මක්කම දෙසට හැරි හීනියට හූ කියන්න පින්වතුනි
බුදුදහමේ සෙවණ පතා සසුන්ගත වූ එකොළොස් හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට එම විහාරස්ථානයේම ප්‍රධාන හිමිනමගෙන් අත්විඳීමට සිදුවූයේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අවාසනාවන්ත ඉරණමකි. වින්දිත දරුවා කෙරෙහි පැවති විශ්වාසය සහ අධිකාරී බලය අනිසි ලෙස භාවිතා කරමින් සිදුකළ එම බරපතළ ලිංගික අපයෝජනයට එරෙහිව නීතියේ දැඩි අවධානය යොමුව තිබේ.
ඒ අනුව, අදාළ චූදිත ප්‍රධාන හිමිනමට අම්පාර මහාධිකරණය විසින් නියම කර තිබූ වසර 14ක බරපතළ වැඩ සහිත සිරදඬුවම කිසිදු වෙනසකින් තොරව තවදුරටත් තහවුරු කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.
මෙම තීන්දුව ලබාදෙන ලද්දේ විනිසුරු පී. කුමාරරත්නම් සහ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහතුන්ගෙන් සමන්විත ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365B(2)(b) වගන්තිය යටතේ ගැනෙන බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ එක් චෝදනාවකට වරදකරු වූ අදාළ හිමිනමට වසර 14ක සිරදඬුවමකට අමතරව රුපියල් 40,000ක දඩයක් සහ වින්දිත දරුවාට රුපියල් ලක්ෂ පහක (500,000) වන්දියක් ගෙවන ලෙසද අම්පාර මහාධිකරණය මීට පෙර නියෝග කර තිබුණි. මහාධිකරණය විසින් ලබා දී ඇති එම දඬුවමට සහ තීන්දුවට මැදිහත් වීමට කිසිදු සාධාරණ පදනමක් නොමැති බව අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල සිය තීරණයෙන් පැහැදිලිවම අවධාරණය කළේය.
මෙම අපරාධයේ පසුබිම නිර්මාණය වන්නේ පෝය දිනක දරුවා සිය දෙමාපියන් සමඟ අදාළ විහාරස්ථානයට ගිය අවස්ථාවකදීය. එහිදී විහාරස්ථානයේ ප්‍රධාන හිමිනම වූ චූදිතයා, දරුවන් කිසිවෙකුට මහණ වීමට කැමැත්තක් ඇත්දැයි විමසා තිබේ. දරුවාගේ මව ඊට මූලිකවම සිය අකමැත්ත පළ කළද, පසුව දරුවාට සසුන්ගත වීමට අවසර ලැබී ඇත. ඉන් අනතුරුව කුඩා සාමණේර හිමිනම විහාරස්ථානයේ රැඳී සිට ඇත්තේ චූදිත හිමිනම සහ තවත් එක් භික්ෂුවක සමඟ පමණි.