වලියක් යකෝ වලියක් ! වම්මා සලි !!

dbug

Well-known member
  • Sep 7, 2008
    1,925
    2,632
    113
    Kunfu pandala wagge.. saasanee iwarayi

    ezgif-2e6c047d27e90aa5.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,504
    1
    13,546
    113
    Gotham City
    කොහෙන් ෆෝම් වෙච්ච හොර ඝනයො ටිකක් ද බන් මේ
    යුද්ධෙන් පස්සෙ මේ රටෙ ඇරඹුණු රණකාමි බෞද්ධ ත්‍රස්තවාදයෙ තවත් උච්ඡතම අවස්ථාවක් මේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,139
    1
    15,688
    113
    The complete, official document for the newly proposed, Indian-funded Anuradhapura Sacred City Development Plan is not currently available to the public. This specific plan, with an estimated cost of Rs. 7.7 billion, was only recently submitted to the High Commission of India for financial assistance in October 2026.

    අනුරාධපුර ප්ලෑන් එකේ තියන දේවල් මොනවද කියල කවුරුහරි දන්නවද
    ඕක දන්නෙ නැතුව මේකට පක්ෂ වෙන්නවත් විරුද්ධ වෙන්නවත් බෑ.. තොරතුරු දැනගැනීමේ පනතෙනුත් කාටවත් දීල නැද්ද
     
    • Like
    Reactions: windows_ubuntu

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,713
    21,472
    113
    හස්තිශෛලපුර

    ehema prashnayak tibbanam atamasthanadipathi himiyo ewata mulikathwe ganna ona ban.. me kohewat yana padangu newe..
    moda kasuna karapu waden wenne, anduwata kisi gemak natiwa owa karanna puluwan wena eka..

    hamuduru kenek unama, oita wada molen gemak denna ona..
     
    • Like
    Reactions: RealityOfX

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,869
    7,378
    113
    36

    අටමස්ථන්ධිපති කියන්නේ අර පොඩි කෙල්ලෙක් rape කරපු එකා නේද
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    448
    330
    63
    බෞද්ධයො හැටියට අපිට ලැජ්ජයි
    මුස්ලිම් උන් එහෙම පුකෙනුත් හිනා වෙනව ඇති
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,869
    7,378
    113
    36
    බෞද්ධයො හැටියට අපිට ලැජ්ජයි
    මුස්ලිම් උන් එහෙම පුකෙනුත් හිනා වෙනව ඇති
    හොඳ වෙලාවට ආගමක් නැත්තේ
     
    • Like
    Reactions: thalia

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,674
    25,974
    113
    tracing Geo-location.. ... ...
    ඕනෙම දෙයක් විනාශ කරන්න ඕනේ නම් ඇතුලේ ඉඳල කරන එක තමයි ලේසිම.. මේ දකින්න තියෙන්නෙත් ඒකට හොඳ උදාහරහණයක්..
     
    • Like
    Reactions: Batfleck

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,913
    171,149
    113
    එකමත් එක රටක
    ඕනි නෑ. ඒත් බුද්ධ ශාසනයේ හාමුදුරු කෙනෙක් කෙනෙක් වෙන්න නන් උපාධ්‍යායන් වහන්සේ කෙනෙක් ඕනි. එහෙම නැතුව තමන් තනියම මහණ වෙලා වැඩ කරගෙන යනකොට හාමුදුරු කෙනෙක් කියල බොරු කියන්න බෑ.
    පොඩ්ඩක් ඉන්න ..
    රහත් වෙන්න අවසර ඕන නෑ .. මහන නොවී රහත් උනාම හාමුදුරු කෙනෙක් වෙන්න අවසර ඕන ද කාගෙග් හරි ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,227
    104,344
    113
    පොඩ්ඩක් ඉන්න ..
    රහත් වෙන්න අවසර ඕන නෑ .. මහන නොවී රහත් උනාම හාමුදුරු කෙනෙක් වෙන්න අවසර ඕන ද කාගෙග් හරි ?
    ඕකට ඕනි තරං වෙන නුල් වල උත්තර දීලා තියෙනවා. ඒ නූලක් හොයාගෙන බලන්න. 🤷
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,371
    5,161
    113
    Sri Lanka
    පොඩ්ඩක් ඉන්න ..
    රහත් වෙන්න අවසර ඕන නෑ .. මහන නොවී රහත් උනාම හාමුදුරු කෙනෙක් වෙන්න අවසර ඕන ද කාගෙග් හරි ?
    Yes

    රහත් භාවය පුද්ගලික අවබෝධයකි. ඕනෑම ගිහියෙකුට භාවනා වඩා සියලු කෙලෙස් නසා රහත් භාවයට පත් විය හැකිය. ඒ සඳහා කාගෙන්වත් අවසරයක් හෝ පැවිදි වීමක් අවශ්‍ය නොවේ.
    භික්ෂු භාවය යනු විනය නීති පද්ධතියකි. යමෙකු රහත් වූ පමණින් ඔහු භික්ෂුවක් වන්නේ නැත. භික්ෂුවක් වීමට නම් බුදුරජාණන් වහන්සේ පැනවූ විනය කර්ම (පැවිදි කිරීම සහ උපසම්පදා කිරීම) සුදුසුකම් ලත් සංඝ පිරිසක් ඉදිරියේ විධිමත්ව සිදු කළ යුතුය.

    මෙතන ඉන්න කිසිම චීවරධාරියෙක් විනය පිටකයට අනූව ඉන්නෙ නෑ. සියලු දෙනා බික්ෂු බාවයෙන් අයින් කල යුතුයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,227
    104,344
    113
    නෑ .. ඉතින් අවසර ඕන ද නැද්ද කියන්න
    ආ මම තව ටිකක් ලේසි කරා.
    https://elakiri.com/search/7481397/?page=5&q=රහත්&c[users]=dilann&o=date

    උබ එකම ප්‍රශ්නෙ එක එක දවසට වෙන වෙන වචන දාලා අහද්දි උත්තරත් වෙනස් කර කර ලියන්න ඕනි නෑනෙ. Search එක ලේසියි. 🤭
     
    • Haha
    Reactions: windows_ubuntu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,913
    171,149
    113
    එකමත් එක රටක
    ආ මම තව ටිකක් ලේසි කරා.
    https://elakiri.com/search/7481397/?page=5&q=රහත්&c[users]=dilann&o=date

    උබ එකම ප්‍රශ්නෙ එක එක දවසට වෙන වෙන වචන දාලා අහද්දි උත්තරත් වෙනස් කර කර ලියන්න ඕනි නෑනෙ. Search එක ලේසියි. 🤭
    ඔච්චර වචන ගොඩක් ඕන නෑ . ඔව් ද නැද්ද කිව්වනම් ඉවරයි නේ .
    මම කලින් අහපු එකක් නවෙයි මේ අහන්න යන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,227
    104,344
    113
    ඔච්චර වචන ගොඩක් ඕන නෑ . ඔව් ද නැද්ද කිව්වනම් ඉවරයි නේ .
    මම කලින් අහපු එකක් නවෙයි මේ අහන්න යන්නේ
    ඔය උඩ තියෙන්නේ උත්තරේ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,869
    7,378
    113
    36
    දුටුගැමුණු රජ්ජුරුවෝ දන්නවනම් එතුමා හදපු රුවන්වැලි සෑය ගාව ඉඳන් මේ තට්ටයෝ කරන වැඩ...