කැරි ඩොකාලා පොඩි එකෙක්ගෙ වකුගඩු දෙකම අයින් කරල මහල ගෙදරත් යවලා. ලේ විස වෙලා පොඩි එකා නැති වෙලා. මුන් දොස්තරලද හුත්තො? මෙහෙමත් වැරදි වෙනවද? 🤬

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,761
    1
    21,197
    113
    35
    Spain
    මේක කලිනුත් වුනා නේ? පොඩි කෙල්ලක ගේ ඔය වගේම වෙලා තිබ්බ. හම්දී කියල පොඩි එකෙක්.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,502
    6,977
    113
    වින්ටර් ෆොල්
    kiana vdhata 2022-23 Karapu surgery ekak Kidney deka ekatama joint wela tibila tiyenne. mun galawalama dala Kidney dekama
    ලංකාවේ ඉන්න ගොඩක් දොස්තරලා සිරාවටම low iq මොකද වැඩියෙන්ම පාඩම් කරන එකා නේ දොස්තර වෙන්නේ නැවතුව බුද්ධි මට්ටම බලලා නෙමෙයි නේ