මිහින්තලේ උඹ...you're next මම ඵනවා යකෝ...රාජාන්ගනේ ගුගුලයි....🟠😳😳

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,916
    1
    15,418
    113
    ගැම්මක් තමයි සාදු... හේයි..!!!!!

    ශාසනේ මහණදම් පුරන පාටකුත් නැති එකේ ශාසනේ ආරක්ෂා කරනවයි කියලා කෙබර නරි වාදන් දෙන උන් ටිකට හරි පාඩමක් කියලා දෙනවා නම් ඒකත් හොඳයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,334
    17,477
    113
    අනේ ජෙප්පනේ මූට STF ආරක්ෂාව දීපන්..නැත්නම් උබලගේ ජෙප්පොම මූව මරලා ඒකටත් වෙන උන්ව අහු කරයි..
     
    • Like
    Reactions: War Fighter

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,449
    1
    127,177
    113
    දෙහිවල
    Angry Monday Night Raw GIF by WWE
     
    • Haha
    Reactions: War Fighter

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    16,002
    9,916
    113
    overacting දඟලානා.හරියන්නේ නෑ.පැලවත්තට කියන්න ඕන මෙයාගේ පඩි කපන්න තියලා..😁
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,208
    17,463
    113
    Mihinthale giyoth nam puka palan enna wenne gorillata.
    A hamuduruwange thenata mu yanne. Kasun wage udin awith plant wuna kenek nemei.
     
    • Like
    Reactions: max_pain

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,324
    9,235
    113
    දැන් නම් වෙන හාමුදුරුවෝ මූට බය වෙනව. ටනියම ගිහින් ගෙමත් ඉල්ලල ඔලුවත් පලාගෙන, ආපහු ඇවිල්ල මෙහෙම සද්දේ දානව කියන්නේ. දැන් මූ ඕක ඔලුවේ තියන් ඉන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,897
    113
    Galaha
    මට පේන්නෙ මේ හාමුදුරුවන්ව කවුරු හරි ෆෝම් කරල එක එක ඒවට යවනව. ලඟදිම කොහෙන් හරි ශොට් එක හම්බෙයි වගේ.