Californiaවල ශ්‍රී ලංකා way කියලා ශ්‍රී ලංකාවේ නමට පුංචි පාරක් තියෙනවා
https://www.google.com/maps/place/Sri+Lanka+Way,+Bakersfield,+CA+93307,+USA/
එහෙම හොඳයිඇමරිකාවේ ලංකාවේ නමින් විතරක් නෙවෙයි, හැම රටකම වගේ නම් වලින්, සමහර රටවල් වල නගරවල නම් වලින් ඇමරිකාවේ පාරවල්, නගර, ගම්මාන නම් කරලා තියනව.
token hambunada ban?පාරේම Sri Lanka Way කියලා ලියලා තියෙන එක දැක්කම නම් මරු බං, Bakersfield එකේ පුංචි පාරක් වුණාට අපේ නම එහෙම තියෙනවා කියන්නෙත් ලොකු දෙයක්.
man hituwa කාන්ති පාර wage namak athi kiyalaView attachment 272656
Californiaවල ශ්‍රී ලංකා way කියලා ශ්‍රී ලංකාවේ නමට පුංචි පාරක් තියෙනවා
https://www.google.com/maps/place/Sri+Lanka+Way,+Bakersfield,+CA+93307,+USA/