ලාෆ්ස් ගෑස් මිල පහළට

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ලාෆ්ස් ගෑස් මිල පහළට
    https://sinhala.adaderana.lk/news/254792 · අද දෙරණ

    MediaFile_20261117_132008_091.jpg


    ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරකයක මිල රුපියල් 5,995ක් දක්වා රුපියල් 745කින් අඩු කර තිබේ.

    එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,398 දක්වාද මිල අඩු කිරීමට එම සමාගම පියවර ගෙන ඇත.
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,010
    6,182
    113
    Old D B wijetunga theory.

    If government needs 20/- Suger upto 50 increase,they increase up to 100 secondly reduce by 30😂

    When Dhammika desperately wants additional Gross profit, this Gimmick is typical as same as Dudley