පොත් සහ අද්‍යාපනික උපකරන සදහා බදු සම්පූර්නයෙන්ම ඉවතට - AKD real chad 😍

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,480
    15,728
    113
    image.png


    ඒක කියද්දී මට මතක් වුනේ මේ ඇඩ් එක. කියපු දේ ඒ විදියටම කලා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    ඔවු බන් හරි හොඳ හාදය, තඹුත්තේගම සංචාරක නගරයක් කරන්ඩ සල්ලි වෙන් කරලා. ලංකාවේ සීනි ගොය්යා වෙනුවෙන් සහ බඩජාරි සීනි පෙරෙතයෝ ගැන හිතල සීනි බද්දක් ගහල. අය වැය වලින් අඩුවෙන්ම සල්ලි වෙන්කරපු අමාත්‍යංශ 5 එකක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය. ආණ්ඩුවේ හොරණෑ ටිකට බිලියන 1.2ක් වෙන් කරලා උන්ගේ පාඩු මකාගෙන ආණ්ඩුවේ පච ප්‍රචාරය කරන්ඩ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔවු බන් හරි හොඳ හාදය, තඹුත්තේගම සංචාරක නගරයක් කරන්ඩ සල්ලි වෙන් කරලා. ලංකාවේ සීනි ගොය්යා වෙනුවෙන් සහ බඩජාරි සීනි පෙරෙතයෝ ගැන හිතල සීනි බද්දක් ගහල. අය වැය වලින් අඩුවෙන්ම සල්ලි වෙන්කරපු අමාත්‍යංශ 5 එකක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය. ආණ්ඩුවේ හොරණෑ ටිකට බිලියන 1.2ක් වෙන් කරලා උන්ගේ පාඩු මකාගෙන ආණ්ඩුවේ පච ප්‍රචාරය කරන්ඩ.
    අද්යාපනයට 6%ක් දෙනකම් සටන් කරමු
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    අද්යාපනයට 6%ක් දෙනකම් සටන් කරමු
    මම මොකටද? එක උඹලගේ සටන් නේ? උඹල තමා ඉල්ලුවෙත්, උඹලගේ ආණ්ඩුවෙන් දැන් ඉල්ලගනින්. එක පෑන් පාරෙන් ගන්න පුළුවන්?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,440
    11,164
    113
    අධ්‍යාපනික ප්‍රකාශන වලට විතරද ?

    පෑන් , පැන්සල් , පැස්ටල් , පාට පැන්සල් වගේ ළමයින්ගේ අධ්‍යාපන යට අදාලා දේවල් වලට තියෙන බදු ඉවත්කරලා නෑ නේද බන් ?
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,754
    6,378
    113
    karanwa nam meka 2027 wenakan inna thibbe na neda mahaththyo

    vat eka lokuwatama implement karan yaddi ma exempt karanna thibba neda ?
     
    • Like
    Reactions: Deleted

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,539
    10,532
    113
    Galaha
    ඒකෙන් කොහෙ අල ගොවියටද බං ලාබයක් නැද්ද අහන්න ඕන. මට ඒක මතක් උනාට ඒ අල සීන් එක හරියට මතකෙට එනෙන් නෑ. වැලිමට අල ගොවියටද?
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,769
    7,114
    113
    36
    ජෙප්පෝ නෙවෙයි LTTE එකෙන් හරි අවුලක් නෑ මේ රටේ දුක් විඳින මිනිස්සුන්ට, විශේෂයෙන්ම ළමයිට සහනයක් වෙනවා නම්
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,193
    5,970
    113
    ඔවු බන් හරි හොඳ හාදය, තඹුත්තේගම සංචාරක නගරයක් කරන්ඩ සල්ලි වෙන් කරලා. ලංකාවේ සීනි ගොය්යා වෙනුවෙන් සහ බඩජාරි සීනි පෙරෙතයෝ ගැන හිතල සීනි බද්දක් ගහල. අය වැය වලින් අඩුවෙන්ම සල්ලි වෙන්කරපු අමාත්‍යංශ 5 එකක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය. ආණ්ඩුවේ හොරණෑ ටිකට බිලියන 1.2ක් වෙන් කරලා උන්ගේ පාඩු මකාගෙන ආණ්ඩුවේ පච ප්‍රචාරය කරන්ඩ.
    උඹත් නිකං චව් චව් වගේ බං.
    අසුබවාදීවමයි බලන්නෙ
    විරුද්ධ වාදියෙක් උනත් හොද දේ හොදයි කියන්න පුරුදු වෙයං
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,879
    1
    15,370
    113
    අධ්‍යාපනික ප්‍රකාශන වලට විතරද ?

