2000න් පස්සෙ වුන්ට රස්සාවක් කරගන්න බැරි ඇයි? 🤡

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,195
    1,656
    113
    ශ්‍රී ලංකාව
    හැමෝම එක වගෙ නෑ බං. කියලම තියෙනවනෙ. වැඩ නං වැඩ ඒ වෙලාවට පෝන් එක ඔබන්න බැහැ. මං කියන්නෙ බහුතරයක් අමු හරක්. යුද්ධයක් එහෙම ආවොත් මුං ඇඳ යට හැංගෙයි. 🥲
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,899
    1,418
    113
    Mars
    මහන්සි වෙලා වැඩක් කරන්ඩ බැහැ එක පකෙක්ට. ඔක්කොම දවසයි දෙකයි උපරිම සතියයි ඊට පස්සෙ එන්නෙ නැ ෆෝන් එකත් ඕෆ් කරගෙන ඉන්නව. කෙලින් කියපංකෝ මට මේ වැඩේ කරන්න බැහැ අමාරුයි කියල. එක්කො බොරුවට එනව එනව කියල මඟ හරිනවා.

    ජෝකර්ල ටිකක් බිහි වෙලා ඉන්නෙ. දිගටම අල්ලන් ඉන්නෙ කුඩු ගහන වුං ටිකයි, ගෙදර වෙන කිසිම ආදායමක් නැති වුං ටිකයි, සිරාවටම කට්ට කන්න පුළුවන් වුං ටිකයි විතරයි.

    අඩි 6ක පලංචියකට නගින්න බයයි. එක සැරයක් ලේසි විදිහක් කියල දුන්නම ඒක මතක තියා ගන්න බැහැ. සැරෙන් සැරේ පෝන් එක ඔබ ඔබ මනෝ ලෝකවල ඉන්නෙ. බත් ගෙඩිය කන්නයි පෝන් එක ඔබන්නයි හවසට පඩිය ගන්නයි කිසි අමාරුවක් නැ.
    Uba hitana vidiye awlak thiyenne ban. mama 2000 passe nemei. 2000 passe un godak smart & talented habai unge ikman kalabala karee gathiyak thiyenawa.
    ape kale apita kiwwe hoda job ekak gana eth job ekakata wada wadagath wenne Income ekak hadadena hoda investments tikak hada ganna eka.
    TIME eka thamai wadagath ban.

    thawath deyak thamai lankawe godak un hithanne "amaruwen, katta kala, mareegena" wada kaloth thamai diyumu wenna puluwan kiyala. patta boru ban oka.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,195
    1,656
    113
    ශ්‍රී ලංකාව
    Uba hitana vidiye awlak thiyenne ban. mama 2000 passe nemei. 2000 passe un godak smart & talented habai unge ikman kalabala karee gathiyak thiyenawa.
    ape kale apita kiwwe hoda job ekak gana eth job ekakata wada wadagath wenne Income ekak hadadena hoda investments tikak hada ganna eka.
    TIME eka thamai wadagath ban.

    thawath deyak thamai lankawe godak un hithanne "amaruwen, katta kala, mareegena" wada kaloth thamai diyumu wenna puluwan kiyala. patta boru ban oka.
    කට්ට තියා පොඩි වැඩක් වත් එක දිගට කර ගන්ඩ බෑ. බබාල වගෙ නැලවෙන්න හදන්නෙ. මට නං සෙට් උන ඔක්කොම චොර. මැරීගෙන නෙවෙයි ඒත් වැඩකට එනවා නං වගකීමක් දරන්න එපැයි. මට සෙට් වුන උන් නං ගේම් ගහලා ගොඩ ආවේ නැ. ගෙදරින් පිනට කාලා පෝන් එක ඔබලා කෙල්ල/ කොල්ලා එක්ක රවුම් ගහනවා.
     
    • Like
    Reactions: SpinXO

    Paws

    Active member
  • Sep 26, 2026
    160
    209
    43
    කෙල්ලො ටිකක් ෂේප් අපේ ඔෆීසියෙත් ඉන්නව කොල්ලොනම් ෆුල් අන්දොස්.
     
    • Like
    Reactions: Sinha-Le

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,240
    9,790
    113
    අපේ එකෙක්ගෙ කසින් මලයෙක්ව අමාරුවෙන් associate SE පෝස්ට් එකකට දාලා දීලා අරූ දන්න කන්ටැක්ට්ස් ඔක්කොම යූස් කරලා දස ගේමක් ගහලා. සැලරි එකත් 120k. IT fresh උන්ට වැලේ වැල් නැතුව ඉන්න මේ කාලෙ SLIIT එකේ ෆ්‍රෙශ් graduate උන එකෙක්ට මේක සිරාවට දෙයියො දුන්නා වගේ චාන්ස් එකක්නෙහ්?

    මේ ජෙන් සී කැරියා ඒකෙත් අයිස් ගගහා ඉදලා අන්තිමට ලීඩ් කාරයා මල්ලි ඔහොමනම් බෑ කියලා ටිකක් බැනලා. වැරැද්ද තනිකර කොල්ලගෙ ලීඩ් සිරාවටම හොද එකෙක්ලු. මූ අයිස් ගගහා ඉන්නවා බලන් ඉදලා බැරි තැන පොඩ්ඩක් බැනලා තියෙන්නෙ. ඒකත් වෙන කවුරුත් ඉන්න තැන නෙවෙයි ඌට තනියම. මේ කැරියා උගෙ වැරදි හදාගන්නවා වෙනුවට ඌව දාලා දුන්න කසින් අයියට (මගෙ යාලුවට) කියන්නෙත් නැතුව පහුවදා රෙසිග්නේශන් දීලා. අර ලීඩ් ටත් හෙන අවුල්ලු වැඩේට. මගෙ යාලුවගෙ නම් රෙදි ඉල්ලෙ.

    දැන් ඕක වෙලා මාස 3ක් විතර. තාම ජොබ් එකක් නැල්ලු. ඔහේ ගෙදරට වෙලා ඉන්නවලු. උන් මහලොකුවට සල්ලි තියන උනුත් නෙවෙයිලු දෙමව්පියො අමාරුවෙන් උගන්නලා තියෙන්නෙ. අනික ඌ වැඩ බැරි එකෙකුත් නෙවෙයිලු. කම්මැලිකම පැත්තක දාලා බැහැලා වැඩ කරනකොට නියමෙට වැඩ කරනවා කියලා ලීඩ්ම කිව්වලු.
    Math gen z eke ekekkwa job ekakata danna cv eka illuwama uu mata ballekta wage cv eka damme attitude 0
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,482
    24,434
    113
    මේකයි බන් අලුත් generation එකට hope එකක් නෑ මේ ආර්තිකෙත් එක්ක.
    ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම තියෙන දෙයක් මේක.

    මොකද උඹල හිතහන් දැන් මොන රටේවත් සාමාන්‍ය ජොබ් එකක් කරල settle වෙන්න බෑ.
    (ලංකාවෙන් රට යන උන් යන්නෙ ඉහලම ලෙවල් එකේ skills ඕනෙ රස්සාවල් වලට. ඒකයි උන් ටිකක් හරි හොඳට ඉන්නෙ)
    බටහිර රටක නන් ගෙයක් ගන්න බෑ. රෙන්ට් එකක්වත් ගෙවන්න අමාරුයි.
    ලංකාවෙ නන් ගෙවල් වාහන දෙකෙන් එකක්වත් ගන්න බෑ.
    මිනිස්සු marry කරන්නෙත් නැත්තෙ ඒකනෙ. ළමයි හදන්නෙත් නෑ. Population එක decline වෙනව හැම රටකම.

    ඉස්සර මිනිස්සු මහන්සිවෙලා වැඩ කරා මොකද උන් දන්නව එහෙම කරොත් තමන්ට ඒකෙන් ගෙයක් දොරක් හදල කාලා බීලා ලස්සනට ඉන්න පුලුවන් කියල.
    Gen Z එකට එහෙම කරන්න විදිහක් නෑ. උන්ට ජොබ් එක තිබ්බ හෝ නැතා කොහොමත් fucked up life එකක් ගත කරන්න වෙන්නෙ කියල උන් දන්නව.
    ඉතින් උන්ට කැපවෙලා වැඩ කරන්න purpose එකක් නෑ.


    කෙල්ලො ටිකක් ෂේප් අපේ ඔෆීසියෙත් ඉන්නව කොල්ලොනම් ෆුල් අන්දොස්.
    බහුතරයක් කෙල්ලො ජොබ් එකකින් බලාපොරොත්තු වෙන්නෙ මම අහවල් position එකේ ඉන්නව කියල ලෝකෙට කියන එකයි උන්ගෙ සැලොන් වලට ඇඳුම් වලට කීයක් හරි හොයාගන්න එකයි. උන්ට ඒවා ජොබ් එකකින් අවුලක් නැතුව කරගන්න පුලුවන් හින්ද උන් මහන්සි වෙලා වැඩ කරනව.
     

    krisco

    Well-known member
  • May 28, 2022
    742
    854
    93
    Mn 2000 mata wadak dunnoth iwara karala thamayi nawathinne nidagenneth na samahara welawata eka nisa ehema kiyanna ba

    mn kiyannada lokuma case eka
    2000 ta kalin 1995n uda un hithan inne aputh un wage kiyaa
    un api gattahama godak wenas ithin apita unge vibe eka set wenne na

    School sillabus ekath awrudu 7-8 diffrence ekak thiyenawa

    habayi eken kiyanne na 2000 or 2000n passe un focus karanne na kiyala ...
     
    • Like
    Reactions: Sinha-Le

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    371
    458
    63
    මේකයි බන් අලුත් generation එකට hope එකක් නෑ මේ ආර්තිකෙත් එක්ක.
    ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම තියෙන දෙයක් මේක.

    මොකද උඹල හිතහන් දැන් මොන රටේවත් සාමාන්‍ය ජොබ් එකක් කරල settle වෙන්න බෑ.
    (ලංකාවෙන් රට යන උන් යන්නෙ ඉහලම ලෙවල් එකේ skills ඕනෙ රස්සාවල් වලට. ඒකයි උන් ටිකක් හරි හොඳට ඉන්නෙ)
    බටහිර රටක නන් ගෙයක් ගන්න බෑ. රෙන්ට් එකක්වත් ගෙවන්න අමාරුයි.
    ලංකාවෙ නන් ගෙවල් වාහන දෙකෙන් එකක්වත් ගන්න බෑ.
    මිනිස්සු marry කරන්නෙත් නැත්තෙ ඒකනෙ. ළමයි හදන්නෙත් නෑ. Population එක decline වෙනව හැම රටකම.

    ඉස්සර මිනිස්සු මහන්සිවෙලා වැඩ කරා මොකද උන් දන්නව එහෙම කරොත් තමන්ට ඒකෙන් ගෙයක් දොරක් හදල කාලා බීලා ලස්සනට ඉන්න පුලුවන් කියල.
    Gen Z එකට එහෙම කරන්න විදිහක් නෑ. උන්ට ජොබ් එක තිබ්බ හෝ නැතා කොහොමත් fucked up life එකක් ගත කරන්න වෙන්නෙ කියල උන් දන්නව.
    ඉතින් උන්ට කැපවෙලා වැඩ කරන්න purpose එකක් නෑ.


    බහුතරයක් කෙල්ලො ජොබ් එකකින් බලාපොරොත්තු වෙන්නෙ මම අහවල් position එකේ ඉන්නව කියල ලෝකෙට කියන එකයි උන්ගෙ සැලොන් වලට ඇඳුම් වලට කීයක් හරි හොයාගන්න එකයි. උන්ට ඒවා ජොබ් එකකින් අවුලක් නැතුව කරගන්න පුලුවන් හින්ද උන් මහන්සි වෙලා වැඩ කරනව.
    YOLO you live only once. Career progression eka work life balance eka nettam ewage than wla idala wedak ne kiyala hithenwa. Mokda Ehema kala kiyala labena deyak nene geyak vehicle ekk afford karanna be. Ithin un hithenwa adu gane life eka wath stress free idala enjoy karanna. Anika dan social media / online income thiyena nisa godak aya hithanwa job ekakata mareegena weda karala goda eemak ne kiyala.
     
    Last edited:
    • Like
    Reactions: Sinha-Le

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,921
    6,789
    113
    බලන් යද්දි මගෙ කොල්ලො ටික හොදයිනෙ. අපේ පිස්සු කෙලින්නෙ සේරම නාකි ටික. Genz ටික මාර සප් එකක් දෙන්නෙ...

    උබේ ශොප් එකේ කරන්ඩ තියෙන්නෙ පෝන් එක ඔබ ඔබ ඉන්න එකද?
     
    • Like
    Reactions: Sinha-Le

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,657
    12,201
    113
    මම හරි නේද? gen z උන්ට හොදටම පුලුවන් දේ සහ නාකින්ට අමාරුම දේ ඕක තමයි
    නෑ. අපේ ඇගේ මහන්සියෙන් වැඩ කරන කොල්ලොත් ඉන්න්ව , sales කොල්ලොත් ඉන්නව. Ice ගහන්න පුලුවන් ජාතියෙ job නෑ අපේ. සේරම බැහැල වැඩ
     
    • Like
    Reactions: Sinha-Le

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,085
    3,867
    113
    ඕක ලංකාවට විතරක් අදාල දෙයක් නෙවෙයි බං වෙන රටවලත් ඔහොම තමයි

    වෙනස තියෙන්නෙ උන් ජොබ් එකට පුක දීගෙන නොකරන එක

    වැඩත් කරලා බොසාගෙ පයියත් කටේ දාගෙන පුක දුන්න උන් වගේ නෙවෙයි දැන් ඉන්න උන්

     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,195
    1,656
    113
    ශ්‍රී ලංකාව
    ඕක ලංකාවට විතරක් අදාල දෙයක් නෙවෙයි බං වෙන රටවලත් ඔහොම තමයි

    වෙනස තියෙන්නෙ උන් ජොබ් එකට පුක දීගෙන නොකරන එක

    වැඩත් කරලා බොසාගෙ පයියත් කටේ දාගෙන පුක දුන්න උන් වගේ නෙවෙයි දැන් ඉන්න උන්


    පුක දීගෙන කරන්න ඕනැ නැ. ඒත් පවරපු වගකීම හරියට කරන්න ඕනැ. නැතුව අපි පයියවල් උරන්ඩ කියල නැහැ.

    නැත්නං තමාගෙ බිස්නස් එකක් පටන් ගන්න ඕනෑ ඒකත් බැරි නං ගෙදරට වෙලා ඉන්ඩ ඕනැ.