සජබෙන් වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති පුටුවට පාතාලකාරයෙක් නම් කරයි 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,620
    113

    වැලිගම ප්‍රාදේශීය සභාව සදහා සමගි ජන බලවේගයෙන් යෝජනා කර තිබෙන සමගි ජන බලවේගයේ සභාපති අපේක්ෂකයා රටෙහි නමගිය පාතාල ක්‍රියාකාරිකයෙකු බවට හෙළිදරව් වී තිබේ.

    මොහු නමින් ලසන්ත වික්‍රමසේකර වන අතර මිදිගම ලසා නම් අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයෙකු බව හෙළිදරව් වී තිබේ.

    මොහු 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ඇති අතර 2025 පළාත් පාලන මැතිවරණය සදහා වැලිගම ප්‍රාදේශිය සභාව සදහා මිදිගම බටහිර කොට්ඨාසයෙන් ඉදිරිපත් වී ඇත.

    ලසන්ත වික්‍රමසේකර නොහොත් මිිදිගම ලසා නැමැති මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති අපරාධකරු සමග සමීප සම්බන්දතා පවත්වන පුද්ගලයෙකු බවට ආරංචි මාර්ග පවසයි.

    එමෙන්ම හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ අපරාධ මෙරට තුළදී ක්‍රියාත්මක කරන බවටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවටත් හෙළි වී ඇත.

    මොහු මින් පෙර කරන ලද අපරාධ රැසක් සම්බන්දයෙන් අවස්ථා කිහිපයකදී රක්ෂිිත බන්ධනාගාර ගත වී සිට ඇති අතර පුද්ගලයන්ට වංචා කිරීම සම්බන්ධයෙන් අත්හිටවූූ සිර දඩුවම් ලබා සිටි පුද්ගලයෙකු බවද හෙළි දරව් වි ඇත.

    එමෙන්ම මොහු 2008 වර්ෂයේදී අවි ආයුධ පෙන්වා ඇගලුම් සේවිකාවකගෙන් රත්රන් බඩු කොල්ල කෑමේ සිදුවීීමක් සම්බන්දයෙන්ද පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල කිරීම සදහා ආධාර අනුබල දීම යටතේ වන නඩුවක් සදහාද ටී 56 ගිනි අවියක් නිවසේ තබා ගැනීම සම්බන්දයෙන්ද පුද්ගලයන් කිහිප දෙනෙකුට මුදල් වංචා කිරීම් සම්බන්දයෙන්ද සන්ෂයින් සුද්දා යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබූ සංවිධානාත්මක අපරාධ කරුවෙකු ඝාතන සැලැස්මක් මෙහෙයවීම සම්බන්දයෙන් ද ඇතුලුව අපරාද විශාල සංඛ්‍යාවක් සම්බන්දයෙන් නඩු රැසක් මොහුට එරෙහිව විභාග වෙමින් ඇති බවට ආරංචි මාර්ග පවසයි.

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නියම සුදුස්සෙක් - ''අඩෝ සභාවෙ මුදල් වියදම් කරන්නෙ මට ඕන විදිහට.. හරිය... :growl::growl: ''
    * පාර්ලිමේන්තුවටත් අවශ්‍ය මේ වගේ අයයි පුතේ...
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මූ හොඳ කොල්ලා.
    මූට ඡන්ද තියෙනවා මිනිස්සු මූ ගැන විශ්වාස කරන නිසා.
    කැරි පොලිසියේ ජරා වැඩ නිසා තමයි මූට නඩු වැටුණේ.
     
    • Haha
    Reactions: super077

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113

    වැලිගම ප්‍රාදේශීය සභාව සදහා සමගි ජන බලවේගයෙන් යෝජනා කර තිබෙන සමගි ජන බලවේගයේ සභාපති අපේක්ෂකයා රටෙහි නමගිය පාතාල ක්‍රියාකාරිකයෙකු බවට හෙළිදරව් වී තිබේ.

    මොහු නමින් ලසන්ත වික්‍රමසේකර වන අතර මිදිගම ලසා නම් අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයෙකු බව හෙළිදරව් වී තිබේ.

    මොහු 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ඇති අතර 2025 පළාත් පාලන මැතිවරණය සදහා වැලිගම ප්‍රාදේශිය සභාව සදහා මිදිගම බටහිර කොට්ඨාසයෙන් ඉදිරිපත් වී ඇත.

    ලසන්ත වික්‍රමසේකර නොහොත් මිිදිගම ලසා නැමැති මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති අපරාධකරු සමග සමීප සම්බන්දතා පවත්වන පුද්ගලයෙකු බවට ආරංචි මාර්ග පවසයි.

