ලොකු හෝටලේකට ගිහින් ආවම

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,887
    4,314
    113
    43
    Wakanda
    අපි ගැන දුක හිතෙනව බං
    කෝටි ගනන් වාහන වලින් ඇවිත් හිතේ හැටියට කාලබීල නිවාඩු ගතකරල යන මිනිස්සු දැක්කම.
    ඔහොම තැනකට ගිහින් ආවම සතියක් විතර යනකන් මුඩ් අවුල්.
    දවසෙ පඩිය ගන්න මං කොත්තුවක් කන්නෙත් සතිඝානක් පෙරුම්පුරල.
    මං දන්නව
    ස්ටප්ගාලික් බ්රෙඩ් කාල ඉවෝක් පදිනව ගෝල්ඩ් සේවින්ග්ස් තියෙනව කියල කෝටිපති කතා මේකෙ කීවට උබලත් මංවගේ කියල මං දන්නව කලුවනේ.
    සමහර උන්ට බොන්ඩ වතුරටික නෑ ලිදට කබරයො වැටෙනව

    අපිට කවදා ඉරපායයිද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,214
    79,687

    කෝටිපති කතා මේකෙ කීවට උබලත් මංවගේ කියල මං දන්නව කලුවනේ.

    අපිට කවදා ඉරපායයිද
     
    • Like
    Reactions: Z e u s

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,887
    4,314
    113
    43
    Wakanda
    ගෑණු එහෙම කෝටි ගණන් වාහන වලින් ඇවිත් උඹව දැක්කම සමච්චල් හිනාවක් දානවද? හෝටලේ මොකෝ කරන්නෙ සිමෙන්ති වැඩද?
    හොටල්ගාඩන් එකේ මල්ඵැල ගස් රීඵ්ලේස් කරන වැඩකට ගියා කෝන්තරත් ගත්ත එකක් එක්ක දවස පඩියට.
    25ක විතර කෙල්ලෙක් මං දිහා බැලුවම මං හිනා උනා ඒකි එකපාරටම අහක බලාගත්ත.
    මට දුක හිතුන බං මංගැනම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,214
    79,687
    113
    හොටල්ගාඩන් එකේ මල්ඵැල ගස් රීඵ්ලේස් කරන වැඩකට ගියා කෝන්තරත් ගත්ත එකක් එක්ක දවස පඩියට.
    25ක විතර කෙල්ලෙක් මං දිහා බැලුවම මං හිනා උනා ඒකි එකපාරටම අහක බලාගත්ත.
    මට දුක හිතුන බං මංගැනම
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,692
    6,225
    113
    අපි ගැන දුක හිතෙනව බං
    කෝටි ගනන් වාහන වලින් ඇවිත් හිතේ හැටියට කාලබීල නිවාඩු ගතකරල යන මිනිස්සු දැක්කම.
    ඔහොම තැනකට ගිහින් ආවම සතියක් විතර යනකන් මුඩ් අවුල්.
    දවසෙ පඩිය ගන්න මං කොත්තුවක් කන්නෙත් සතිඝානක් පෙරුම්පුරල.
    මං දන්නව
    ස්ටප්ගාලික් බ්රෙඩ් කාල ඉවෝක් පදිනව ගෝල්ඩ් සේවින්ග්ස් තියෙනව කියල කෝටිපති කතා මේකෙ කීවට උබලත් මංවගේ කියල මං දන්නව කලුවනේ.
    සමහර උන්ට බොන්ඩ වතුරටික නෑ ලිදට කබරයො වැටෙනව

    අපිට කවදා ඉරපායයිද
    Ei ei.. Norwegian salmon kana kollo meke inne
     
    • Sad
    Reactions: Besamaayam

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,433
    7,961
    113
    Narcissistic Sociopath Manipulator
    උඹලා ඉස්සෙල්ලා හිතෙන් වැටෙනවානෙ. කෝටි ගණන් වාහන වල ආව කියලා එයාලට Perfect Life එකක් තියෙනවා කියලා උඹ හිතන්නෙ.

    මං දන්න අයියා කෙනෙක්ගෙ Resort එකට අපි සෙට් එකක් බ්ලොක් ගල්/ වැලි ඇද්දා එක සැරයක්. ඒ අයියත් කොට කලිසමක් ගහගෙන ආවා වැඩට. එතකොට ඒකට එන මිනිස්සු ඌත් කුලී වැඩ කාරයෙක් කියලා හිතන්න ඇති. අපිවත් එහෙම තමයි. මිනිස්සු දන්නෙ නැහැනෙ මේ අයිති කාරයා කියලා. ඩයල් එකට පාකින් එකෙ තියෙන ඔක්කොම වාහන කෑෂ් දීලා ගන්න තරං සල්ලි. ඒ කියලා බෝඩ් ගහගෙන ගල් ඇද්දෙ නැහැ.

