ටෝක් කරලා ගහන්නේ කොහොමද බන්?

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,546
    2,134
    113
    🤍
    හදිසියේ හම්බෙන කෑලී වලට, අපි දන්නේ නෑ උන්ව ආයේ අපිට හම්බවෙයිය්ද කියලා

    මොකද මට එහෙම කෙල්ලො ගොඩක් හම්බෙනවා. පයිය කඩන් කන්න වගේ ලයින් එක දෙන්නේ

    මොකුත් කරගන්න තේරෙන් නෑ... පොන්නය වගේ ආපහු එනවා

    සම්බෙජික්ට් එකේ ඉන්න කෙනෙක් උපදෙස් දෙනු මැනවි.

    FooD city ekedi , Town Ekedi , Vet ( Pashu waidya ) ekedi , Cafe waladi ehma
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,911
    4,351
    113
    43
    Wakanda
    හදිසියේ හම්බෙන කෑලී වලට, අපි දන්නේ නෑ උන්ව ආයේ අපිට හම්බවෙයිය්ද කියලා

    මොකද මට එහෙම කෙල්ලො ගොඩක් හම්බෙනවා. පයිය කඩන් කන්න වගේ ලයින් එක දෙන්නේ

    මොකුත් කරගන්න තේරෙන් නෑ... පොන්නය වගේ ආපහු එනවා
    Social anxiety තියෙන උන් හිතන් ඉන්නෙ හැමෝම උන් දිහා බලන් ඉන්නව කියල.
    බෙහෙත් බීපන් පොන්නයො.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,817
    3,127
    113
    හදිසියේ හම්බෙන කෑලී වලට, අපි දන්නේ නෑ උන්ව ආයේ අපිට හම්බවෙයිය්ද කියලා

    මොකද මට එහෙම කෙල්ලො ගොඩක් හම්බෙනවා. පයිය කඩන් කන්න වගේ ලයින් එක දෙන්නේ

    මොකුත් කරගන්න තේරෙන් නෑ... පොන්නය වගේ ආපහු එනවා

    සම්බෙජික්ට් එකේ ඉන්න කෙනෙක් උපදෙස් දෙනු මැනවි.

    FooD city ekedi , Town Ekedi , Vet ( Pashu waidya ) ekedi , Cafe waladi ehma
    @scurvy menna muta baduwak line kara ganna widiha kiyala dipan
     
    • Like
    Reactions: Psiko

    planner123

    Well-known member
  • May 22, 2018
    10,208
    17,463
    113
    Uba meke dena lines anuwa mata penne uba ganu kenekwa dakkama kanna wage balan innawa wenna ona. Ehema wunama ithin a minissuth uba diha amuthu widiyata balanawa thamai.
     
    • Like
    Reactions: Psiko

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,379
    5,227
    113
    Abyss
    මුලින්ම ගිහින් ඇගේ හැප්පියන්

    එතකොට කෙල්ල අහනවනෙ ඇයි කියල

    උබත් අහපන් ඇයි කියල

    ඒකි ආයෙත් ඇයි කියල අහපුවම

    අතපුරවල කන පැලෙන්න එකක් ගහපන්

    ටෝක් කරල ගහන්නෙ එහෙමයි
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,772
    1
    12,451
    113
    මුලින්ම ගිහින් ඇගේ හැප්පියන්

    එතකොට කෙල්ල අහනවනෙ ඇයි කියල

    උබත් අහපන් ඇයි කියල

    ඒකි ආයෙත් ඇයි කියල අහපුවම

    අතපුරවල කන පැලෙන්න එකක් ගහපන්

    ටෝක් කරල ගහන්නෙ එහෙමයි
    ara anuradapure ganita dunna wage denna thiyenne :lol:
     
    • Like
    Reactions: Psiko

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,922
    6,037
    113
    Colombo
    හදිසියේ හම්බෙන කෑලී වලට, අපි දන්නේ නෑ උන්ව ආයේ අපිට හම්බවෙයිය්ද කියලා

    මොකද මට එහෙම කෙල්ලො ගොඩක් හම්බෙනවා. පයිය කඩන් කන්න වගේ ලයින් එක දෙන්නේ

    මොකුත් කරගන්න තේරෙන් නෑ... පොන්නය වගේ ආපහු එනවා

    සම්බෙජික්ට් එකේ ඉන්න කෙනෙක් උපදෙස් දෙනු මැනවි.

    FooD city ekedi , Town Ekedi , Vet ( Pashu waidya ) ekedi , Cafe waladi ehma
    මුලි්න් මෙහෙම හිතපන් ...අපි අවුල් යන්නේ මාව රිජෙක්ට් කරොත් මොකද කරන්නේ කියලනේ...ඒක ඓහම වුනාට කමක් නැ කියල මෙන්ටල් එක හදාගනින්...උඹට හිතෙන්නේ එතකොට නිකන් ටාගට් එකක් වගේ..මේක කරල තමයි පස්ස බලන්නේ සීන් එකක් වගේ...ඊට පස්සේ ඔලුවට එන්නේ ඒකි ඕන මගුලක් කියපුදෙන් මට අහන්න තියෙන්නේ කෙලින්ම කියල...එතකොට මයිනක්ඩ් එක වෙනස්...එතකොට රිජෙක්ට් වෙයි බ්ලා බ්ලා ගානක් නැ...ගට අරන් අහන්න පුළුවන් ඔයා කොහෙද...මගේ යාලුවෙකුත් හිටියා ඔයා වගේ නැත්තම් මගේ කලින් නැතිවුන කෙල්ල ඔයා වගේ...කියල කතාව පටන් ගන්නත...ඒකිත් මොනව හරි කියනවනේ එකතොට ඒකට ප්‍රති උත්තඑයක් දාලා කතාව අරන් පලයන්
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,546
    2,134
    113
    🤍
    මුලින්ම ගිහින් ඇගේ හැප්පියන්

    එතකොට කෙල්ල අහනවනෙ ඇයි කියල

    උබත් අහපන් ඇයි කියල

    ඒකි ආයෙත් ඇයි කියල අහපුවම

    අතපුරවල කන පැලෙන්න එකක් ගහපන්

    ටෝක් කරල ගහන්නෙ එහෙමයි
    pako me wedagath prashna walin yamak igenaganin

    nattan hamadama athe thamai
     
    • Sad
    Reactions: jennt