    එමෙන්ම හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ අපරාධ මෙරට තුළදී ක්‍රියාත්මක කරන බවටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවටත් හෙළි වී ඇත.

    මොහු මින් පෙර කරන ලද අපරාධ රැසක් සම්බන්දයෙන් අවස්ථා කිහිපයකදී රක්ෂිිත බන්ධනාගාර ගත වී සිට ඇති අතර පුද්ගලයන්ට වංචා කිරීම සම්බන්ධයෙන් අත්හිටවූූ සිර දඩුවම් ලබා සිටි පුද්ගලයෙකු බවද හෙළි දරව් වි ඇත.

    එමෙන්ම මොහු 2008 වර්ෂයේදී අවි ආයුධ පෙන්වා ඇගලුම් සේවිකාවකගෙන් රත්රන් බඩු කොල්ල කෑමේ සිදුවීීමක් සම්බන්දයෙන්ද පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල කිරීම සදහා ආධාර අනුබල දීම යටතේ වන නඩුවක් සදහාද ටී 56 ගිනි අවියක් නිවසේ තබා ගැනීම සම්බන්දයෙන්ද පුද්ගලයන් කිහිප දෙනෙකුට මුදල් වංචා කිරීම් සම්බන්දයෙන්ද සන්ෂයින් සුද්දා යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබූ සංවිධානාත්මක අපරාධ කරුවෙකු ඝාතන සැලැස්මක් මෙහෙයවීම සම්බන්දයෙන් ද ඇතුලුව අපරාද විශාල සංඛ්‍යාවක් සම්බන්දයෙන් නඩු රැසක් මොහුට එරෙහිව විභාග වෙමින් ඇති බවට ආරංචි මාර්ග පවසයි.

    ඔක මොකක්ද, මිල් රොයි ගෙ ගැනි,.ගැනු දෙන්නෙක්ව පැහැරගෙන ගිහින් මරලා, අන්න ජනදිපති සමවාවට හොරෙන් නිදහස් ලු
     
    • Wow
    Reactions: Thilantdm

    bball

    Well-known member
  • Jul 30, 2019
    582
    356
    63
    Buwata thama me para mama hithanne lankawenma wedima votes count ekak hambune

    But, Midigama Lasa kiyanne buwama nam, sunshine sudda marapu eketh pradana sekakarayek.

    Midigama kohomath tikak waliyata bara peththak
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    වැලිගම ප්‍රාදේශීය සභාව සදහා සමගි ජන බලවේගයෙන් යෝජනා කර තිබෙන සමගි ජන බලවේගයේ සභාපති අපේක්ෂකයා රටෙහි නමගිය පාතාල ක්‍රියාකාරිකයෙකු බවට හෙළිදරව් වී තිබේ.

    මොහු නමින් ලසන්ත වික්‍රමසේකර වන අතර මිදිගම ලසා නම් අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයෙකු බව හෙළිදරව් වී තිබේ.

    මොහු 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ඇති අතර 2025 පළාත් පාලන මැතිවරණය සදහා වැලිගම ප්‍රාදේශිය සභාව සදහා මිදිගම බටහිර කොට්ඨාසයෙන් ඉදිරිපත් වී ඇත.

    ලසන්ත වික්‍රමසේකර නොහොත් මිිදිගම ලසා නැමැති මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති අපරාධකරු සමග සමීප සම්බන්දතා පවත්වන පුද්ගලයෙකු බවට ආරංචි මාර්ග පවසයි.

    එමෙන්ම හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ අපරාධ මෙරට තුළදී ක්‍රියාත්මක කරන බවටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවටත් හෙළි වී ඇත.

    මොහු මින් පෙර කරන ලද අපරාධ රැසක් සම්බන්දයෙන් අවස්ථා කිහිපයකදී රක්ෂිිත බන්ධනාගාර ගත වී සිට ඇති අතර පුද්ගලයන්ට වංචා කිරීම සම්බන්ධයෙන් අත්හිටවූූ සිර දඩුවම් ලබා සිටි පුද්ගලයෙකු බවද හෙළි දරව් වි ඇත.

    එමෙන්ම මොහු 2008 වර්ෂයේදී අවි ආයුධ පෙන්වා ඇගලුම් සේවිකාවකගෙන් රත්රන් බඩු කොල්ල කෑමේ සිදුවීීමක් සම්බන්දයෙන්ද පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල කිරීම සදහා ආධාර අනුබල දීම යටතේ වන නඩුවක් සදහාද ටී 56 ගිනි අවියක් නිවසේ තබා ගැනීම සම්බන්දයෙන්ද පුද්ගලයන් කිහිප දෙනෙකුට මුදල් වංචා කිරීම් සම්බන්දයෙන්ද සන්ෂයින් සුද්දා යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබූ සංවිධානාත්මක අපරාධ කරුවෙකු ඝාතන සැලැස්මක් මෙහෙයවීම සම්බන්දයෙන් ද ඇතුලුව අපරාද විශාල සංඛ්‍යාවක් සම්බන්දයෙන් නඩු රැසක් මොහුට එරෙහිව විභාග වෙමින් ඇති බවට ආරංචි මාර්ග පවසයි.

