කාත්තන්කුඩිවල Fake Gold Leaf cigarette හදනවා කියන්නේ ඇත්තද

Bam

Well-known member
  • Apr 6, 2025
    5,306
    11
    3,791
    113
    ඇත්තද ? මම තාම හිතන් ඉන්නේ රුපියල් 2ක් 3ක් ඇති කියල..අන්තිමට ලංකාවේ හිටියේ 2015
    දැ‍‍ං කිබුලා බනිසකුත් රුපියල් හැත්තෑවක් .😂

    ඒදවස් වල රුපියල් හයයි.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,840
    1,051
    113
    දෙකක් තියෙනවා බන් tube and normal mouth piece එක වෙනස් වෙනවා ඒකෙන්
    eka man dannawa, tube eka man use karanne na wadak na wadinneth na labba. man kiyanne Benson and Dunhill Blue eka. Benson wala filter eka henama soft awa kaalayak, filter wenne nathi tharam, pvt bus ekaka dum batayak uranawa wage. Dunhill wala taste eka wenas wenawa kaalen kaleta.
     
    • Like
    Reactions: johnferna678

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,336
    113
    කාත්තන්කුඩිවල පට්ට බිස්නස් තොගයක් තියනව. අඩුවට ගන්න ගොඩක් ප්ලේස් තියනව. කොහොම කරනවද මන්ද.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,306
    11
    3,791
    113
    කාත්තන්කුඩිවල පට්ට බිස්නස් තොගයක් තියනව. අඩුවට ගන්න ගොඩක් ප්ලේස් තියනව. කොහොම කරනවද මන්ද.
    කොහොමද වැඩි විස්තර හොයාගන්නෙ .