2000න් පස්සෙ වුන්ට රස්සාවක් කරගන්න බැරි ඇයි? 🤡

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,178
    1,627
    113
    ශ්‍රී ලංකාව
    මහන්සි වෙලා වැඩක් කරන්ඩ බැහැ එක පකෙක්ට. ඔක්කොම දවසයි දෙකයි උපරිම සතියයි ඊට පස්සෙ එන්නෙ නැ ෆෝන් එකත් ඕෆ් කරගෙන ඉන්නව. කෙලින් කියපංකෝ මට මේ වැඩේ කරන්න බැහැ අමාරුයි කියල. එක්කො බොරුවට එනව එනව කියල මඟ හරිනවා.

    ජෝකර්ල ටිකක් බිහි වෙලා ඉන්නෙ. දිගටම අල්ලන් ඉන්නෙ කුඩු ගහන වුං ටිකයි, ගෙදර වෙන කිසිම ආදායමක් නැති වුං ටිකයි, සිරාවටම කට්ට කන්න පුළුවන් වුං ටිකයි විතරයි.

    අඩි 6ක පලංචියකට නගින්න බයයි. එක සැරයක් ලේසි විදිහක් කියල දුන්නම ඒක මතක තියා ගන්න බැහැ. සැරෙන් සැරේ පෝන් එක ඔබ ඔබ මනෝ ලෝකවල ඉන්නෙ. බත් ගෙඩිය කන්නයි පෝන් එක ඔබන්නයි හවසට පඩිය ගන්නයි කිසි අමාරුවක් නැ.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,445
    7,987
    113
    Narcissistic Sociopath Manipulator
    මට ගොඩක් නෝට් වෙලා තියෙනවා සුපර් මාකට් වල මාසෙන් මාසෙට එක එක කොල්ලො කෙල්ලො ඉන්නෙ. පරණ කිහිප දෙනෙක් විතරයි එක දිගට ඉන්නෙ. ගොඩක් අය වෙන වෙන ෂොප් වල දකිනවා. නැත්නම් එහෙට මෙහෙට යනවා දකිනවා. :confused:
     
    • Like
    Reactions: Sinha-Le

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    535
    693
    93
    මට ගොඩක් නෝට් වෙලා තියෙනවා සුපර් මාකට් වල මාසෙන් මාසෙට එක එක කොල්ලො කෙල්ලො ඉන්නෙ. පරණ කිහිප දෙනෙක් විතරයි එක දිගට ඉන්නෙ. ගොඩක් අය වෙන වෙන ෂොප් වල දකිනවා. නැත්නම් එහෙට මෙහෙට යනවා දකිනවා. :confused:
    අපරාදේ. ලොකේෂන් තියන්න සෙට් කරලා දෙන්න තියෙන්නේ
     
    • Haha
    • Like
    Reactions: dinu09 and Sinha-Le

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,883
    113
    Galaha
    අම්ම දිහා බලාගෙන අතේ ගහන්න විතරනෙ උබට පුලුවන්
    මානසික ලෙඩ්ඩු එක්ක තර්ක කරන්න යන්නෙ නෑ මම. බෙහෙත් ගන්න සල්ලි ඕන්නම් දෙන්නම්. 🤭
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,445
    7,987
    113
    Narcissistic Sociopath Manipulator
    අපරාදේ. ලොකේෂන් තියන්න සෙට් කරලා දෙන්න තියෙන්නේ
    ඒවා කරන්නත් බැහැ 2000න් පස්සෙ මොට්ටයන්ට. Street Smart වෙන්න එපැයි. නිකං පොලීසිය නැවැත්තුවත් ගූ ගිහිං පතරංග ජාතකයම දිග අරියි! අපේ බිස්නස් වැඩ වලට Tata 207 ලොරි දාලා තියෙන්නෙ. ඔය Store එකක හිටපු පොඩි එකෙක් එක දවසක් කිවුවා BYD Shark ටිකක් දාන්න කියලා. මොන මෝඩ කතාවක්ද! කණ පැලෙන්න ගහන්න හිතුණා. :angry:
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    481
    1,749
    93
    දැන් ඉපදෙන ගොඩක් උන්ට ඕනේ ක්ෂණික සල්ලි, උන්ට ඉස්සර වගේ අවුරුදු 4ක් කැම්පස් ගිහින්, අවුරුදු 5ක් රස්සාවක් කරලා ඉතුරු කරලා ඒක ආයෝජනය කරලා ගේමක් ගහන එක බෑ.... උන්ට ඕනේ A/L ලියලා ඉවර උන ගමන් කෝටි ගානක් හම්බ වෙන වැඩ. නිකං ඉඳලා පොහොසත් වෙන්න පුළුවන් ක්‍රම උගන්නන පකවල් වලට ඕකුන් කී දෙනෙක් රිංගනවද බලපන්. ඒවා උගන්නන පකයින් මුන්ගේ තුට්ටු දෙකට ඇරලා ජීවත් වෙන්නේ කියන එක මුන්ට තේරෙන්නේ නෑ.

