කිරියේ layoff threads කියපන් මචන්, reddit එකෙත් ඇති. මන් ආස නැහැ එච්චර නම් කියන්න. මෙතනත් මම දීපු detail එකෙන් 3 දෙනෙක් හොයා ගන්න පුළුවන්. Commercial app/website මේ දවස් වල අවුල් යන්නෙත් ඔය වගේ එක මිනිහා හාන නිසා කියලා ආරංචි.lankawe oya wedeta ganna set eke nam tika dapanko . meke inna anit untikata wedak wenawane . ewage ekek awoth ready wenna
personally උඹගේ network එක broad කරගනින්, එතකොට අලුතෙන් කම්පැණියට එකෙක් අවාම කලින් වැඩ කරපු තැන්වල උන්ට කතා කරලා විස්තර දැන ගන්න පුළුවන්.
Last edited: