Surge global එකටත් වැඩෙ හරි

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,654
    5,159
    113
    lankawe oya wedeta ganna set eke nam tika dapanko . meke inna anit untikata wedak wenawane . ewage ekek awoth ready wenna
    කිරියේ layoff threads කියපන් මචන්, reddit එකෙත් ඇති. මන් ආස නැහැ එච්චර නම් කියන්න. මෙතනත් මම දීපු detail එකෙන් 3 දෙනෙක් හොයා ගන්න පුළුවන්. Commercial app/website මේ දවස් වල අවුල් යන්නෙත් ඔය වගේ එක මිනිහා හාන නිසා කියලා ආරංචි.
    personally උඹගේ network එක broad කරගනින්, එතකොට අලුතෙන් කම්පැණියට එකෙක් අවාම කලින් වැඩ කරපු තැන්වල උන්ට කතා කරලා විස්තර දැන ගන්න පුළුවන්.
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,382
    5,231
    113
    Abyss
    මේවගේ ඒවට නම් උත්තර දෙන්න යන එක මෝඩ කමක් කියලයි මට නම් හිතෙන්නේ බන්, බලපන් Sysco layoff එකේදි බැනුම් ඇහුවේ කවු ද?
    Sysco layoff එකක් ගියේ නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,504
    24,461
    113
    දැන් ඔය හෑල්ල කියෙව්වට පස්සෙ වෙන තැනකින් ඌව ගන්නවද කියපන්කො. යකෝ හැම ජොබක්ම ඔහොම තමා, අමු කටු කන්න වෙනවා. මොලෙත් පොඩ්ඩක් පාවිච්චි කරන්න ඕනා.

    ජෙන්සී පොන්නයන්ගෙ ඕකනෙ අවුල, බත් කන අතරේ දිව පොඩ්ඩක් හැපුන ගමන් ඔක්කොම නවත්තලා පත හෑල්ලක් ලියනවා. යකෝ අපි ලිව්වානම් ඒ කාලේ වෙච්ච කැරි වැඩ ගැන හෑලි පොත් ලියන්නෙ හුත්තො පොත්. 🥴 🥴

    Gen Z වෙන්නෙ කොහොමද යකෝ ඌ මේකෙ විතරක් අවුරුදු 10 ක් වැඩ කරාලු. TL කෙනෙක්නෙ.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,085
    3,867
    113
    දැන් ඉතින් ඉස්සරහට කරන්න වෙන්නෙ තමන්ගෙ වත්තක් තියනවනම් ඒකෙ මොනවහරි වවාගෙන කාලා ඉන්න එක

    AI වලින් හැමදෙයක්ම replace උනාම ඉතුරු වෙන එකම වැඩේ ඒක විතරයි
     
    • Like
    Reactions: CohenLenstra