    එහෙම Ego තියාගෙන වැඩ කරන්න බැහැ. උඹට පඩියක් හරි හම්බුණා අපි නිකං සප් එකක් දුන්නෙ කොරෝනා කාලෙ. රෑට බොන්න දුන්නා. මම බොන්නෙත් නැහැ කොකේන් නැතුව.

    ගෑණු හිතන ඒවා, මිනිස්සු බලන ඒවා, හිනා වෙන ඒවා ගැන හිත හිත වැඩ කරන්න ගියොත් නං කවදාවත් සැනසිල්ලක් හම්බවෙන්නෙ නැති වෙයි. ඉස්සෙල්ලා මයිඩ් සෙට් එක හදා ගන්න. ගාඩ්න් එකෙ වැඩ කරද්දී උඹේ හොටෙල් එක කියලා හිතාගෙන වැඩ කරන්න.
     
    උබ ඔහොම හිතුවට ඌ නයවෙල හිරවෙල ඉන්න ඇත්ත
    කාලකන්නි කම සැපක් කියල හිතන්න එපා බං
    වට පිට බලන්න එපා.... සිගරට් එකක් ගහන ගමන් වටපිට බලපං
    වැඩකරන ගමන් බං බැලුවෙ
    හිතල බලල බැලුවෙ නෑ
    Ei ei.. Norwegian salmon kana kollo meke inne
    ඒ හුත්තටත් දැන් කන්න නැතිව ඇති
    කිරියත් විකුනල
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,433
    7,961
    113
    Narcissistic Sociopath Manipulator
    උබ ඔහොම හිතුවට ඌ නයවෙල හිරවෙල ඉන්න ඇත්ත
    කාලකන්නි කම සැපක් කියල හිතන්න එපා බං

    කෝටි ගණන් වාහන වල එන අයත් ණය වෙලා හිරවෙලා ඉන්නෙ කියලා හිත හදාගනින්. ඒ වාහන රෙන්ට් එකට අරං ඇවිත් තියෙන්නෙ කියලා හිත හදාගනින්. මාස දෙකක් ඇරියස් වෙලා තියෙන්නෙ වාහනෙ කියලා හිත හදාගනින්! උඹේම Logic එක උඹම Use කරපං. :nerd:
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    388
    655
    93
    Oi mindset eka hariyanne na machan. Oyawa duppath karala tiyanne oi mindset eka thamai.

    Salli walin minissu hoda ho, naraka ho amuthu wenasak karanne na machan.
    Salli walin karanne umbage athule inna sathawa eliyata araganna eka.

    Eg:
    Umba athulin hoda manussayeknam, salli hambenna hambenna umbage hoda dewal thawa wadi wenawa.
    Umba targets walata ynna purudu wechcha ekeknam, salli hambenna hambenna umba thawa diyunu wela udatama yanawa.
    Umba kammaliyekanm, salli hambunama umba thawa kammaliyek wela nannatthara wenawa.
    Umba patta ego ekak tiyena ekeknam, salli hambunama umba ammatasiri wena ego porak wenawa.

    Umbata oi hithena widiyatanam umba hithanne, hamadama umbata hulla hulla thamai inna wenne 🥲

    E wage minissu dakkama genuinely sathutu wela, poddak balapan un kohomada ehema une, un monawada karanne kiyala hoyala balala. Ethakota dannema nathuwa oi habits walata umbatath asa hithila ewa karanna hithenawa.

    Rich or Eka salli mattamakin udata awama machan apita hambena lokuma de freedom eka.
    Oka freedom ekak widiyatama tiyagannawada, nathnam nasthi wenawada kiyana eka 100% umbage decipline eka. 😀

    Samahara minissu innawa patta charm sarala life gewana kochchara rich unath.
    Dawasak Malabe Hardware Mart ekata giyapu welawaka, ekata Chaminda Vaas awa shortai, bata dekai daala Porsche Cayenne ekakin chuti nut ekak aran, e jathiya thawa ewa wagayak ganna 😄 Porsche eka nathuwa eyawa dakkanam dannathi kisima manussayek hithanne na world class cricketer kenek kiyala. Habai Hardware Mart eke wada karana ekek qwa e manussaya maara humble, hoda kenek, kisima lokukamak na kiyala. Anna e wage rich wenna puluwannam patta itin. 😀
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,144
    23,382
    113
    Thoooo taram kuhaka irisiyakara http mama me kapeta dakala ne.
    24hrs x 365 days meme lagagena Inna u a wage nikamekgen ithin meet Wada deyak balaporoththu wenna be