අස්ගිරිය කොට්ඨාසයේ මන්ත්‍රීනිගේ වැඩ අඩියක් ගහලාම

kcrbsd

Active member
  • Aug 25, 2007
    203
    148
    43
    www.janadhipathi.com
    මේකලා ශ්‍රී ලංකේෂ් 🔴 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මහනුවර මහ නගර සභාව සඳහා ජාතික ජන බලවේගයෙන් (NPP) ඉදිරිපත් වූ අස්ගිරිය කොට්ඨාසයේ මන්ත්‍රීනිගේ වැඩ මෙන්න.

    කොහොමද දැන් අඩියක් ගහලා කොල්ලොත් එක්ක ඉන්න හැටි.. 🍻 අපේ බදු සල්ලිවලට කරන දේවල් තමයි මේ තියෙන්නේ... 💸😡

    497444812_3737597659870727_2223904519898612208_n.jpg
    842533054_4218249991805489_6625301655946659981_n.jpg
    910177583_29818353177756372_1682360469692762357_n.jpg842533054_4218249991805489_6625301655946659981_n.jpg496946279_3737544433209383_9040956152194808049_n.jpg841924133_4218249928472162_234600704171296405_n.jpg906176618_29818355197756170_3534309071065520702_n.jpg910177583_29818353177756372_1682360469692762357_n.jpg905920701_29818354294422927_8723868637429437329_n.jpg
     

    Attachments

    • 842533054_4218249991805489_6625301655946659981_n.jpg
      842533054_4218249991805489_6625301655946659981_n.jpg
      223.8 KB · Views: 51

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,247
    1,184
    113
    මේ කැත වැඩ පෙත්සම්, කැලෑපත්තර සංස්කෘතිය ජෙප්පොන්ගේ ඇගේම තිියෙනවා. උඹ කොච්චර නෑ කීවත් කැරි ජෙප්පෙක්ම තමයි.
     
    • Like
    Reactions: elajani

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,365
    1,197
    113
    මේකලා ශ්‍රී ලංකේෂ් 🔴 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මහනුවර මහ නගර සභාව සඳහා ජාතික ජන බලවේගයෙන් (NPP) ඉදිරිපත් වූ අස්ගිරිය කොට්ඨාසයේ මන්ත්‍රීනිගේ වැඩ මෙන්න.

    කොහොමද දැන් අඩියක් ගහලා කොල්ලොත් එක්ක ඉන්න හැටි.. 🍻 අපේ බදු සල්ලිවලට කරන දේවල් තමයි මේ තියෙන්නේ... 💸😡

    View attachment 272642 View attachment 272643View attachment 272641View attachment 272643View attachment 272644View attachment 272646View attachment 272647View attachment 272648View attachment 272649
    මංත්‍රීලා උනාම බොන්න තහනම්ද... බං...

    උකන්ඩ තහනම් කලානම්....
    මයින්ද මාතියාටවත් අපිට කෙලින්න වෙන්නෙ නෑ... අපරාදේ ඒ කාලේ කරන්න තිබ්බේ....
    D.A රාජපක්ශය ගෑනිට ඉකුව නිසානේ මේ ඔක්කොම... ශිට්....
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,767
    9,467
    113
    Meya bona ekee auwlake na, eka eyage personal deyak

    Ekigen Nagara sabawata wada tika wenne nathnam thama ona awula, Bila awilla work karanawa nam onna case

    anith eka ada kale kello bonawaa, untath stress, dan kello bona eka normal. Issara wage horen bonne na campus walath
     
    • Like
    Reactions: CohenLenstra

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,904
    2,951
    113
    රජරට
    “අපේ බදු සල්ලිවලට කරන දේවල් තමයි මේ තියෙන්නේ...“
    මුළු පෝස්ට් එකම හොඳයි මෙන්න මේ කෑල්ල නොදා තිබුණනම්
     
    • Like
    Reactions: ChoronaSottiya