කාත්තන්කුඩිවල Fake Gold Leaf cigarette හදනවා කියන්නේ ඇත්තද

Emios

Well-known member
  • Dec 10, 2009
    76,518
    69,113
    113
    ඊයා හුත්තෝ
    ඩබල් සුවිච් එකක් වත් ගහපං
    නැත්තං අපිටත් එක්ක ලැජ්ජාව
    gold leaf taste eka eke nane.man bonne ne ban.issara drink eka daddi ekak dekkak biwwa
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,090
    8,377
    113
    gold leaf taste eka eke nane.man bonne ne ban.issara drink eka daddi ekak dekkak biwwa
    ah එහෙමත් එකක්ද
    මං ස්මෝක් කරන්නෙ නැහැ
    ආතල් එකට කමෙන්ට් එක දැම්මෙ :D :D
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,518
    69,113
    113
    ah එහෙමත් එකක්ද
    මං ස්මෝක් කරන්නෙ නැහැ
    ආතල් එකට කමෙන්ට් එක දැම්මෙ :D :D
    gold leaf eke tiyenawa ban podi local tea wage taste ekak posh ewalin ganna be
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,239
    11
    3,743
    113
    Gold leaf 🍃 මිල නිසා කැප්ටන් ආවා ඒකට කේස් ඇද්ද නිසා තමා ඉනවේශන්.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,090
    8,377
    113
    gold leaf eke tiyenawa ban podi local tea wage taste ekak posh ewalin ganna be
    ela ela මම එහෙම සීන් එකක් දැනං හිටියෙ නැහැ

    ඉස්සර මම කඩවල් වලින් gold leaf පැකට් වල තියන ගෝල්ඩ් පාට ඊයම් කොලේ/ඇලුමිනියම් කොලේ ඉල්ල ගන්නවා
    ඒකෙ ගිනිකූරු වෙඩිබෙහෙත් ඔතලා ගලක් උඩ තියලා මිටියෙන් කෙලලා අරිනවා සද්දෙ අහන්න
     
    • Haha
    Reactions: Nidarshana_k

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,239
    11
    3,743
    113
    ela ela මම එහෙම සීන් එකක් දැනං හිටියෙ නැහැ

    ඉස්සර මම කඩවල් වලින් gold leaf පැකට් වල තියන ගෝල්ඩ් පාට ඊයම් කොලේ/ඇලුමිනියම් කොලේ ඉල්ල ගන්නවා
    ඒකෙ ගිනිකූරු වෙඩිබෙහෙත් ඔතලා ගලක් උඩ තියලා මිටියෙන් කෙලලා අරිනවා සද්දෙ අහන්න
    දැ‍‍ං ගිනිපෙට්ටියක් රුපියල් විස්සයි .

    ඒකාල රුපියලයි .
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,090
    8,377
    113
    දැ‍‍ං ගිනිපෙට්ටියක් රුපියල් විස්සයි .

    ඒකාල රුපියලයි .
    බිංදු පත්තරේ රුපියල් දෙකයි
    සරුංගල් හදන්න පාප්ප හදන්න ඕන උනාම කඩෙන් පාන්පිටි 50g ගන්නෙ රුපියලක් දීලා. රුපියල් දෙකට 100g දෙනවා
     
    • Wow
    • Love
    Reactions: clumsyhulk and Bam

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,684
    22,834
    113
    අම්බකිස්ස
    මම කැම්පස් යනකොට නතර වෙලා හිටියේ තෙලවල හොස්ටල් එකේ, එතන එහා පැත්තේ තියෙන්නෙ ෆ්ලැට් එකක්, එකට එහා පැත්තේ තිබුනා බත් කඩයක්, ඕකේ රුප්‍යල් 5 ඉන්දලා හොර සිකරට් තිබ්බා ගන්න. 15ට තිබ්බ එකට ෆිල්ටරෙත් එනවා.ගෝල්ඩ්ලිෆ් වගේමයි. අනික තමයි ඔයස් ලොකු කම්පැනි කාරයෝ ෆේක් ප්‍රඩක්ට් මාර්කට් එකට එන්න දෙන්නෙ නෑ, පාරිභෝගිකේට පුශ් කර්නවා. උබ්ලට මතකද චොකලට් ඇල්ලුවාඅ හෝ ගාලා, මුන්ම හොර බඩු එලියට දැමොත් මිසක් අනිත් උන්ට රගන්න දෙන්නෙ නෑ
     

    rosberg

    Junior member
  • Jul 21, 2021
    72
    86
    18
    දැ‍‍ං ගිනිපෙට්ටියක් රුපියල් විස්සයි .

    ඒකාල රුපියලයි .
    ඇත්තද ? මම තාම හිතන් ඉන්නේ රුපියල් 2ක් 3ක් ඇති කියල..අන්තිමට ලංකාවේ හිටියේ 2015