සන කෙල්ලො ටිකක් අරන්..

    කෙල්ලො අරගෙන ලැජ්ජාව වහගන්න හදන්නේ.. ඒවා කොහෙද අපි එක්ක

    - වැහි දෙයියා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,847
    170,995
    113
    එකමත් එක රටක
    _20230609_121735.JPG
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,491
    6,961
    113
    වින්ටර් ෆොල්
    දැන් උඹලා කාලගුනේ ගැන හරි උනන්දුයි නේ
    යකෝ එදා වාහනේ බේරන් ගෙදර ආවේ මාර අමාරුවෙන් දැන් කාලගුණේ බලලා තමයි වාහනේ එළියට දාන්නේ

    කෝ බන් වැස්ස පායනවා කට්ටට
    ------ Post added on Nov 11, 2026 at 11:59 AM