හරාම් හරාම් 🤭🤭

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,855
    1
    21,423
    113
    35
    Spain
    දික්කසාද තීන්දුවක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් 65,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත කොළඹ උතුර කාති උසාවියේ විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාති උසාවියේ ලේකම්වරිය ලෙස කටයුතු කර ඇත්තේ ද මෙම විනිසුරුවරයාගේ බිරිඳ බව අල්ලස් කොමිසම අනාවරණය කර ඇත.

    දික්කසාද නඩුවකට අදාළ තීන්දුවක් කිසිදු ප්‍රමාදයකින් තොරව කඩිනමින් ලබා දීම සඳහා ඔවුන් විසින් මෙම අල්ලස් මුදල් ඉල්ලා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම වැටළීම සිදු කර ඇත.

    අත්අඩංගුවට ගත් සැකකාර විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ හෙට (19) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන සිදු කරයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,262
    79,783
    113
    කාති උසාවියෙන් මොකද්ද වෙන්නෙ?
    ලංකාවෙ ඇතුලේ තම්බින්ගෙ වෙනම නීති රාමුවක් දුවනවා. උන්ගෙ ඔය කසාද/දික්කසාද එහෙම බලන්නෙ ඕකෙන්, ඕවට සහජීවනේ අදාල නෑ.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,387
    4,911
    113
    ලංකාවෙ ඇතුලේ තම්බින්ගෙ වෙනම නීති රාමුවක් දුවනවා. උන්ගෙ ඔය කසාද/දික්කසාද එහෙම බලන්නෙ ඕකෙන්, ඕවට සහජීවනේ අදාල නෑ.
    පකේ හුත්තිගේ පුතාලා එලෝලා දාන්න තියෙන්නෙ. හිටපු සහ ඉන්න එක පකයෙකුටවත් බැරි වුනානේ හැම එකාටම එකම නීතියක් හදන්න. අමානා බෑන්ක්, හම්බ ඉස්කෝල, දැන් වෙනම හම්බ උසාවි. වෙලාවට අර හම්බ කැම්පස් එක වැහුවෙ.