හා හා කට කටඑකනේ එකනේ Genz කොල්ලෝ ටික විතරද , ඇයි ෂෝරූම් එකේ ඉන්න Genz කෙල්ලෝ 2න්නා දන ගහගෙන උඹට දෙන සප් එක![]()
හා හා කට කටඑකනේ එකනේ Genz කොල්ලෝ ටික විතරද , ඇයි ෂෝරූම් එකේ ඉන්න Genz කෙල්ලෝ 2න්නා දන ගහගෙන උඹට දෙන සප් එක![]()
Uba hitana vidiye awlak thiyenne ban. mama 2000 passe nemei. 2000 passe un godak smart & talented habai unge ikman kalabala karee gathiyak thiyenawa.මහන්සි වෙලා වැඩක් කරන්ඩ බැහැ එක පකෙක්ට. ඔක්කොම දවසයි දෙකයි උපරිම සතියයි ඊට පස්සෙ එන්නෙ නැ ෆෝන් එකත් ඕෆ් කරගෙන ඉන්නව. කෙලින් කියපංකෝ මට මේ වැඩේ කරන්න බැහැ අමාරුයි කියල. එක්කො බොරුවට එනව එනව කියල මඟ හරිනවා.
ජෝකර්ල ටිකක් බිහි වෙලා ඉන්නෙ. දිගටම අල්ලන් ඉන්නෙ කුඩු ගහන වුං ටිකයි, ගෙදර වෙන කිසිම ආදායමක් නැති වුං ටිකයි, සිරාවටම කට්ට කන්න පුළුවන් වුං ටිකයි විතරයි.
අඩි 6ක පලංචියකට නගින්න බයයි. එක සැරයක් ලේසි විදිහක් කියල දුන්නම ඒක මතක තියා ගන්න බැහැ. සැරෙන් සැරේ පෝන් එක ඔබ ඔබ මනෝ ලෝකවල ඉන්නෙ. බත් ගෙඩිය කන්නයි පෝන් එක ඔබන්නයි හවසට පඩිය ගන්නයි කිසි අමාරුවක් නැ.
කට්ට තියා පොඩි වැඩක් වත් එක දිගට කර ගන්ඩ බෑ. බබාල වගෙ නැලවෙන්න හදන්නෙ. මට නං සෙට් උන ඔක්කොම චොර. මැරීගෙන නෙවෙයි ඒත් වැඩකට එනවා නං වගකීමක් දරන්න එපැයි. මට සෙට් වුන උන් නං ගේම් ගහලා ගොඩ ආවේ නැ. ගෙදරින් පිනට කාලා පෝන් එක ඔබලා කෙල්ල/ කොල්ලා එක්ක රවුම් ගහනවා.Uba hitana vidiye awlak thiyenne ban. mama 2000 passe nemei. 2000 passe un godak smart & talented habai unge ikman kalabala karee gathiyak thiyenawa.
ape kale apita kiwwe hoda job ekak gana eth job ekakata wada wadagath wenne Income ekak hadadena hoda investments tikak hada ganna eka.
TIME eka thamai wadagath ban.
thawath deyak thamai lankawe godak un hithanne "amaruwen, katta kala, mareegena" wada kaloth thamai diyumu wenna puluwan kiyala. patta boru ban oka.

Math gen z eke ekekkwa job ekakata danna cv eka illuwama uu mata ballekta wage cv eka damme attitude 0අපේ එකෙක්ගෙ කසින් මලයෙක්ව අමාරුවෙන් associate SE පෝස්ට් එකකට දාලා දීලා අරූ දන්න කන්ටැක්ට්ස් ඔක්කොම යූස් කරලා දස ගේමක් ගහලා. සැලරි එකත් 120k. IT fresh උන්ට වැලේ වැල් නැතුව ඉන්න මේ කාලෙ SLIIT එකේ ෆ්‍රෙශ් graduate උන එකෙක්ට මේක සිරාවට දෙයියො දුන්නා වගේ චාන්ස් එකක්නෙහ්?
මේ ජෙන් සී කැරියා ඒකෙත් අයිස් ගගහා ඉදලා අන්තිමට ලීඩ් කාරයා මල්ලි ඔහොමනම් බෑ කියලා ටිකක් බැනලා. වැරැද්ද තනිකර කොල්ලගෙ ලීඩ් සිරාවටම හොද එකෙක්ලු. මූ අයිස් ගගහා ඉන්නවා බලන් ඉදලා බැරි තැන පොඩ්ඩක් බැනලා තියෙන්නෙ. ඒකත් වෙන කවුරුත් ඉන්න තැන නෙවෙයි ඌට තනියම. මේ කැරියා උගෙ වැරදි හදාගන්නවා වෙනුවට ඌව දාලා දුන්න කසින් අයියට (මගෙ යාලුවට) කියන්නෙත් නැතුව පහුවදා රෙසිග්නේශන් දීලා. අර ලීඩ් ටත් හෙන අවුල්ලු වැඩේට. මගෙ යාලුවගෙ නම් රෙදි ඉල්ලෙ.
