කාංචන දේශපාලනයෙන් සමුගනී

geeko

Well-known member
  • Mar 18, 2013
    7,591
    4,630
    113
    පළාත් සභා තියලා බලන්න කියනොකෝ සජිත් නිකන් වගේ දිනන විදිය. 😂😂😂
    ජන්දෙට කලින් සජිත් කොහොමත් දිනලා තමයි ඉන්නේ ස්ටේජ් එකට නැගලා එක කතවක් කරපු ගමන් ඔක්කොම ඉවරයි
     
    • Haha
    Reactions: jjpala

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,665
    3,361
    113
    hora kapu kathawak kivve nane, meya thamai 10% tibba oil share eka 60% kare, dan competitive pricing tiyenawada?
    CPC එකෙන් ගේන තෙල්වලට ආණ්ඩුවේ tax එක අඩු කරලා, companies වලින් ගේන තෙල්වල tax එක එහෙම්මමයි.

    ඊළඟට, CPC එකේ losses ආණ්ඩුවෙන් absorb කරගන්නවා, ඒවා තමා ඔය tax විදිහට එහෙං මෙහෙං වදින්නේ. Companies නොතිබ්බනං, ඔය 90% CPC matket share එකට දෙන subsidy සේරම tax වෙනවා වාහන ප්දින්නේ නැති මිනිහටත්, දැන් අඩුම තරමේ ඒ pressure පොඩ්ඩක් හරි අඩුයි.

    ඊළඟට, competitive price එහෙකට දෙන්න companies වලට තමන්ගෙ terminals හෝ refineries through ඒව supply කරගන්න තියෙන්න ඕනි. මං දන්න තරමට shell කට්ටිය petroleum terminal ඒකක් ගහන්න try කරාට govt එක ඒකට ඉඩ දුන්නේ නෑ. දැනටත් උන් ගන්නෙත් cpc terminals through. Sinopec එකට refinery project එක කරගන්න දෙන්නෙත් නෑ. තමන්ටම refinery එක තියාගෙනත් පාඩු පිට තෙල් විකුණලා අහනවා companies ඇයි competitive නැත්තේ කියලා.

    Competitive වෙන්න නං level playing field එකක් හදලා දෙන්න ඕනි. අර New Zealand company ඇවිත් මාසෙන් දාලා ගියේ ඔය ටික නැති නිසා.

    මුලු ලෝකෙම වැඩ කරන energy market එක fail, ආණ්ඩුව තමයි ඔක්කොම කරන්න ඕනි කියන යල් පැනගිය සමාජවාදී theory නිසා තමා අපි තාම විඳවන්නේ.

    https://island.lk/the-history-of-the-1962-oil-takeover-by-the-sirima-b-government/
     
    • Like
    Reactions: pavanruka

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,758
    9,458

    100% methana hadenakam lanakwe progress ekake naa. Mekata lanakwe Media pawa sahenna waga kiyanna ona, like Chamuditha type aya udeta Newspaper kiyala olu kanawa minissunge

    Oka ithin hadenna ape aya danuma madi world economy eka therum ganna, mokada dan ewata huru na minissu lanakwe.

    Aduma dan inna lamaiyi ta wath school kaledi mewa gana awabodayak denna puluwan nam 10 to 15 years walin withara mewa gana awabodaya wadi generation ekake ewi

    Ethakota mona anduwak thibath, World market anuwa global commodity deela, Price up kaledi up wennath, adu kaledi adu karannath puluwan system eka minissu accept karawi
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,758
    9,164
    113

    රජයට බිස්නස් බෑ කියලා, රටේ පොදු සේවාවන් පිටරට රජයේ සමාගම්වලට විකුණපු,
    දැන් අර්බුදයටත් මුල පාදපු,
    කංචන විජේසේකර දැන් 2029 ට කලින්ම අලුත් ජීවිතයක් පටන් අරන්!
    ~ කංචනට පෞද්ගලික අංශයේ ලැබුණු අලුත් ජීවිතය ~
    කංචන විජේසේකර දැන් මැක්ලරන්ස් සමූහයේ (McLarens Group) සමූහ අධ්‍යක්ෂවරයෙක්.
    2025 දී ඔහු එම සමූහයට එකතු වුණා කියලා සමූහයේ වෙබ් අඩවියේම තියෙනවා. රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේ සහ බලශක්ති ක්ෂේත්‍රයේ ඔහු ලැබූ අත්දැකීම් සමූහයේ වර්ධනයට වැදගත් කියලත් එතන ලියලා තියෙනවා.
    මැක්ලරන්ස් කියන්නේ නිකම්ම නිකම් කම්පැනියක් නෙවෙයි.
    නාවික ප්‍රවාහනය, වරාය සේවා, භාණ්ඩ ප්‍රවාහනය, ඛනිජ තෙල්, බලශක්තිය, ලිහිසි තෙල්, හෝටල්, දේපළ ආයෝජන, සංචාරක ව්‍යාපාර - මේ ඔක්කොම තියෙන ලොකු සමූහයක්.
    ඒකේ තියෙන බලශක්ති ව්‍යාපාර ටික බලන්න…
    👉
    Interocean Energy (Pvt) Ltd - නෞකාවලට ඉන්ධන සපයන ව්‍යාපාරය. කොළඹ, ගාල්ල, හම්බන්තොට, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, වෙළෙඳාම කරනවා.
    👉
    Interocean Lubricants (Pvt) Ltd - 2012 ඉඳන් සිනොපෙක් (Sinopec) සන්නාමයේ ලිහිසි තෙල් ලංකාවේ බෙදාහරින බලයලත් සමාගම. දිවයින පුරාම ඩීලර් ජාලයක් තියෙනවා.
    ඒ කියන්නේ සිනෝපෙක් එක්ක මැක්ලරන්ස් සම්බන්ධය හංගන්න බෑ.
    දැන් ප්‍රශ්නේ මේකයි…
    රජය සතු සිපෙට්කෝ එකේ ෂෙඩ් ටික සිනෝපෙක් එකට විකුණලා, රටේ ඉන්ධන බෙදාහැරීම විනාශ කරපු,
    ලංකාවේ ඉන්ධන හා විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කරන්න දේශපාලන නායකත්වය දුන්න ඇමතිවරයා,
    ඇමතිකම නැති වෙලා කෙටි කාලයක් ඇතුළත ඒ ක්ෂේත්‍රයේම ප්‍රබල ව්‍යාපාරික සම්බන්ධතා තියෙන සමූහයක ඩිරෙක්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද?
    සිපෙට්කෝ ෂෙඩ් විකුණලා කරපු විනාසේ මතකද?
    අපේම රාජ්‍ය සමාගමක් වුණ සිපෙට්කෝ එකේ පිරවුම්හල් 150ක් විතර සිනෝපෙක් එකට දුන්නා.
    ඒකෙන් වුණේ මොකක්ද?
    1.රටේ ඉන්ධන බෙදාහැරීමේ ඒකාධිකාරය පිටරට සමාගමකට ගියා
    2.සිපෙට්කෝ එක දුර්වල වුණා, පාඩු වෙන්න ගත්තා
    3.ඉන්ධන මිල තීරණය කිරීමේ බලයත් අපේ අතින් ගියා
    4.අද ඉන්ධන අර්බුදයක් ආවම රජයටවත් කරන්න දෙයක් නැති තත්වයක් හැදුණා
    රජයට බිස්නස් බෑ කියලා අපේ දේවල් විකුණුවා. අන්තිමට විඳවන්නේ අපි.
    මේකට ලෝකේ කියන්නේ Revolving Door කියලා.
    රජයේ ප්‍රතිපත්ති හදපු මිනිස්සු, පස්සේ ඒ ක්ෂේත්‍රයේම පෞද්ගලික කම්පැනි වල ලොකු පුටු වලට යන එක.
    ඇමතිකාලේ ලැබුණු දැනුම, සම්බන්ධතා, තීරණ ගැනීමේ ක්‍රියාවලියට තිබුණු ප්‍රවේශය, පස්සේ පෞද්ගලික ව්‍යාපාර වලට පාවිච්චි වෙනවද?
    ඔහු ඇමති වෙලා ඉන්න කාලේ මැක්ලරන්ස් සමූහයට රජයෙන් ලැබුණු ලයිසන්, කොන්ත්‍රාත්, ව්‍යාපාරික පහසුකම් මොනවද?
    ඔහුගේ දැන් වගකීම් මොනවද?
    මේවට උත්තර ඕනේ.
    ඇත්ත කතාව මේකයි ~
    කලින් නම් මේ අය දේශපාලනයයි බිස්නස් එකයි දෙකම කරගෙන හිටියා.
    ඇමතිකමත් තියාගෙන, යටින් බිස්නස් ටිකත් කරගෙන ගියා.
    දැන් මාලිමා ආණ්ඩුව ආව නිසා තමයි මෙහෙම දේශපාලනයෙන් අයින් වෙලා බිස්නස් කරගෙන ඉන්න හදන්නේ.
    මොකද දැන් කලින් වගේ රාජ්‍ය සම්පත් හොරා කාලා, දේශපාලන බලයෙන් බිස්නස් කරගෙන යන්න බෑ.
    ඒකයි දැන් සුදනෝ වගේ බිස්නස් කරන්න ඇවිත් තියෙන්නේ.
    කංචන මැක්ලරන්ස් එකට ගියේ ඔහුගේ දක්ෂ පරිපාලන හැකියාවකට වඩා, ඇමතිවරයාව ඉන්න කාලේ හදාගත්ත සම්බන්ධතා නිසා බව ඕන කෙනෙක්ට තේරෙනවා.
    රට විකුණපු අයට දැන් බිස්නස් කරන්න පුළුවන්.
    ඒත් රටේ මිනිස්සුන්ට තාම ඉන්ධන පෝලිමේ ඉන්න වෙලා තියෙනවා.
    ඒක තමයි වෙනස.
    මිනිස්සු මේ Revolving Door එක ගැන දැනගන්න ඕනේ.
    ------ Post added on Nov 16, 2026 at 7:38 AM
     
    Sinopec එකට විතරක් නෙමේ රට open කරේ... තව company දෙකක් ගෙනාවා...

    මේ රටේ ඉන්න උන් සමාජවාදී කල්ක්‍රියා පවත්වගෙන යන්නයි market economy එක අධෛර්යමත් කරන්නයි මොකක්හරි excuse එකක් ගේනවා...