    ආයේ මුන් ආසයි රට යන්න. එහෙ ගිහින් මාසෙන් දෙකෙන් ෆෝන් එකක් එහෙම බස්සලා දාන රංගනේ මුන්ට ලොකුයි. කැරිම සමාජ පරිහානියක් වෙලා තියෙන්නේ...මුන්ට මොළෙත් නෑ, වැඩත් බෑ, කයියනම් තියෙනවා http ලගේ මාලිමාවේ මන්ත්‍රීලා වගේ, උන්ටනම් පිනට දෙන ජයශාන්තලා වගේ මෝඩ පොන්සියෝ ටිකක් හරි ඉන්නවා, මුන්ට ගෙදර මහ එවුන් විතරයි.

    මමනම් දැන් වැඩට ගන්න එක ගොඩක් අඩු කරලා තියෙන්නේ, පොඩි වැඩකට කතා කරොත් එළියට බහින්නත් රු.7000ක් විතර ඕනේ, හැබැයි වැඩේ කරොත් නානවා. ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක්ව ගෙන්නගත්තා, පොඩි පගයා පැයක් විතර බලලා අලුතෙන් දාන්න වෙනවා අරකයි මේකයි කියලා ගියා... මම නිකං ඉන්න වෙලාවක බලද්දි කිසි හෙනයක් නෑ යකෝ වයර් කෑල්ලක් ෂෝර්ට් වෙලා ටිප් එක ඕෆ් වෙන්නේ.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,126
    2,723
    113
    Nugegoda
    Gen Z එක spoon-feeding වලට හුරුවෙලා, කට්ට කන්න අකමැතියි, යම් දෙයක් ගැන loyalty එකක් emotional bond එකක් තියාගන්න අකමැතියි කියල මටත් නිරීක්ෂණය වෙලා තියෙනව. උන් ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනව.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,680
    25,134
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සිරාවට, පට්ට කම්මැලි උන් ඉන්නෙ දැන්. හරි හමන් උන් නෑ තමා. අඩුම train කරල ගන්න ගත්තමත් උනන්දුවක් නෑ උන්ට. experinced ලෙවල් එකේ කතා කරන්නෙ.
     
    • Like
    Reactions: Sinha-Le and SpinXO

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,926
    31,304
    113
    අපේ එකෙක්ගෙ කසින් මලයෙක්ව අමාරුවෙන් associate SE පෝස්ට් එකකට දාලා දීලා අරූ දන්න කන්ටැක්ට්ස් ඔක්කොම යූස් කරලා දස ගේමක් ගහලා. සැලරි එකත් 120k. IT fresh උන්ට වැලේ වැල් නැතුව ඉන්න මේ කාලෙ SLIIT එකේ ෆ්‍රෙශ් graduate උන එකෙක්ට මේක සිරාවට දෙයියො දුන්නා වගේ චාන්ස් එකක්නෙහ්?

    මේ ජෙන් සී කැරියා ඒකෙත් අයිස් ගගහා ඉදලා අන්තිමට ලීඩ් කාරයා මල්ලි ඔහොමනම් බෑ කියලා ටිකක් බැනලා. වැරැද්ද තනිකර කොල්ලගෙ ලීඩ් සිරාවටම හොද එකෙක්ලු. මූ අයිස් ගගහා ඉන්නවා බලන් ඉදලා බැරි තැන පොඩ්ඩක් බැනලා තියෙන්නෙ. ඒකත් වෙන කවුරුත් ඉන්න තැන නෙවෙයි ඌට තනියම. මේ කැරියා උගෙ වැරදි හදාගන්නවා වෙනුවට ඌව දාලා දුන්න කසින් අයියට (මගෙ යාලුවට) කියන්නෙත් නැතුව පහුවදා රෙසිග්නේශන් දීලා. අර ලීඩ් ටත් හෙන අවුල්ලු වැඩේට. මගෙ යාලුවගෙ නම් රෙදි ඉල්ලෙ.

