හාමුදුරුවෝ බියර් බොනවා 😂 😂 😂 🍺 🍺

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,924
    1
    15,429
    113
    බුදු දහම හරියට follow කෙරෙන් නෑ බං දැන් ඔක්කොම පුත්‍රයෝ ටික සීන් එකේ ඉන්නේ. කරන්න තියෙන මරී මෝල් වැඩ සේරමත් කරනවා ඒව හරිය කියන්නත් දායකයෝ ඉන්නවා...

    වෙනසකට තියෙන්නේ උන් සිවුරක් දාගෙන ඉන්නවා. එච්චරයි

    කහකඩයෝ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,321
    10,832
    113
    Circle එකත් බලපානවා. පණ්ඩිත දායකයො එක්ක ඉන්නවානම් ඔහොම වෙනවා.

    Anyway කහපාට රෙදි කෑල්ලක් දැක්කනම් උබ එතැන නේද @Jihadi john 😆
     

    tKia

    Well-known member
  • May 3, 2023
    542
    865
    93
    ඔව්ව මොනවද, මමයි wife එක දවසක් Kandy Indian Summer restaurant එකේ ඉද්දි රැවුල හෙම තියෙන කොන්ඩේ short වට කපල හිටපු තරුණ ගනයෙක් French කෙල්ලෝ දෙන්නෙක් එක්ක අවා dinner එක ගන්න, අපේ table එකට එහා එකේ ඉඳන් හිටියේ. කෙල්ලෝ දෙන්න backpackers වගේ. උන් මුගෙන් බුදු දහම අහනවා අරු බොරු කියනවා. එක කෙල්ලෙක් අහනවා Buddhist monk ලට රැට කන්න බැ නේද කියල. මු කියනවා නැ පුළුවන් ලු. උට කඩ්ඩත් හරියට බැ. Indian Summer එක Muslim restaurant එකක් එකේ ඇවිත් හිටපු මුස්ලිම් උන් හිනා වේවි උන් තුන් දෙන දිහා බලන් හිටිය. එක්කෝ උ threesome එකක් දන්න ඇති නැත්නම් කෙල්ලෝ දෙන්නා මුට බිලක් දාල යන්න ඇති
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,330
    2,240
    113
    London, United Kingdom
    මේවා නෙමෙයි, උඹල (සමහර) හාමුදුරුවරු කරන දේවල් හරියට දැකල නෑ

    අමු කැරියෝ ඉන්නේ (හැමෝම නෙමෙයි)

    සමහරුන්ගේ කාමර වලට ගිහින් බලන්න ඕන අපි මොන ආතල් ද ගන්නේ කියල හිතෙනවා

    පව් ඉතින් ඊළඟ ආත්මේ විඳවයි

    මිනිස්සු නොකා නොබී හම්බකරල පූජා කරපු සල්ලි වලින් නසරාණි වැඩ කරන්නේ

    ප්‍රසිද්ධියේ මේවා කියන්න බෑ ඊට පස්සේ කියනවා සිවුරට ගරහනවා කියල

    හැබැයි සත්‍ය බොහෝම කටුකයි

    දන්නෝ දනිති
     
    • Like
    Reactions: ChoronaSottiya

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,330
    2,240
    113
    London, United Kingdom
    එකෙක් අර පාගමනක් යනවා නේද ගිහියන්ගේ බොන එක නවත්තන්න .. :lol: 🤌

    ඕවට කතා කරන්න ගියොත් මචන් අපි නරක මිනිස්සු, නිරගමිකයෝ, සිවුරට ගරහන උන් වෙනවා

    ඒ නිසා කට වහන් ඉන්නවා

    ඔහොම පා ගමන් ගියා කියල මිනිස්සු බොන/මත් ද්‍රව්‍ය පාවිච්චි කරන එක නවත්තන්න පුළුවන්ද බන්

    ඇබ්බැහි උන එක කොහොමත් ඕක කරනවා

    හාමුදුරුනමක් පා ගමනක් ගියා කියල ඕවා නවත්තන්න බෑ

    හාමුදුරුවන්ට තියෙන්නේ ඇබ්බැහි උන අයට ඒකෙන් මිදෙන්න වැඩපිළිවෙලක් හදන්න මැදිහත් වෙන්න

    එයාට social media රීච් එක අඩු වෙලා. එකයි ඔය පයින් යන්නේ

    යන ගමන් වැස්සට තෙමෙන වීඩියෝ දදා viral වෙන්න දඟලනවා

    සම්මා content creator

    මට බැනපල්ලා දැන්
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,236
    3,276
    113
    හුජ්ජයො ටික රවට්ටගන පිනට කන ගමන් රෑට රෑට බඩු ගහන කහකඩයින්
     
    • Like
    Reactions: Jameson.k

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,946
    171,194
    113
    එකමත් එක රටක
    ඔහොම පා ගමන් ගියා කියල මිනිස්සු බොන/මත් ද්‍රව්‍ය පාවිච්චි කරන එක නවත්තන්න පුළුවන්ද බන්

    ඇබ්බැහි උන එක කොහොමත් ඕක කරනවා
    ඌ බිස්නස් එකක් බන් කරන්නේ .. ඌම සෙරෙප්පු නැතුව ඇවිදලා කකුලේ ගෙඩි ඇවිත් කියලා photo දානව හරියට ඌට අපි ඇවිදින්න කිව්වා වගේ .
    බොරුවට චරිතයක් වෙලා සල්ලි හොයන project . ඌත් ඇවිදලා මහන්සියට රෑට shot එකක් දානව ඇති . :lol:

     
    Last edited:

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,330
    2,240
    113
    London, United Kingdom
    ඌ බිස්නස් එකක් බන් කරන්නේ .. ඌම සෙරෙප්පු නැතුව ඇවිදලා කකුලේ ගෙඩි ඇවිත් කියලා photo දානව හරියට ඌට අපි ඇවිදින්න කිව්වා වගේ .
    බොරුවට චරිතයක් වෙලා සල්ලි හොයන project . ඌත් ඇවිදලා මහන්සියට රෑට shot එකක් දානව ඇති . :lol:


    කතා කරලා වැඩක් නෑ බන්, ගොඩක් උන් ශ්‍රද්දාවෙන් අන්ධ වෙලා ඉන්නේ

    ඕවගේ වැරදි පෙන්නේ නෑ