ලොව දුර්ලභ කාන්තාව

chanaka

Well-known member
  • May 4, 2006
    3,264
    917
    113
    ගර්භාෂ දෙකක් සහ යෝනි මාර්ග දෙකක් සහිතව උපන් ලොව දුර්ලභ කාන්තාව!

    55.jpg

    මේ බ්‍රිතාන්‍ය ජාතික හේසල් ජෝන්ස් (Hazel Jones). ඇය උපතින්ම ගර්භාෂ දෙකක් (two wombs) සහ ක්‍රියාකාරී යෝනි මාර්ග දෙකක් (two vaginas) සහිතව උපත ලැබූ කාන්තාවක්. වෛද්‍ය විද්‍යාවේදී මෙම අතිශය දුර්ලභ තත්ත්වය 'Uterus Didelphys' ලෙස හඳුන්වනවා. කලල අවධියේදී ප්‍රජනක පද්ධතියේ නාල දෙක නිසි ලෙස එකට සම්බන්ධ නොවීම නිසා මෙම තත්ත්වය ඇති වන අතර, ලොව පුරා කාන්තාවන්ගෙන් ඉතා සුළු පිරිසකට මෙය දක්නට ලැබෙනවා. කුඩා කල සිටම තමන්ට ඇති වූ දැඩි වේදනාවන්ට හේතුව මෙය බව ඇය දැනගෙන ඇත්තේ වයස අවුරුදු 18 දී පමණ වෛද්‍ය පරීක්ෂණයකින් පසුවයි. බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඇය තමන්ගේ මෙම වෛද්‍ය තත්ත්වය පිළිබඳව ලෝකයටම විවෘතව හෙළි කළා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,673
    1
    21,023
    113
    35
    Spain
    තව කාන්තාවන් දෙන්නෙක් ඉන්නවා අමුතු කාන්තාවෝ. ඔවුන්ට කියන්නේ කයිමෙරාවන කියල. ඒ කියන්නේ ඔවුන්ගේ උපතින් හිමි DNA කට්ටලයට අමතරව තවත් කට්ටල තියෙන කාන්තාවෝ. එක අයෙක්ගේ ගර්භාෂය සහ ඒ සම්බන්ධ අවයව අයිති ඇයගේ නූපන් සහෝදරියට. ඒ කියන්නේ ගර්භාෂයේ ඉඳපු කාලේ නිවුන් සහෝදරිය උරාගෙන තියෙනවා. ඉතින් ඒ කාන්තාවගේ දරුවෝ ඇයගේ DNA උරුම කරගත් දරුවෝ නෙවේ, ඇයගේම සහෝදරියගේ දරුවෝ. අනිත් කාන්තාව තව අමුතුයි. අයගේ DNA ස්ත්‍රී ලිංගික ඒවා. නමුත් රුධිරයේ DNA අයගේ නිවුන් සහෝදරයාගේ ඒවා. වෙලා තියෙන්නේ ගර්භාෂයේ ඉන්න කාලේ ඔවුන් දෙන්නාගේ වැදෑමහ එකිනෙක සම්බන්ධ වෙලා තිබිල. සහෝදරයාගේ පුරුෂ රුධිරය කාන්තාවගේ ශරීරයේ තියෙනවා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,587
    7,486
    113
    මම හිතන්නේ ඕක අභ්‍යන්තර පිහිටීමක් වෙන්න ඕනේ. පිටින් බැලුවම පෙන්නේ එකයි. ඒකනේ 18 වෙනකල් සීන් එක දැනගන නැත්තේ. usb hub එකක් වගේ එලියේ පෝට් දෙකක් නෑ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,297
    9,187
    113
    අම්මෝ කවදාවත් දැකලවත් නෑ නේ ඒ වගේ දෙයක්.. ගර්භාෂ දෙක බලන්න බෑ නේ කොහොමටත්...
    යෝනි මාර්ග දෙකවත් බලන්න ඉඩක් ලබා දෙන්න.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,673
    1
    21,023
    113
    35
    Spain
    දෙපයයෝත් ඉන්නවා නේද? ඉස්සර දෙපයියෙක් ගේ වැලක් ගැන පොඩි කාලේ ආරනචියක් ආවා ඇත්තද දන්නේ නෑ
    ඉන්නවා බන්, කාලෙකට කලින් නිවුස් එකක ඉන්දියන් කොල්ලෙක් හිටිය දෙපය්යෙක්, අනාගතේ ගැන හිතල එකක් කපන්න කියල ඩොක්ටර්ස්ල කියල තිබුනට මුගේ දෙමවුපියෝ ඌ දේව ආශිර්වාදයක් නිසා එහෙම වුනා කියල කපල නෑ. දැන් ඌ වැඩිහිටියෙක් වෙන්න ඕන.