ගිනි අරන් ද තියලා ද

HKavinda

Well-known member
  • Dec 23, 2013
    55,150
    21,969
    113
    Panadura
    මගේ ෆයිල් එක පිච්චියන් 🤣
    583505.jpg
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,148
    1,586
    113
    "මචං අනුර"
    "කියන්න ධම්මික සර් මොකක්ද වෙන්න ඕන"
    "මගේ පරණ කේස් තියෙන ෆයිල් ටික අතුරුදහන් වෙන විදිහේ වැඩක් කරනවකො ඉක්මනට, ඕවා පත්තු උනොත් කේස්"
    "හරි සර් මම බලන්නම්, මම අපේ සෙට් එකට කියන්නම්"
    ...
    after few months "A fire broke out at the Inland Revenue Department's head office building in Colombo"

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: