Wait ... This is AI commercial ? | Here is the exact workflow w. Prompts 😱🤯😲

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,178
    8,518
    113
    මේ වගේ ස්ක්‍රිප්ට් එක ලියපන්
    https://imsdb.com/scripts/Wall-E.html

    මේ Wall-E movie එකේ script එක. බලපන් කොයි තරම් ඩීටේල් තියනවද කියලා
    එහෙම නැතුව මට මේ වගේ ඇඩ් එකක් හදපන් කියලා ප්‍රොම්ට් කරන්නෙ නැහැ
     
    • Wow
    Reactions: NowUCmeNowUDont