උබලගේ main income මාර්ගය

උබලගේ main income මාර්ගය

  • රජයේ රෑකියාවක්

    Votes: 6 6.3%
  • පුද්ගලික අංශෙය රැකියාවක්

    Votes: 51 53.7%
  • බිස්නස්

    Votes: 17 17.9%
  • ෆ්‍රීලන්cඑර්ස්.

    Votes: 14 14.7%
  • ඉඩම්/දේපොල වෙලදාම්

    Votes: 0 0.0%
  • වගා කටයුතු

    Votes: 7 7.4%

  • Total voters
    95

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,934
    1,588
    113
    රජයේ රෑකියාවක්
    පුද්ගලික අංශෙය රැකියාවක්
    බිස්නස්
    ෆ්‍රීලන්cඑර්ස්.
    ඉඩම්/දේපොල වෙලදාම්
    වගා කටයුතු
     

    Riddler1

    Well-known member
  • Oct 12, 2025
    190
    319
    63
    Zaandam

    වගා කටයුතු :rofl: ​


    90054087.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    Private job එක තමයි මගේ main එක, ඒත් පඩියෙන් විතරක් ජීවත් වෙන්න අමාරුයි කියලා හිතෙන වෙලාවල් තියෙනවා
     
    • Haha
    Reactions: SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,889
    51,119
    113
    සේදවත්ත
    අස් වැසුම
    හැලි අරක්කු සහ කසියා
    දඩ මස්
    සුස්ති ගුලි පෙති ඩප්පි හතු ඩස්ට්

    පාට් ටයිම් ලොල්ලන්ට @Tramadol ව පිප්ම් කරලා බ්‍රෝකර් ගාස්තු ගන්නවා.
     

    Morbius

    Well-known member
  • ඉන්කම් මාර්ග 04ක් තියෙනවා,
    01. බිස්නස් එකක් රන් කරනවා ඒකෙන් එන සල්ලි මම ගන්නෑ ඒක පියා ගන්නේ මම ඒක බලනවා (7figures income). මේක තමා මේන්ම වැඩේ.

    02. මම තව කෙනෙක්ගේ බිස්නස් එකක් රන් කරනවා ඒකෙන් මට 6figures ඉන්කම් එකක් එනවා ඒක ගන්නවා.

    03. මැශින් එකක් රෙන්ට් එකට දාලා තියෙනවා ඒක මාසෙම වැඩ කරොත් 6 figures ඉන්කම් එකක් එනවා.වැඩ නොකරොත් කීයක්වත් නෑ. ඒක මාසෙන් මාසෙට වෙනස් වෙනවා.

    04. ඔන්ලයින් පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා ඒකේන් මාසෙට රුපියල් 50,000ත් ලක්ශ එකත් , දෙකත් අතර ගානක් එනවා.මේක නම් මාසෙන් මාසෙට සෑහෙන්න වෙනස් වෙනවා. ගානක් හරියටම කියන්න බෑ.සමහර මාස වල රුපියල් 20,000ත් ලැබෙනවා. කිව්වේ මෝටිවේශන් එකක් ගන්න මිසක් ලොකු කමට නෙවේ. ලොකු කමට කිව්වත් උබලා මාව දන්නේ නෑ. ඒ හින්දා ලොකු සීන් නෑ.

    විස්තර ඇතුව දැම්මේ මේකේ උඩ ලියලා තියෙන ඉන්කම් වලට මම කිරියෙනුත් උපදෙස් විස්තර අරන් තියෙනවා. බලන එකෙක්ට හොද මූව්මන්ට් එකක් ගන්න මම කොමෙන්ට් එකක් දාන්න ඕනා කියලා හිතුනා.
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,475
    2,575
    113
    Srilanka
    03. මැශින් එකක් රෙන්ට් එකට දාලා තියෙනවා ඒක මාසෙම වැඩ කරොත් 6 figures ඉන්කම් එකක් එනවා.වැඩ නොකරොත් කීයක්වත් නෑ. ඒක මාසෙන් මාසෙට වෙනස් වෙනවා.


    Me mokakda mchn? Construction related machines da ?
     
    • Love
    Reactions: Morbius