ඕකුන් ගැන අපි කියුවම ජෙප්පෝ රංචු පිටින් ඇවිල්ල අපිට නැති වෙන්න ගැහුවා. එත් දැන් වෙලා තියෙන්නේ මොකක්ද? තාමත් ජෙප්පෝ කියන්නේ මුන් හොඳයි කියල. මොකක්ද ඇති හොඳය? ව්‍යවස්ථාව සදාකල් බලයේ ඉන්න හදාගන්න දත කනවා, අඩු ගානේ වැඩ කරන එකෙක් නම් හිත හදාගන්න තිබුන එත් මුනුත් එදා වේල ක්‍රමේ ආණ්ඩුවක්.
gobba bayyonta ochchra thama puluwn. anunta apahasa krnawa arenna wena deyak be.
ඔව් බන් ඔය ගොන් ගෙඩියෝ දෙන්නට තාත්තා ජනාධිපති වෙලා හිටියා කියන්න ඇර මොනවද තියෙන්නේකොච්චර බැන්නත් මම ඊගාව පාරත් කොටාටම තමයි දෙන්නෙ චන්දෙ. හරි මිනිහෙක් ඉල්ලුවොත් දෙනව නැත්තන් සජිත්ට නාමල්ට කවුද බං ඡන්දෙ දෙන්නෙ. ඊගාව ඡන්දෙට මෙහෙ ඉඳීද දන්නෙත් නෑ.![]()
මට කොටා එක්ක මලපැනපු වෙලාවට මමම මගෙන්ම හිතින් අහල බලනව මේකට නෙවේද අපි චන්දෙ දුන්නෙ කියල. අපිට පරන විදිය අතෑරගන්න බෑ නේද කියල. ඒකනෙ වෙලා තියෙන්නෙ. හරිනම් ඒ දවස්වල මහින්ද මහත්තයට මේක කරගෙන යනන් දෙන්න තිබ්බෙ. දැන් ආතල් එකට ආන්ඩු එක්ක තරහ වෙලා එක එකාට ඡන්දෙ දෙන එකෙන් වෙන්නෙ මේ රට මොලෝ රහක් නැතිවෙලා යන එක විතරයි. ඔන්න ඔහෙ කරගන්න එකෙක්ට කරගන්න මගුලක් කරගන්න දෙනන් ඕන. උඹට හොඳ කතාවක් කියන්නම් සජියා ගැන ඊගාවට ජනා උඔත් වෙන වැඩ ගැන. පහුගිය කලේ එකෙක් හිටිය කෑගල්ල පැත්තෙ සභාපති කෙනෙක්ගෙ නෑයෙක් සභාපති සභාපති වෙන්න කලින් ඌ පාරේ ත්‍රීවීල් එකක් එලව එලව හිටියෙ. මම පෙරේද අම්මාගෙ ගෙදර යනකොට මූ යනව ටොයොට රයිස් එක්ක. මට ආරන්චි විදියට මූට බස් එහෙමත් තියෙනවලු. ඉන්නවත් තැනක් තිබ්බෙ නෑ දැන් තට්ටු 3ට ගෙයක් එහෙමත් ගහල තියෙනව කියනව. ඉතින් හිතපන් සභාපතියෙක්ගෙ ගෝලයා ඔහොමනම් කොච්චර ගේමක් මුන් දෙන්න ඇතිද කියලා. ඕව අමතක කරන්න හොඳ නෑ.ඔව් බන් ඔය ගොන් ගෙඩියෝ දෙන්නට තාත්තා ජනාධිපති වෙලා හිටියා කියන්න ඇර මොනවද තියෙන්නේ![]()