මිහිනතලේ vs රාජාන්ගනේ:shocked:
B Bitter Truth Well-known member Dec 19, 2015 25,292 49,794 113 Nov 15, 2026 #1 මිහිනතලේ vs රාජාන්ගනේ Reactions: urajdrlk, Hasistranger, kumaraaa and 10 others
Nidarshana_k Well-known member Feb 19, 2022 31,051 1 54,164 113 ප*යාගල sorry.com Nov 15, 2026 #2 මූ ගියොත් හැබැයි ගමේ උනුත් ෆෝම් වෙලා එනව එක්කො මූ කනවා.නැත්නම් මිහින්තලේ කනවා මිහින්තලයා ලේසි නෑ ආමි එකෙන් දායි Reactions: Yudewwa, thomian, mayadmax and 1 other person
මූ ගියොත් හැබැයි ගමේ උනුත් ෆෝම් වෙලා එනව එක්කො මූ කනවා.නැත්නම් මිහින්තලේ කනවා මිහින්තලයා ලේසි නෑ ආමි එකෙන් දායි
Voltage Well-known member Feb 6, 2012 21,926 1 15,431 113 Nov 15, 2026 #3 ගැම්මක් තමයි සාදු... හේයි..!!!!! ශාසනේ මහණදම් පුරන පාටකුත් නැති එකේ ශාසනේ ආරක්ෂා කරනවයි කියලා කෙබර නරි වාදන් දෙන උන් ටිකට හරි පාඩමක් කියලා දෙනවා නම් ඒකත් හොඳයි Reactions: mr.Z, War Fighter and Bitter Truth
ගැම්මක් තමයි සාදු... හේයි..!!!!! ශාසනේ මහණදම් පුරන පාටකුත් නැති එකේ ශාසනේ ආරක්ෂා කරනවයි කියලා කෙබර නරි වාදන් දෙන උන් ටිකට හරි පාඩමක් කියලා දෙනවා නම් ඒකත් හොඳයි
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,267 104,439 113 Nov 15, 2026 #4 වසන්ත සමරසිහ එහෙම හොයලා බැලුවා කියන්නේ. Reactions: Error365!, Yudewwa, Walter White and 1 other person
neyohk Well-known member Oct 31, 2015 16,683 18,302 113 Nov 15, 2026 #5 මාලිමාවේ පාතාල සිල්වා සාදු.. Reactions: War Fighter, deanXX, Naughty_kiththa and 1 other person
Candid-B Well-known member Apr 25, 2019 36,464 1 64,211 113 Mother Earth Nov 15, 2026 #6 ගොරිල්ලෝ දෙන්නෙක් Reactions: Hasistranger, War Fighter and Bitter Truth
shan4djfun Well-known member Jun 18, 2007 14,171 4,730 113 Nov 15, 2026 #7 harima dukai me wena dewal gana Reactions: BODHIEE, War Fighter and Ldy
pavithra_uk Well-known member Oct 6, 2009 53,767 22,455 113 Gotland Nov 15, 2026 #8 උට කලින් අර ඉත්තෑවාගේ තට්ටේ පැලුවොත් මම සතුටින් Reactions: Jameson.k
monson Well-known member May 7, 2007 26,650 31,476 113 Nov 15, 2026 #9 Reactions: .::J@S::., හෙළයෙක්, AKI-SL and 2 others
deanXX Well-known member Oct 15, 2013 22,346 17,512 113 Nov 15, 2026 #10 අනේ ජෙප්පනේ මූට STF ආරක්ෂාව දීපන්..නැත්නම් උබලගේ ජෙප්පොම මූව මරලා ඒකටත් වෙන උන්ව අහු කරයි.. Reactions: War Fighter
N ntayya Well-known member Dec 2, 2012 2,609 2,192 113 Nov 15, 2026 #11 Meeta wadiya honday Zoo eke gorillekta gatta nam Reactions: dimuthmike
Walter White Well-known member Nov 20, 2019 44,467 1 127,213 113 දෙහිවල Nov 15, 2026 #12 Reactions: War Fighter
D dimuthmike Well-known member Jan 26, 2010 16,006 9,931 113 Nov 15, 2026 #13 overacting දඟලානා.හරියන්නේ නෑ.පැලවත්තට කියන්න ඕන මෙයාගේ පඩි කපන්න තියලා..
P planner123 Well-known member May 22, 2018 10,234 17,520 113 Nov 15, 2026 #14 Mihinthale giyoth nam puka palan enna wenne gorillata. A hamuduruwange thenata mu yanne. Kasun wage udin awith plant wuna kenek nemei. Reactions: max_pain
Mihinthale giyoth nam puka palan enna wenne gorillata. A hamuduruwange thenata mu yanne. Kasun wage udin awith plant wuna kenek nemei.
C cstasy Well-known member Aug 31, 2022 2,710 1 6,145 113 Nov 15, 2026 #15 උසි... උසි... ගෝරිල්ල.....
Yudewwa Well-known member Oct 8, 2023 6,410 9,336 113 Nov 15, 2026 #16 දැන් නම් වෙන හාමුදුරුවෝ මූට බය වෙනව. ටනියම ගිහින් ගෙමත් ඉල්ලල ඔලුවත් පලාගෙන, ආපහු ඇවිල්ල මෙහෙම සද්දේ දානව කියන්නේ. දැන් මූ ඕක ඔලුවේ තියන් ඉන්නේ. Reactions: War Fighter
දැන් නම් වෙන හාමුදුරුවෝ මූට බය වෙනව. ටනියම ගිහින් ගෙමත් ඉල්ලල ඔලුවත් පලාගෙන, ආපහු ඇවිල්ල මෙහෙම සද්දේ දානව කියන්නේ. දැන් මූ ඕක ඔලුවේ තියන් ඉන්නේ.
SudaW Well-known member May 1, 2025 481 355 63 Nov 15, 2026 #18 WWE වගෙ හැම මාසේම Pay per view ද එ පාර
max_pain Well-known member Jul 5, 2025 5,732 10,951 113 Galaha Nov 15, 2026 #19 මට පේන්නෙ මේ හාමුදුරුවන්ව කවුරු හරි ෆෝම් කරල එක එක ඒවට යවනව. ලඟදිම කොහෙන් හරි ශොට් එක හම්බෙයි වගේ.