අවුරුදු 5 ක් පුරාවට කෘතිමව මනුශ්‍ය ශරීරයේ සියලු කොටස් 99% ක නිවැරධිතාවයකින් හදපූ රහස් පර්යේශනේ සාර්ථකයි ලු.
ඉලෙක්ට්‍රොනික් සහ බයොලොජිකල් හයිබ්‍රිඩ් එකක් ලු
උපතින් අත් පා නැති පුධ්ගලයෙක්ගෙ මොළයක් පණපිටින් අරගෙනලු.
ඒකෙ කෘතිම හිස්කබලට, ජීවී මිනිස් මොළයක් ඇතුල් කරල.
මොළයට අවශ්‍ය කරන නියුට්රියන්ට්ස් ඔක්කොම කෘතිම බොඩි එකෙන් නොනවත්වා ධෙනවලු.
ඒ මිනිස් මොලයේ නිපදවෙන සිග්නල් නියුරලිංක් වගේ අලුත් ගැජට් එකකින් බොඩි එක පාලනයට තියෙනවලු.
තාම දවස් දෙකයි බද්ද කරල. ඉතා හොදින් ඒ පුද්ගලයා සන්නිවේදනය කරනවලු. බ්‍රේන් එක විතරයි ශරීරයෙන් අරන් තියෙන්නෙ.
A.I පාවිච්චි කරල තියෙනවා කියලා තමයි කියන්නේ කෘතිම බොඩි එක හධන්න.
මෝටර් මුකුත් නෑ, අපේ ඇග වගේ, ඒත් ධිරන්නෙ නරක් වෙන්නේ නැති අමුධ්රව්ය වලින් හදලා තියෙන්නෙ.
තව මාසෙකින් දෙකකින් ඕකෙ නිව්ස් එක එයි.
තව ටික කාලෙකින් ඉතා හොද මට්ටමේ සවුක්ය ක්ශේත්‍රයේ දියුණුවක් බලාගන්න පුළුවන් වෙයි.