"ඵදා රෑ" ෆිල්ම් ඵකේ අාදායම rs.බිලියනයට ළගාවේ...දැනට වැඩිම අාදායමක් ඉපැයූ සිංහල ෆිල්ම් ඵක..🔴😱😍

planner123

Well-known member
  • May 22, 2018
    10,208
    17,463
    113
    mama tikak lagin dannawa sohanwa. sohan kiyanne amu bebadda. man hithanne pawule wadiyenma bonne u. bila call karanawa maha dawltath. porage katin paninawa amal tv programme walata uwa kapala giya ewa ehema. atta sohan tama wada kagatte. issarahata yanna one kamak tibbe na amal wage.
    Nilammahare ehema obathuma enawa athi ehenam ?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,182
    3,819
    113
    film eka nam athi deyak na.nikan siddi tikak dala film eka karala. milton gema voice eka dala sindu remake kala nam hodai
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    356
    373
    63
    Ow bn me melo cinematography ekak nethi.. green screen jarawak mokata balanwada manda
    ow ban, ara gallface hotel eka issaraha seen eke, manager ge seen ekedi uge enge outline hodata penava green screen kiyala. thava airport eke seen.

    අපේ අම්මා කිව්වෙ Nawaloka Mudalali ගේ දුවටලු Milton "එදා රෑ" සිංදුව කිව්වෙ, කතාවෙදි ඒක වෙනස් කරලා තියෙන්නෙ Nawaloka Mudalali ට අපහසයක් නොවෙන්න. ඒ කාලේ ඕක හැමෝම දන්න රහසක්ලු. perhaps it's just a rumour 🤷‍♂️
    Yes, Mama danna vidihata meka ettak.
    ------ Post added on Nov 12, 2026 at 8:28 AM
     
    • Like
    Reactions: Nandula_Nimnod

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,869
    7,378
    113
    36
    mama tikak lagin dannawa sohanwa. sohan kiyanne amu bebadda. man hithanne pawule wadiyenma bonne u. bila call karanawa maha dawltath. porage katin paninawa amal tv programme walata uwa kapala giya ewa ehema. atta sohan tama wada kagatte. issarahata yanna one kamak tibbe na amal wage.
    Sohan ge voice eka Amal ta wada maru ithin.. Paw uuta pina naha
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,504
    1
    13,546
    113
    Gotham City
    ලංකාවෙ ආදයම් වාර්තා තිබ්බ පලියට ෆිල්ම් එක කොලිටි කියලා කියන්න අමාරුයි.

    එකක් තමා සිරි පැරකුම් .
    ඒක තමා එතෙක් ආදායම් වාර්තා වැඩියෙන්ම තිබ්බ ෆිල්ම් එක .
    ෆිල්ම් එක දුවන්න හේතුව අර ගමේ කොල්ලා වෙච්ච පොඩි කොල්ලාට අමමලාගෙ තිබ්බ ආකර්ෂණය.
    අනික ගජමෑන් .
    අපේ රටෙ පලවෙනි තී ඩී ෆිල්ම් එක නේ.
    එක දුවන්න හේතුව අර අපේ දේ කියන මොකක්ද එකට එන කැක්කුම.
    එකෙත් බොක්ස් ඔෆිස් තියන්න තරම් දෙයක් නැහැ.

    ධර්මයුද්ධය නම් ඉතිං ඉන්දියානු ඔරිජිනල් එකෙ රී මේක් එකක් නෙහ්.
    ටෙන්ටිගො එහෙම නැත්තම් නෙළුම් කුළුන අර නාකි මැරුණු මිනිහෙක්ගෙ අහවල් එක කෙලින් වීම වටා ගෙතුනු කොමඩිය.
    බොක්ස් ඔෆිස් වලට තරම් කොලිටි එකක් එකෙ දැක්කෙත් නැහැ .