එක රටක එක නීතියක් කියල හැම දේම කරනව. ඔය කාති උසාවි, මුස්ලිම් විවාහ, ශරියා නීති බලාත්මක කිරීම්, මේව අවලංගු / තහනම් කරොත් අනුරය, මම එදා ඉඳන් ඌට මැරෙනකන් ඡන්දෙ දෙනව.