Californiaවල ශ්‍රී ලංකාවේ නමට පාරක් තියෙනවා

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,055
    1,133
    113
    1794870522630.png


    Californiaවල ශ්‍රී ලංකා way කියලා ශ්‍රී ලංකාවේ නමට පුංචි පාරක් තියෙනවා

    https://www.google.com/maps/place/Sri+Lanka+Way,+Bakersfield,+CA+93307,+USA/
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,318
    9,220
    113
    ඇමරිකාවේ ලංකාවේ නමින් විතරක් නෙවෙයි, හැම රටකම වගේ නම් වලින්, සමහර රටවල් වල නගරවල නම් වලින් ඇමරිකාවේ පාරවල්, නගර, ගම්මාන නම් කරලා තියනව.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,621
    12,712
    113
    අනිවා පිල් බෙදිලා කෙලගන්නවා ඇති.. අපේ පැත්තේ තියනවා සමගි මාවත කියලා.ඒ වගේ
     
    • Haha
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,055
    1,133
    113
    ඇමරිකාවේ ලංකාවේ නමින් විතරක් නෙවෙයි, හැම රටකම වගේ නම් වලින්, සමහර රටවල් වල නගරවල නම් වලින් ඇමරිකාවේ පාරවල්, නගර, ගම්මාන නම් කරලා තියනව.
    එහෙම හොඳයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    පාරේම Sri Lanka Way කියලා ලියලා තියෙන එක දැක්කම නම් මරු බං, Bakersfield එකේ පුංචි පාරක් වුණාට අපේ නම එහෙම තියෙනවා කියන්නෙත් ලොකු දෙයක්.
     
    • Like
    Reactions: Pundit

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,553
    10,027
    113
    පාරේම Sri Lanka Way කියලා ලියලා තියෙන එක දැක්කම නම් මරු බං, Bakersfield එකේ පුංචි පාරක් වුණාට අපේ නම එහෙම තියෙනවා කියන්නෙත් ලොකු දෙයක්.
    token hambunada ban?

    View attachment 272656

    Californiaවල ශ්‍රී ලංකා way කියලා ශ්‍රී ලංකාවේ නමට පුංචි පාරක් තියෙනවා

    https://www.google.com/maps/place/Sri+Lanka+Way,+Bakersfield,+CA+93307,+USA/
    man hituwa කාන්ති පාර wage namak athi kiyala
    ------ Post added on Nov 17, 2026 at 7:24 PM
     
    • Haha
    Reactions: Pundit