මේ වගේ ටොපි වලින් බේරෙන්නේ කොහොමද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    11,040
    6,930
    113
    39
    Galle


    කාර් කාරය රිමාන්ඩ් කරනවා නේද අරු හොස්පිටල් එකෙන් ටිකට් කපනකන්?

    අපි පාරිස්සමට ගියත් වැඩක් නෑනේ බන් වෙන උට්ටෙක් පිස්සු කෙලියොත්. අපිට නිකන් ටොපිය

    වාහනේ ගෙදර තියල බස් එකේ / ත්‍රි විල් එකේ යනවා හැරෙන්න වෙන ක්‍රමයක් තියේද මේවයින් බේරෙන්න
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,692
    1
    21,078
    113
    35
    Spain
    මම සියපාරක් විතර බැලුව ඔතන මොකක්ද ලිස්සුවේ, අර බූරුවා වෙට්ටුවක් දාල ඉස්සර කරන්න ගියා මිසක්.
     
    • Like
    Reactions: wqe123

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අපි පාරිස්සමට ගියත් වෙන එකාගේ පිස්සුවෙන් බේරෙන්න බෑ තමයි. කරන්න පුළුවන් එකම දේ දුර තියාගෙන, dashcam එකක් දාගෙන යන එක.
     
    • Like
    Reactions: wqe123

    signshop

    Well-known member
  • May 30, 2011
    12,435
    9,438
    113
    Dubai
    බයික් කාරයා සුදු ඉර පහු කරනවාත් එක්කම තමයි ඌ අනික් පැත්තට ගන්නේ. ඒ වෙනකල් ඌ වාහනේ පස්සෙන් පොඩි වංගුවක ඇවිල්ලා තියෙන්නේ. ඒ උකන්නට වෑන් එක නිසා ඉස්සරහා පේන්නෙත් නෑ. එහෙම තියාගෙන ඉස්සර කරන්න හදන්නේ. මේ වගේ ගන් කබරයෝ නිසා පාඩුවේ යන මනුස්සයොන්ටත් පරිප්පුව.
    ප්‍රයිවෙට් බස්, ත්‍රීවීල්, බයික් පදින ගොඩක් එව්න්ට ඉවසීමක් නෑ.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,964
    13,219
    113
    ලංකාවේ.. ලංකාවේ
    පව් කාර් කාරයා. දවසක් දෙකක් වත් අදින්න වෙනවා අරු මැරුණේ නැති නම්.
    හරි නම් එදාම ගෙදර යන්න පුළුවන් වෙන්න ඕනා. අහන ප්‍රශ්නෙට උත්තරෙත් උබ දාලා.
    වාහනේ ගෙදර තියල බස් එකේ / ත්‍රි විල් එකේ යනවා.
     
    • Like
    Reactions: HKavinda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,854
    36,093
    113
    වාහනේ විකුණලා සල්ලි ටික පොතේ දාගෙන
    බස් එකෙන් කෝච්චියෙන් ටැක්සි වලින් යන ගමනක් යමං
    වෙන කරන්න දෙයක් නෑ
    සිංහලු එක්ක බෑ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,399
    6,913
    113
    East Blue (Goa Kingdom)
    කාර් කාරය රිමාන්ඩ් කරනවා නේද අරු හොස්පිටල් එකෙන් ටිකට් කපනකන්?
    ehema ekak naha , kagen wath wiruddathwayak nathi nam apa denawa godak welawata, ona nam bail ganna kan poddak kooduwe inna wewi
    raa 12tath bail ganna puluwan afaik . hari lawyer kenek hoya ganna wewi.
     
    • Like
    Reactions: aruna1