Thank you mchnOyage thaththata ikman suwaya labewa .machan
Thank you mchnOyage thaththata ikman suwaya labewa .machan
Naha bn. Government hospital giye nechara kal, un kiyana vididyata natandepai. Dan private yanda hadanneultrasound ekak karala prostate size eka baluwada
Kalaya wedagath ,,ikman karapan ..goven gihin kalaya nasti karanna epa ,private yanna …Naha bn. Government hospital giye nechara kal, un kiyana vididyata natandepai. Dan private yanda hadanne
Oya hariමගේ තාත්තට පිඑස්ඒ අගය 500-800 ට වෙනකන් ගියා..එහෙම නම් ඔයාගේ තාත්තට වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා..මම හිතන්නේ ඔය ඉන්නේ ස්ටේජ් 01 අවස්තාව...එක ඩොක්ටර් කෙනෙක්ගේ ඔපිනියන් ගන්න එපා..තව ස්පෙෂලිස්ට් ඔන්කොලොජිස්ට් කෙනෙක්ව බලලා චැනල් කරලා ඔපීනියන් ගන්න.