ලාෆ්ස් ගෑස් මිල ලෙස විශාල මුදලකින් අඩු කෙරේ!

Max_r

Well-known member
  • May 10, 2007
    14,177
    1
    17,409
    113
    😍
    ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරකය මිල රුපියල් 5,995ක් දක්වා අඩු කර තිබේ.

    එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,398 දක්වාද මිල අඩු කිරීමට එම සමාගම පියවර ගෙන ඇත.
    උබලා කතා වෙලා නෙවෙද ත්‍රෙඩ් දාන්නෙ හේසාන්... :lol: මොන්සන් බයියා මෙන්න ලකුනු දාගන්න හදන්නෙ..
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,621
    2,098
    113
    xbbo1YqOWdrf.png
     
    • Wow
    Reactions: Heshan Daminda