මෙන්න මචන් passanspoop ගෙන් උඹලට Voice මැසේජ් එකක්.

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,467
    1
    127,213
    113
    දෙහිවල
    වැඩේ ආමාරුයි.
    සාර්තක වෙයිද දන්නෙ නෑ. හැබයි අපිට පුලුවන් දේ අපි කරමු.
    මම ලබන මාසෙ මැද ආයෙ යනවා පසන්ව බලන්න
     
    • Sad
    Reactions: waca and Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,334
    113
    වැඩේ ආමාරුයි.
    සාර්තක වෙයිද දන්නෙ නෑ. හැබයි අපිට පුලුවන් දේ අපි කරමු.
    මම ලබන මාසෙ මැද ආයෙ යනවා පසන්ව බලන්න
    ඔව් මචෝ.. මේකේ ඉන්න කට්ටිය එක්ක එකතු වෙලා කතා කරලා කරන්න හොදම දේ කරමු. මොකද මේ සල්ලි ටික හරියට උට වැදගත් වෙන දෙයකට දෙන්න බලමු.
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,334
    113
    මෙන්න පසන් ඉන්දියාවේදී ඩොකා එකක දවස් දෙකකට පෙර කතා කරපු දේ උඹලට අහන්න දෙන්න කියල මට ඕඩියෝ රෙකෝඩින් එකක් එව්වා,

    පය බාගයක් තිස්සේ ඩොකා උට එකම දේ පැහැදිලි කරල. පසනය ආපහු ආපහු එකම ප්‍රශ්න අහල.
    තව පොඩ්ඩක් ගියා නම් ඩොකා ඌට ගහනවදත් මන්ද එපා වෙල.....
    පවු ඌ ඉතිං සදාකාලිකව ඇස් දෙක පෙනේක්කේ නැති නිසා එහෙම අහනවා ඇත්තේ. ඩොකාත් එක කිව්ව ඉවසගෙන ඉඳල.





    @Walter White @Udee KJ @Martian Professor @tharakaf @planner123 @Ysa Karu @MihiCherub @Inigo Montoya @Daminduwa @devops @Feraz @supun_sg @clumsyhulk @mall_9n @Besamaayam @chinmak @Tikak Intako @animation @BODHIEE @Nidarshana_k @chathura414 @CaptonNemo @Error365! @Kolama @u_make_me_sick_ @Robinhood wage ekek @Lionzzz @powers @Draco Malfoy @Janithsl88 @Bekam @Batfleck @MrFrog @හෙනයා @sachith19920726 @Inigo Montoya @dimuthmike @nupus @Podi puthas @rx_storm_aight @sandaru1rox @wissnshaftler @zid2021 @waparc @pazzy12 @Solo Rider @Pools @SK29 @EzioAuditore @itguy77 @AnuradhaRa @RottenCOLT @Bad_horse @Amith0424 @PoweruseR @mr.bauwwa @wtsamantha @iambanda @Lovtus @devops @Aiden Pearce @NaiRobi @Tricle_Buwa @u.saradiyel @Daminduwa @London Mahathun @SagaxConatusV @33000v @-333- @dimuthume @Podi puthas @meknick29 @u.saradiyel @THE-X @snm1990 @U.N.C.L.E @PK Amaris @Heshan Daminda @cow de boy @Stimulus mind @nrjayasinghe @NRTG @DarkFox @starcred007 @kdtchinthaka @Dreko Phoenix @dhanuka kumara @Dharatha @රෝසි ආච්චි @mdrc111 @saradiyel_uk @Vandetta @sacrox @olu bakka @niroshanab @niroshansl @War Fighter @Mr Bones @Mr Robot @Mr UNKNOWN @Mr.Curious @MR.BILLA @TrashPanda @kingcapton @nul @ChamodhK @001flyD
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,629
    10,139
    113
    ඉක්මන් සුව පතමි

    thamange as deka wenuwen salli viyadam karan loku durak ghilla...mehema ahagnna wenwa kiyana eka henama aul neh ban. clip eka nam 7mins. attatama 1/2h katha kalada dnne ne.. :( :( :(
    ------ Post added on Nov 18, 2026 at 8:38 PM
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,390
    4,911
    113
    හෙන අවුල් බන්. ජීවිතේ විඳින්න ඕනෙ කොල්ලෙක්. දන්න එකෙක් උගෙ ෆෝන් නම්බර් එක මට PM එකක් දාපන්. ඌට කෝල් එකක්වත් දෙන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,334
    113
    හෙන අවුල් බන්. ජීවිතේ විඳින්න ඕනෙ කොල්ලෙක්. දන්න එකෙක් උගෙ ෆෝන් නම්බර් එක මට PM එකක් දාපන්. ඌට කෝල් එකක්වත් දෙන්න.
    අද තමයි උ ලංකවට එන්නේ... මම උඹට නම්බර් එක එවන්නම්. උට කෝල් අනසර් කරන්න අමාරුයි ගොඩක් වෙලාවට මචන්.
    Ethakothanata sama wela baluwama therenne e kathawa.... Digatama penne na kiyala acceptt karanna kochchara amaruda..... Uta pin dipan Meka ewwata.... Kawada hari ohoma dewal accept karanna wenawane
    මොනව කරන්නද බන්. පොඩි කාලේ ඉඳල ඇස්දෙක සනීප කරගන්න ගියපු තැනක් නෑ කිව්ව.