    ඒකේ උප සභාපති NPP එකෙක් නේද😭
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    582
    356
    63
    ඒකේ උප සභාපති NPP එකෙක් නේද😭
    Aranchi widiyata battage, eka parak Corona kale loadstar eken da koheda deepu haal wagayak ussapu hari thaman dunna wage dunnu siddiyak gye, Anna buwa.

    Pohottuwe, parliament eke dilith ge, dn swadeena da koheda illuwe
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya

    වැලිගම ප්‍රාදේශීය සභාව සදහා සමගි ජන බලවේගයෙන් යෝජනා කර තිබෙන සමගි ජන බලවේගයේ සභාපති අපේක්ෂකයා රටෙහි නමගිය පාතාල ක්‍රියාකාරිකයෙකු බවට හෙළිදරව් වී තිබේ.

    මොහු නමින් ලසන්ත වික්‍රමසේකර වන අතර මිදිගම ලසා නම් අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයෙකු බව හෙළිදරව් වී තිබේ.

    මොහු 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ඇති අතර 2025 පළාත් පාලන මැතිවරණය සදහා වැලිගම ප්‍රාදේශිය සභාව සදහා මිදිගම බටහිර කොට්ඨාසයෙන් ඉදිරිපත් වී ඇත.

    ලසන්ත වික්‍රමසේකර නොහොත් මිිදිගම ලසා නැමැති මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති අපරාධකරු සමග සමීප සම්බන්දතා පවත්වන පුද්ගලයෙකු බවට ආරංචි මාර්ග පවසයි.

    එමෙන්ම හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ අපරාධ මෙරට තුළදී ක්‍රියාත්මක කරන බවටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවටත් හෙළි වී ඇත.

    මොහු මින් පෙර කරන ලද අපරාධ රැසක් සම්බන්දයෙන් අවස්ථා කිහිපයකදී රක්ෂිිත බන්ධනාගාර ගත වී සිට ඇති අතර පුද්ගලයන්ට වංචා කිරීම සම්බන්ධයෙන් අත්හිටවූූ සිර දඩුවම් ලබා සිටි පුද්ගලයෙකු බවද හෙළි දරව් වි ඇත.

    එමෙන්ම මොහු 2008 වර්ෂයේදී අවි ආයුධ පෙන්වා ඇගලුම් සේවිකාවකගෙන් රත්රන් බඩු කොල්ල කෑමේ සිදුවීීමක් සම්බන්දයෙන්ද පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල කිරීම සදහා ආධාර අනුබල දීම යටතේ වන නඩුවක් සදහාද ටී 56 ගිනි අවියක් නිවසේ තබා ගැනීම සම්බන්දයෙන්ද පුද්ගලයන් කිහිප දෙනෙකුට මුදල් වංචා කිරීම් සම්බන්දයෙන්ද සන්ෂයින් සුද්දා යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබූ සංවිධානාත්මක අපරාධ කරුවෙකු ඝාතන සැලැස්මක් මෙහෙයවීම සම්බන්දයෙන් ද ඇතුලුව අපරාද විශාල සංඛ්‍යාවක් සම්බන්දයෙන් නඩු රැසක් මොහුට එරෙහිව විභාග වෙමින් ඇති බවට ආරංචි මාර්ග පවසයි.

    අද වැඩ පෙන්නලා වගේ 😦

    "වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි මන්ත්‍රීවරුන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

    මෙලෙස පැහැර ගැනීමට ලක් ව ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්.

    මේ තත්ත්වය හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකි ලෙසින් කලබලකාරී තත්ත්වයක් ද හටගෙන ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

    පැහැරගත් මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇති බව ද වාර්තා වී තිබෙනවා."
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අද වැඩ පෙන්නලා වගේ 😦

    "වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි මන්ත්‍රීවරුන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

    මෙලෙස පැහැර ගැනීමට ලක් ව ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්.

    මේ තත්ත්වය හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකි ලෙසින් කලබලකාරී තත්ත්වයක් ද හටගෙන ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

    පැහැරගත් මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇති බව ද වාර්තා වී තිබෙනවා."
    Sajithge Jatika Arakshawa 😂😂