Speed එක අඩුයි නම් සාමාන්‍ය usage එක එ‍් වගේ ප්‍රමාණයක තියෙන එක හරි. හැබැයි 300-500Mbps එද්දි ඕක නිකන්ම ඉවර වෙනවනෙ බං. ඊට පස්සෙ මොන පුකක්ද කරන්නෙ.
මේක ගත්ත අය ඉන්නවද? අඩු ගාණෙ ඉවර වුණාට පස්සෙ low speed එකක්වත් දිගටම හම්බෙනවද? නැත්තම් daily 10GB වගේ cap එකක් දා ගන්න පුළුවන්ද?
හිතාගන්ඩ බැරි පුකක්නෙ.
මේක ගත්ත අය ඉන්නවද? අඩු ගාණෙ ඉවර වුණාට පස්සෙ low speed එකක්වත් දිගටම හම්බෙනවද? නැත්තම් daily 10GB වගේ cap එකක් දා ගන්න පුළුවන්ද?
හිතාගන්ඩ බැරි පුකක්නෙ.
