බෙංගාල බොක්කෙ තියෙන පීඩන අවපාතය ලබන සතිය පුරාම නරක අතට හැරිලා බදාදාට කුණාටුවක් වෙනවා. ලබන බ්‍රහස්පතින්දා සිකුරාදා දෙකේ ලංකාවට හැමනිලාම යයි. 😔

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,913
    36,201
    113
    90 ගණන් වල ඉස්කෝලෙ ගිය උඹලට මතකද ඉස්සර ශිෂ්‍යත්ව විභාගෙට අමතර පොතක් තිබුණා ඩබ්ලිව් ඕ ටී ප්‍රනාන්දුගේ, පොතේ නම නම් මතක නෑ. එකේ තිබුනා කතාවක් ගමක හිටියා අනාවැකි කාරයෙක්. පොර ළමයි ටිකක් වටකරගෙන කියනවා ළමයිනේ හෙට බොහොම ග්‍රීස්ම දවසක් වෙයි කියලා. එත් අදා රෑ පුරාම වැහැලා වැහැලා පහුවදා වෙද්දි අනාවැකි කාරයගේ ගෙදර ළඟ තියෙන ගඟ උතුරලා, පොර වහලේ උඩට වෙලා ඉන්නවා බේරගන්න කවුරු හරි එනකල්. ඊට පස්සේ අර ළමයි ටික පොරට නමක් දානවා සෝදාපාලුවා කියලා
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,369
    2,180
    113
    90 ගණන් වල ඉස්කෝලෙ ගිය උඹලට මතකද ඉස්සර ශිෂ්‍යත්ව විභාගෙට අමතර පොතක් තිබුණා ඩබ්ලිව් ඕ ටී ප්‍රනාන්දුගේ, පොතේ නම නම් මතක නෑ. එකේ තිබුනා කතාවක් ගමක හිටියා අනාවැකි කාරයෙක්. පොර ළමයි ටිකක් වටකරගෙන කියනවා ළමයිනේ හෙට බොහොම ග්‍රීස්ම දවසක් වෙයි කියලා. එත් අදා රෑ පුරාම වැහැලා වැහැලා පහුවදා වෙද්දි අනාවැකි කාරයගේ ගෙදර ළඟ තියෙන ගඟ උතුරලා පොර වහලේ උඩට වෙලා ඉන්නවා බේරගන්න කවුරු හරි එනකල්. ඊට පස්සේ අර ළමයි ටික පොරට නමක් දානවා සෝදාපාලුවා කියලා
    @IndrajithGamage Virgin සෝදාපාලුවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,443
    1
    64,165
    113
    Mother Earth
    90 ගණන් වල ඉස්කෝලෙ ගිය උඹලට මතකද ඉස්සර ශිෂ්‍යත්ව විභාගෙට අමතර පොතක් තිබුණා ඩබ්ලිව් ඕ ටී ප්‍රනාන්දුගේ, පොතේ නම නම් මතක නෑ. එකේ තිබුනා කතාවක් ගමක හිටියා අනාවැකි කාරයෙක්. පොර ළමයි ටිකක් වටකරගෙන කියනවා ළමයිනේ හෙට බොහොම ග්‍රීස්ම දවසක් වෙයි කියලා. එත් අදා රෑ පුරාම වැහැලා වැහැලා පහුවදා වෙද්දි අනාවැකි කාරයගේ ගෙදර ළඟ තියෙන ගඟ උතුරලා, පොර වහලේ උඩට වෙලා ඉන්නවා බේරගන්න කවුරු හරි එනකල්. ඊට පස්සේ අර ළමයි ටික පොරට නමක් දානවා ඉන්ද්‍රජිත් කියලා
    :LOL: 🤷‍♂️
     
    • Haha
    Reactions: elakiri_boy_22

    lilman

    Well-known member
  • May 10, 2009
    42,152
    56,721
    113
    Colombo
    උඹෙ සිතියමත් අරන් බ්‍රහස්පතින්දා දිහාට පාරකට බැහැල බලහන්කො මෝඩ වේසිගෙ පුතා. නාකි පොන්නයො ටික හැමදාම රෙද්ද උස්සගෙන වාද කොරන්නෙ කියන දවසට විතරයි. මම කියන එක නෙවෙයි, වෙන එකක් වෙන්නෙ කියන්ඩ සීයක් ජාති පෙන්නනවා. හැබැයි කියපු දවසට කියපු දේ එ‍් විදිහටම වුණාට පස්සෙ mention කරලවත් ගෙන්නගන්ඩ බෑ. නැට්ට පුකේ. තෝත් එච්චරයි. 19 වෙනි බ්‍රහස්පතින්දා තෝව mention කරනවා. සිතියමත් අරන්ම වරෙන් හොඳේ? ඔන්න අද අලි පුක පෙන්නලා එදාට හැංගෙන්ඩ නම් එපා ඉතින්. 🤣🤣

    අන්න හරි.ඌට රිදෙන්නම මෙන්ශන් කරපන් :)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,749
    3,460
    113
    19 වෙනි බ්‍රහස්පතින්දා තෝව mention කරනවා. සිතියමත් අරන්ම වරෙන් හොඳේ? ඔන්න අද අලි පුක පෙන්නලා එදාට හැංගෙන්ඩ නම් එපා ඉතින්. 🤣🤣
    20 සිකුරාදා

    :P හැංගෙන්ඩ නම් එපා ඉතින්.
    🤣
    🤣
     
    • Haha
    Reactions: wissnshaftler

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,131
    2,736
    113
    Nugegoda
    හලෝ... මගෙ රත්තරන් යාළුවනේ... ඔයගොල්ලොන්ට කරදරයන් නෑ නේද? බුදු සරණයි පරිස්සමින් ඉන්න....TC