@Max_r මටනම් හිතෙන්නෙ කරන්න පුලුවන් එකම දේ, ඕක වියදම් නොකර ඊලඟ අවුරුද්දෙත් ඕකම ආයි දාන එක. මම හරිද?
ඩෝබි යාලුවේ, පොඩ්ඩක් එන්නකො, මට මේක technically හරියන විදිය පැහැදිලි කරන්නකො![]()
උඹ බන් පොඩි ළමයෙක් වගේ නේ තර්ක කරන්නේ. අයවැය වියදන් නොකලොත් එක භාණ්ඩාගාරයට ආපහු යනවා. රජයේ සේවකයන්ට පඩි වැඩි වීම දෙන්නේ වැටුපට එකතු කරලා. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ ගෙවන්නෙත් වැඩි වුනු පඩිය ම තමයි.අයවැයෙන් වැඩි කරනවා කියපු පඩි වැඩිවීම ලබන වසරේ පමණයි. මේ අයවැය එම වසරින් අහෝසිවෙන නිසා පඩිය ආපහු අඩුවෙනවා.
රට බංකොළොත් කරපු පොන්නකොතේ පොන්සිලාගේ ආර්ථික විද්‍යා සංකල්ප
මේ වගේ ආර්ථික විද්‍යා සංකල්පම ඕන ඉතිහාසෙ කාටවත් බැරි උන දේවල් කරන්න.![]()
අප්පා මේ යකා දොස්තර කෙනෙක්ද? උඩ ශෙනට් දාල තියෙන තර්කය දැක්කම හිතෙනවා මේ ලෝකේ මෝඩ වේගෙන එනවා වත්ද කියල.mu kohoma Colombo Medical giyada manda...
ඕකුන් ඉතිම් ඡන්න්දෙ දෙන එජ අහන්න දෙයක්ද?? පුනරාවර්තන වියදම් එහෙම අහලා නෑ ඕකුන් මයෙ හිතේ...උඹ බන් පොඩි ළමයෙක් වගේ නේ තර්ක කරන්නේ. අයවැය වියදන් නොකලොත් එක භාණ්ඩාගාරයට ආපහු යනවා. රජයේ සේවකයන්ට පඩි වැඩි වීම දෙන්නේ වැටුපට එකතු කරලා. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ ගෙවන්නෙත් වැඩි වුනු පඩිය ම තමයි.
ow mu ROYAL giye.. 1st shy 3A's BIO.... kohomada JVP kalada manda...අප්පා මේ යකා දොස්තර කෙනෙක්ද? උඩ ශෙනට් දාල තියෙන තර්කය දැක්කම හිතෙනවා මේ ලෝකේ මෝඩ වේගෙන එනවා වත්ද කියල.
උඹ මහ අමු ගවයෙක්නෙ බන්, හුත්තො ඒ වැඩි කරන එකත් එක්ක තමා ඊලඟ අවුරුද්දේ පඩියට බජට් එක හැදෙන්නෙ. ඒ කියන්නෙ වැඩි වෙච්ච එක දිගටම උන්ට හම්බෙනවා. නොදකින් ගොනාඅයවැයෙන් වැඩි කරනවා කියපු පඩි වැඩිවීම ලබන වසරේ පමණයි. මේ අයවැය එම වසරින් අහෝසිවෙන නිසා පඩිය ආපහු අඩුවෙනවා.
රට බංකොළොත් කරපු පොන්නකොතේ පොන්සිලාගේ ආර්ථික විද්‍යා සංකල්ප
මේ වගේ ආර්ථික විද්‍යා සංකල්පම ඕන ඉතිහාසෙ කාටවත් බැරි උන දේවල් කරන්න.![]()
අයියට පඩි කීයද ?අයවැයෙන් වැඩි කරනවා කියපු පඩි වැඩිවීම ලබන වසරේ පමණයි. මේ අයවැය එම වසරින් අහෝසිවෙන නිසා පඩිය ආපහු අඩුවෙනවා.
රට බංකොළොත් කරපු පොන්නකොතේ පොන්සිලාගේ ආර්ථික විද්‍යා සංකල්ප
මේ වගේ ආර්ථික විද්‍යා සංකල්පම ඕන ඉතිහාසෙ කාටවත් බැරි උන දේවල් කරන්න.![]()