    පෑන් , පැන්සල් , පැස්ටල් , පාට පැන්සල් වගේ ළමයින්ගේ අධ්‍යාපන යට අදාලා දේවල් වලට තියෙන බදු ඉවත්කරලා නෑ නේද බන් ?
    පොඩ්ඩක් හිටහන් ඊළඟ සැරේ අඩු කරන්නම් 🤣 මයිනෝ කපුටෝ හුන්ගෝ බුන්ගෝ කාපුවා එහෙම එක සැරේ හදන්න බැහැ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,985
    6,126
    113
    Foods walata Medical service walata Tax gahana naayakayo lajja wenna Oney kiwwa neda😄

    Ethakota,
    Foods🍞🥘🍲🥙🥪🥜

    Medical service 🩺🧑‍⚕️💉🩻

    ???
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,081
    21,863
    113
    Panadura
    විරුද්ධ වාදියෙක් උනත් හොද දේ හොදයි කියන්න පුරුදු වෙයං
    බොරු කියන උන්ට හොඳයි කියන්න තරම් පිස්සුවක් දැන් රටේ මිනිස්සුන්ට නෑ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,121
    1
    10,018
    113
    Gampaha
    උඹත් නිකං චව් චව් වගේ බං.
    අසුබවාදීවමයි බලන්නෙ
    විරුද්ධ වාදියෙක් උනත් හොද දේ හොදයි කියන්න පුරුදු වෙයං
    ithin ban yojana ne. attama adu wela nane. parliment enne boru kiyanna kiyala poramane kiwwe. mathakane thahaduwak giyath...
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,193
    5,970
    113
    බොරු කියන උන්ට හොඳයි කියන්න තරම් පිස්සුවක් දැන් රටේ මිනිස්සුන්ට නෑ
    පොඩි කාලෙ ඉස්කෝලෙ උගන්නලා නැද්ද අවස්ථාවට ගැලපෙන විදිහට කතාකරන්න.
    මේකෙ තියෙන්නෙ පාසල් උපකරණ වලින් බදු අයින් කරපු එක ගැන.
    මම කමෙන්ට් කරලා තියෙන්නෙ ඒක ගැන අදාල නොවන දෙයක් මේකෙ කතාකරල තියන කෙනෙකුට.
    ජෙපි ආණ්ඩුවේ බොරු ගැන වෙන ත්රෙඩ් එකක් ඇරලා ඒ ගැන කතාකරන්න පුලුවන්නෙ
    උඹ මගුල් ගෙදර කතාවක් කරන්න කිව්වාම, නැත්තං සමිතියක කතාවක් කරන්න කිව්වාම ඒකට අදාලව කතාකරන එකද කරන්නෙ ඒකට අදාල නැති දේවල් කතාකරන එකද කරන්නෙ ?

    ithin ban yojana ne. attama adu wela nane. parliment enne boru kiyanna kiyala poramane kiwwe. mathakane thahaduwak giyath...
    අය වැය සම්මත වෙන්නෙ නැද්ද ඉතිං දැං ඔය යෝජනා එක්ක?
    ------ Post added on Nov 13, 2026 at 9:27 AM