Starlink 9200 පැකේජ් එකටත් mini එක rental දෙනවලු අ‍ාං. අවුරුද්දක් පාවිචිචි කරාම අපිටම hardware ටික තියා ගන්ඩත් පුළුවන්. අ‍ායෙ යවන්ඩ / ගෙවන්ඩ ඕන නෑ.😍

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,597
    1
    7,640
    113
    Dialog නම් පුකෙන් යන්නෙ. 🤣
    Dish එක ගොඩක් power consume කරනවලු btw.
    I recorded standard dish's consumption for couple of months.
    It uses more than 60W for connecting and goes 45W+ when it can't find a satellite or connection is bit messy.
    Right now since it's raining my dish consumes 50W+.
    It averages 30-35 units a month very easily.

    I said 25W - 30W for a very casual user. If your system works 24/7 like me you are looking at 35+ units
     
    • Like
    Reactions: max_pain

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    390
    503
    93
    Dialog නම් පුකෙන් යන්නෙ. 🤣
    උබට ඉතින් starlink ගන්න කොහෙන්ද සල්ලි? අරගත්තත් අරන් හොස්ටල් එකේ තට්ටු දෙකේ ඇද උඩ තියන තමා ඉන්න වෙන්නේ 😹
     
    • Haha
    Reactions: wpril5

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,240
    9,791
    113
    උබට ඉතින් starlink ගන්න කොහෙන්ද සල්ලි? අරගත්තත් අරන් හොස්ටල් එකේ තට්ටු දෙකේ ඇද උඩ තියන තමා ඉන්න වෙන්නේ 😹
    ඔව් නෙද ගෑස්ලිප ගෙනාපු දවසෙ ඉදන් හොදලා වත් නෑ ගූ හැලිලා වගෙ එතන තියන්නත් බෑ.අනික මුට ඔකෙ බිලගෙවන්න ගෑනු රෙන වීඩියො පහලොවක්වත් මාසෙට විකුනගන්න ඔනෙ