ලංකාවෙ doctors ල කොච්චරක් විතර හොයනවද සාමාන්‍යයෙන් ?

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,110
    8,411
    113
    Depends
    මම චැනල් කරන සමහර ඩොක්ටර්ස්ලට මට නම්බර් එක 60 ගනං වගේ එහෙමත් ඇවිත් තියනවා
    එතකොට එදා දවසෙ අඩුම 60*3200 = ලක්ශ දෙකකට ආසන්න ගානක්. සතියෙ දවස් 5ක් විතර ප්‍රයිවෙට් චැනලින් කරනවා. දවස් 5ම ඔය වගේ සෙනග නැතිව ඇති. ඒත් සෙනසුරාද ඉරිදා ඔය වගේ
    මාසෙට ලක්ශ 20+ වත් හොයනවා ඇති පොර
     
    • Like
    Reactions: jennt

    planner123

    Well-known member
  • May 22, 2018
    10,173
    17,421
    113
    Online booking daanakota ena breakdown eke hatiyata doctor fee ranges from 2000 to 3000 LKR per patient.
    Patientsla 30 inna sessions dekak per day karoth ethana 60 patients.
    2500*60 = 150K LKR per day. Me awilla henama modest calculation ekak. 2500 per patient average gaththe doctor ta yana gaana kiyala.
     
    • Like
    Reactions: jennt

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,568
    12,628
    113
    ගෙවල් ගාව ඩොකියක් ඉන්නවා

    ගෙදර පොඩියට බෙහෙත් දෙන්න පටං ගත්තෙ

    අලුත් වෙසල් එකයි
    හයිලක්ස් 2024 මයෙ හිතේ

    අවුරුදු දෙකකිං
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,362
    5,195
    113
    Abyss
    Online booking daanakota ena breakdown eke hatiyata doctor fee ranges from 2000 to 3000 LKR per patient.
    Patientsla 30 inna sessions dekak per day karoth ethana 60 patients.
    2500*60 = 150K LKR per day. Me awilla henama modest calculation ekak. 2500 per patient average gaththe doctor ta yana gaana kiyala.

    ගෙවල් ගාව ඩොකියක් ඉන්නවා

    ගෙදර පොඩියට බෙහෙත් දෙන්න පටං ගත්තෙ

    අලුත් වෙසල් එකයි
    හයිලක්ස් 2024 මයෙ හිතේ

    අවුරුදු දෙකකිං

    සාමාන්‍යයෙන් හැමෝම වගේ මෙහෙම හොයනවද බන්?
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,843
    4,421
    113
    colombo
    අපේ ගෙවල් ගාව නොරමල් දොඑක් ඉන්නවා

    මාසෙට ලක්ෂ 60 ක් වගේ හොයනවා බෙහෙත් දීලා ඊට අමතරව ෆාමසි ලැබ් වලින් එන සල්ලි ඔක්කොම එක්ක තව වැඩි
     
    • Like
    Reactions: jennt

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,568
    12,628
    113
    සාමාන්‍යයෙන් හැමෝම වගේ මෙහෙම හොයනවද බන්?
    ඔව් මං හිතන්නෙ. හැබැයි ප්‍රයිවට් කරන උං. ආයෙ බලු දොස්තරලා
     
    • Like
    Reactions: jennt

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,762
    9,461
    113
    Hariyata kaloth more than 2,3 millions per month. Even 5 million ehaa possible

    But kalayak yanawa, marenna ona ithin

    eka para ba godak unta

    Godak oya demeterlogist side ekee aya ehama hondatama hoyanawaa

    Name eka hadaganna ona
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,441
    24,392
    113
    වෙන මුකුත්ම නොකර hospital එකේ විතරක් වැඩ කරත් ලක්ෂ 3-4 ක් පඩි හම්බෙනවනෙ.
     
    • Like
    Reactions: jennt

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,398
    3,034
    113
    Specialist
    General ?
    personally dannawa samahara ewun sathiyaka laksha 7-10 hoyanawa eka hospital ekakin witharak. ita adu saha wadi ewunuth innawa.

    udaharaneta Doctor kenek 3000 charge karanawa. oken 1000 hospital charges kiyapanko. ethakota docata 2000. dawasata, e kiyanne e channeling eke 2-3 hours slot ekata patients la 50 awa kiyala hithapan,

    2000x50, mama me danna doctor lage, thawa adu karala dala kiwwe. mehema gaththath uta lakshayak enawa. hari gana mita wadiy. dawasata hospitals 3k kara kiyala hithapan.
     
    • Like
    Reactions: jennt