දැන් ඕක වෙලා මාස 3ක් විතර. තාම ජොබ් එකක් නැල්ලු. ඔහේ ගෙදරට වෙලා ඉන්නවලු. උන් මහලොකුවට සල්ලි තියන උනුත් නෙවෙයිලු දෙමව්පියො අමාරුවෙන් උගන්නලා තියෙන්නෙ. අනික ඌ වැඩ බැරි එකෙකුත් නෙවෙයිලු. කම්මැලිකම පැත්තක දාලා බැහැලා වැඩ කරනකොට නියමෙට වැඩ කරනවා කියලා ලීඩ්ම කිව්වලු.
බහුතරයක් කෙල්ලො ජොබ් එකකින් බලාපොරොත්තු වෙන්නෙ මම අහවල් position එකේ ඉන්නව කියල ලෝකෙට කියන එකයි උන්ගෙ සැලොන් වලට ඇඳුම් වලට කීයක් හරි හොයාගන්න එකයි. උන්ට ඒවා ජොබ් එකකින් අවුලක් නැතුව කරගන්න පුලුවන් හින්ද උන් මහන්සි වෙලා වැඩ කරනව.කෙල්ලො ටිකක් ෂේප් අපේ ඔෆීසියෙත් ඉන්නව කොල්ලොනම් ෆුල් අන්දොස්.
YOLO you live only once. Career progression eka work life balance eka nettam ewage than wla idala wedak ne kiyala hithenwa. Mokda Ehema kala kiyala labena deyak nene geyak vehicle ekk afford karanna be. Ithin un hithenwa adu gane life eka wath stress free idala enjoy karanna. Anika dan social media / online income thiyena nisa godak aya hithanwa job ekakata mareegena weda karala goda eemak ne kiyala.මේකයි බන් අලුත් generation එකට hope එකක් නෑ මේ ආර්තිකෙත් එක්ක.
ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම තියෙන දෙයක් මේක.
මොකද උඹල හිතහන් දැන් මොන රටේවත් සාමාන්‍ය ජොබ් එකක් කරල settle වෙන්න බෑ.
(ලංකාවෙන් රට යන උන් යන්නෙ ඉහලම ලෙවල් එකේ skills ඕනෙ රස්සාවල් වලට. ඒකයි උන් ටිකක් හරි හොඳට ඉන්නෙ)
බටහිර රටක නන් ගෙයක් ගන්න බෑ. රෙන්ට් එකක්වත් ගෙවන්න අමාරුයි.
ලංකාවෙ නන් ගෙවල් වාහන දෙකෙන් එකක්වත් ගන්න බෑ.
මිනිස්සු marry කරන්නෙත් නැත්තෙ ඒකනෙ. ළමයි හදන්නෙත් නෑ. Population එක decline වෙනව හැම රටකම.
ඉස්සර මිනිස්සු මහන්සිවෙලා වැඩ කරා මොකද උන් දන්නව එහෙම කරොත් තමන්ට ඒකෙන් ගෙයක් දොරක් හදල කාලා බීලා ලස්සනට ඉන්න පුලුවන් කියල.
Gen Z එකට එහෙම කරන්න විදිහක් නෑ. උන්ට ජොබ් එක තිබ්බ හෝ නැතා කොහොමත් fucked up life එකක් ගත කරන්න වෙන්නෙ කියල උන් දන්නව.
ඉතින් උන්ට කැපවෙලා වැඩ කරන්න purpose එකක් නෑ.
බහුතරයක් කෙල්ලො ජොබ් එකකින් බලාපොරොත්තු වෙන්නෙ මම අහවල් position එකේ ඉන්නව කියල ලෝකෙට කියන එකයි උන්ගෙ සැලොන් වලට ඇඳුම් වලට කීයක් හරි හොයාගන්න එකයි. උන්ට ඒවා ජොබ් එකකින් අවුලක් නැතුව කරගන්න පුලුවන් හින්ද උන් මහන්සි වෙලා වැඩ කරනව.
බලන් යද්දි මගෙ කොල්ලො ටික හොදයිනෙ. අපේ පිස්සු කෙලින්නෙ සේරම නාකි ටික. Genz ටික මාර සප් එකක් දෙන්නෙ...
ඇයි එහෙම අහන්නෙ.උබේ ශොප් එකේ කරන්ඩ තියෙන්නෙ පෝන් එක ඔබ ඔබ ඉන්න එකද?
ඇයි එහෙම අහන්නෙ.
නෑ. අපේ ඇගේ මහන්සියෙන් වැඩ කරන කොල්ලොත් ඉන්න්ව , sales කොල්ලොත් ඉන්නව. Ice ගහන්න පුලුවන් ජාතියෙ job නෑ අපේ. සේරම බැහැල වැඩමම හරි නේද? gen z උන්ට හොදටම පුලුවන් දේ සහ නාකින්ට අමාරුම දේ ඕක තමයි
ඕක ලංකාවට විතරක් අදාල දෙයක් නෙවෙයි බං වෙන රටවලත් ඔහොම තමයි
වෙනස තියෙන්නෙ උන් ජොබ් එකට පුක දීගෙන නොකරන එක
වැඩත් කරලා බොසාගෙ පයියත් කටේ දාගෙන පුක දුන්න උන් වගේ නෙවෙයි දැන් ඉන්න උන්