    දැන් ඕක වෙලා මාස 3ක් විතර. තාම ජොබ් එකක් නැල්ලු. ඔහේ ගෙදරට වෙලා ඉන්නවලු. උන් මහලොකුවට සල්ලි තියන උනුත් නෙවෙයිලු දෙමව්පියො අමාරුවෙන් උගන්නලා තියෙන්නෙ. අනික ඌ වැඩ බැරි එකෙකුත් නෙවෙයිලු. කම්මැලිකම පැත්තක දාලා බැහැලා වැඩ කරනකොට නියමෙට වැඩ කරනවා කියලා ලීඩ්ම කිව්වලු.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,915
    6,033
    113
    Colombo
    මහන්සි වෙලා වැඩක් කරන්ඩ බැහැ එක පකෙක්ට. ඔක්කොම දවසයි දෙකයි උපරිම සතියයි ඊට පස්සෙ එන්නෙ නැ ෆෝන් එකත් ඕෆ් කරගෙන ඉන්නව. කෙලින් කියපංකෝ මට මේ වැඩේ කරන්න බැහැ අමාරුයි කියල. එක්කො බොරුවට එනව එනව කියල මඟ හරිනවා.

    ජෝකර්ල ටිකක් බිහි වෙලා ඉන්නෙ. දිගටම අල්ලන් ඉන්නෙ කුඩු ගහන වුං ටිකයි, ගෙදර වෙන කිසිම ආදායමක් නැති වුං ටිකයි, සිරාවටම කට්ට කන්න පුළුවන් වුං ටිකයි විතරයි.

    අඩි 6ක පලංචියකට නගින්න බයයි. එක සැරයක් ලේසි විදිහක් කියල දුන්නම ඒක මතක තියා ගන්න බැහැ. සැරෙන් සැරේ පෝන් එක ඔබ ඔබ මනෝ ලෝකවල ඉන්නෙ. බත් ගෙඩිය කන්නයි පෝන් එක ඔබන්නයි හවසට පඩිය ගන්නයි කිසි අමාරුවක් නැ.
    මාත් නෝට් කරා උන් දන්නෙම පෝන් එක ඔබ ඔබ ඉන්න..මුන්ට පුල් සයිකෝ වෙනව වැඩි කල් නොහිගිං දැනටත් එමමයි
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,234
    996
    113
    මට ගොඩක් නෝට් වෙලා තියෙනවා සුපර් මාකට් වල මාසෙන් මාසෙට එක එක කොල්ලො කෙල්ලො ඉන්නෙ. පරණ කිහිප දෙනෙක් විතරයි එක දිගට ඉන්නෙ. ගොඩක් අය වෙන වෙන ෂොප් වල දකිනවා. නැත්නම් එහෙට මෙහෙට යනවා දකිනවා. :confused:
    supermarket wala rs35000 padiyata eka digata wada karanna pissuda ban
     
    • Like
    Reactions: Sinha-Le

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    2,045
    2,253
    113
    colombo
    Oke depaththak thiyanawa habai. Phone oba oba wade karanne nathi eka nam awl. ekata no excuses. Phone obalath wade karala nam eth baninna bane. Habai mehema deyak thiyanawa me Gen eka onawta wada iwasanne na. Adu padi, Nosalakaharim, Lokkange sadda owa adalama na. Un move wenna bayath na. Eken godak loku seen dagena minissu thalapu Boss lata kane para hambuna. Hama dema depaththak thiyanawa
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,652
    12,191
    113
    බලන් යද්දි මගෙ කොල්ලො ටික හොදයිනෙ. අපේ පිස්සු කෙලින්නෙ සේරම නාකි ටික. Genz ටික මාර සප් එකක් දෙන්නෙ...
     
    • Haha
    • Like
    Reactions: saja and Sinha-Le

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,468
    11,185
    113
    බලන් යද්දි මගෙ කොල්ලො ටික හොදයිනෙ. අපේ පිස්සු කෙලින්නෙ සේරම නාකි ටික. Genz ටික මාර සප් එකක් දෙන්නෙ...
    එකනේ එකනේ Genz කොල්ලෝ ටික විතරද , ඇයි ෂෝරූම් එකේ ඉන්න Genz කෙල්ලෝ 2න්නා දන ගහගෙන උඹට දෙන සප් එක :P