කවුරුහරි පිංවතෙක් අයවැය updates ටික දාගෙන පලයල්ලකෝ

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    9,118
    1
    15,664
    113

    සීනි කිලෝග්‍රෑමයක් සඳහා බද්ද රු. 10කින් වැඩි කෙරේ​

    දේශීයව නිෂ්පාදනය කරන සීනි සහ ආනයනික සීනි අතර පවතින බදු විෂමතාව අවම කරමින්, දෙපාර්ශවයට ම සමාන තරගකාරී අවස්ථා සහ සාධාරණ තරගකාරී පරිසරයක් ඇති කිරීමට සහ වඩාත් මධ්‍යස්ථ හා සමාන බදු සැලකීමක් සහතික කිරීම සඳහා ආනයනික සීනි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 10කින් වැඩි කිරීමට ද යෝජනා කෙරුණා.

    මෝඩ හඳුන බේරගන්න සීනි බද්ද උස්සල
    මේක නම් තව වැඩි කරන්න ඕන, හාල් වලටත් ගහල, මස් බිත්තර Tax කපන්න ඕන
     
    • Like
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,674
    3,378
    113

    සීනි කිලෝග්‍රෑමයක් සඳහා බද්ද රු. 10කින් වැඩි කෙරේ​

    දේශීයව නිෂ්පාදනය කරන සීනි සහ ආනයනික සීනි අතර පවතින බදු විෂමතාව අවම කරමින්, දෙපාර්ශවයට ම සමාන තරගකාරී අවස්ථා සහ සාධාරණ තරගකාරී පරිසරයක් ඇති කිරීමට සහ වඩාත් මධ්‍යස්ථ හා සමාන බදු සැලකීමක් සහතික කිරීම සඳහා ආනයනික සීනි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 10කින් වැඩි කිරීමට ද යෝජනා කෙරුණා.

    මෝඩ හඳුන බේරගන්න සීනි බද්ද උස්සල
    Communist ජෙප්පෝ...
     
    • Haha
    Reactions: Inigo Montoya