වෙසක් පෝය මුලු ලෝකයටම නිවාඩු දිනයක් බවට පත්කල උතුම් මිනිසා 😍

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,482
    15,750
    113
    image.png
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,689
    3,410
    113
    මේක වෙන රටවල්වල නිවාඩු නොවෙන්න පුලුවන් ඒත්, තමන් බෞද්ධනං ඒ ඒ රරවල්වල තමන්ට නිවාඩු ගන්න වගේ concessions තියෙනවා... උදා: US වල college student කෙනෙක් නං, ඔයාට වෙසක් දවසේ තියෙන assignment එකක් submit නොකර ඉන්න පුලුවන් බෞද්ධයෙක්නං, ඒකට කිසිම penalty එකක් නැතුව.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,408
    1
    64,100
    113
    Mother Earth
    ඇයි යකෝ දැන් ඉන්නේ කදිරගාමර්ලා 159ක්ම බාර්ලිමෙන්තුවේ
    මාලිමාවෙ ඉන්නෙ කෙඳිරිගාමර් ලා. කෙඳිරි ගාන්න විතරයි උබ්ට පුළුවන්. වැඩ බෑ. 🤷‍♂️
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,471
    1
    4,186
    113
    ehema kiwwata anemanda, ehema hama ratakama wesak poya calendar wala dalath na.
    you are spot on. This is how our media mislead us. It is only UN recognition, each country can either accept or reject. eg 1st of May is not recognised as holiday for many countries. UN recognition and state recognition differ. There is no mandatory requirement to recognise all UN recognised holidays.
    Many countries do not know what Vesak is ! or birth and enlightenment and death of Lord Buddha happened on this day. This is in contrast with Christmas . Countries have discretion to accept any or all UN recognition holidays
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,403
    3,038

    exactly.. i personally ehema na kiyala dannawa nisai oka kiwwe. kiyanna bayai tipper wenawane.
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,561
    22,316
    113

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    සිංහලත් නොවන බෞද්ධත් නොවන මනුස්සයෙක් වෙසක් එක ලෝකෙටම අරන් ගිය එක නම් ඇත්තටම ලොකු දෙයක් නේද, ආගම ජාතියට වඩා මනුස්සකම උඩින් තිබ්බ එක තමයි හොඳම.